බලනවා නම් මෙන්න කතාව
මේකේ ගොඩක් එවුන් සමහර විට මේක බලලා ඇති කතාවේ නම තමයි Shameless (US version) කතාව කොමඩි වර්ගයට තමයි අයත් වෙන්නේ, 2011 ඉඳලා තාම විකාශය වෙනවා දැනට සීසන් 7 ක් ඇවිත් තියෙන්නෙ, කතාව කෙටියෙන් කියනවා නම් මේකේ ප්රධාන චරිතයක් වෙන Frank කියන්නේ ළමයි හය දෙනෙක් ගේ තාත්තා කෙනෙක්, පට්ටම බේබද්දෙක්, මේ ළමයින්ගේ අම්මා නෑ මැරිලා,Frank කරන්නේ උදේ ඉඳන් රෑ වෙන්කල්ම බොන එක ළමයි ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ ළමයි ගැන හැමදෙයක්ම අම්මා වගේ හොයලා බලන්නේ පවුලේ වැඩිමල් අක්කා ෆියෝනා (මට කෙල්ලෙක් ගැන පොඩි හරි ආසාවක් ඇති වුණානම් ඒ ඇති වුණෙ මේකි ගැන විතරයි ඒ ඒකිගේ තියෙන අනේ මන්ද කියන්න තේරෙන්නෑ)
කතාව කොමඩි වර්ගයට දාලා තිබ්බත් කතාව බලලාම තීරණය කරපන් ජීවිතේට කොච්චර දේවල් කියාදෙන සුන්දර කතාවක්ද කියලා
http://m.imdb.com/title/tt1586680/

November Season 08 enawa!!!!!! Patta kathawa