බලනවා නම් මෙන්න කතාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    බලනවා නම් මෙන්න කතාව

    මේකේ ගොඩක් එවුන් සමහර විට මේක බලලා ඇති කතාවේ නම තමයි Shameless (US version) කතාව කොමඩි වර්ගයට තමයි අයත් වෙන්නේ, 2011 ඉඳලා තාම විකාශය වෙනවා දැනට සීසන් 7 ක් ඇවිත් තියෙන්නෙ, කතාව කෙටියෙන් කියනවා නම් මේකේ ප්‍රධාන චරිතයක් වෙන Frank කියන්නේ ළමයි හය දෙනෙක් ගේ තාත්තා කෙනෙක්, පට්ටම බේබද්දෙක්, මේ ළමයින්ගේ අම්මා නෑ මැරිලා,Frank කරන්නේ උදේ ඉඳන් රෑ වෙන්කල්ම බොන එක ළමයි ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ ළමයි ගැන හැමදෙයක්ම අම්මා වගේ හොයලා බලන්නේ පවුලේ වැඩිමල් අක්කා ෆියෝනා (මට කෙල්ලෙක් ගැන පොඩි හරි ආසාවක් ඇති වුණානම් ඒ ඇති වුණෙ මේකි ගැන විතරයි ඒ ඒකිගේ තියෙන අනේ මන්ද කියන්න තේරෙන්නෑ)

    කතාව කොමඩි වර්ගයට දාලා තිබ්බත් කතාව බලලාම තීරණය කරපන් ජීවිතේට කොච්චර දේවල් කියාදෙන සුන්දර කතාවක්ද කියලා


    http://m.imdb.com/title/tt1586680/
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    DangerMan119:22202841 said:
    අම්මා innawa...kathawa balala idahan reviews liyanna kalin:rolleyes:

    මුලු කතාවම කියන්න හොඳ නෑ බන්, ලියනකොට එතකොට කෝ කෘතුහලය