බලන්ගොඩ ආනන්ද මයිත්රී ස්වාමීන් වහන්සේ ගැන උබලා දන්න දේවල් කියාගෙන යමුද? ගොඩක් තියෙන්නෙ කටකතා. හරි විස්තරයක් දැන ගන්න අමාරුයි ඒ නිසා.
මතු බුදුවෙන්න පෙරුම් පුරන කෙනෙක් ලු
මොකක්?????Diwya loke indan maha polawata awith thiyenne dewiwaru kattiyak set wela. Eth chutha wenna giyapu winadi gaanaka parakkuwa nisa maha polawe ipadeddi awurudu gaanaka gap ekak thibila thiyenawa. E set eke hitapu thawath dewiyek thamai Olcott thuma.
Diwya loke indan maha polawata awith thiyenne dewiwaru kattiyak set wela. Eth chutha wenna giyapu winadi gaanaka parakkuwa nisa maha polawe ipadeddi awurudu gaanaka gap ekak thibila thiyenawa. E set eke hitapu thawath dewiyek thamai Olcott thuma.
Un wahanseta sahenna lassana rupayak thibba kiyala ahala thiyenawa.
පොතක තිබ්බා ආනන්ද මෛත්රී හාමුදුරුවෝ, මෛත්රී බුදුන් ලෙස බුදු වෙන්න නියමිතව ඉන්න කෙනා ජිඩ්ඩු ක්රිශ්ණමූර්ති කියල විශ්වාස කලා කියල. මේක ගැන තව දන්න අය ඉන්නවනම් කියන්න අපිටත් දැන ගන්න.
එහෙමද බන් ,ekanam boru kathawak......
එහෙමද බන් ,
මාත් හරියටම දන්නෙ නෑ විස්තරයක්.
ඒත් Theosophists ල එහෙම විශ්වාස කලා කියල අහලා තියෙනව.
ඒත් පස්සෙ ක්රිශ්ණමූර්ති Theosophists ලව අතෑරියනේ.
ඒත් ආනන්ද මෛත්රී හාමුදුරුවො කියනවා ක්රිශ්ණමූර්ති පිලිගත්තලු ඔහු තමයි
අපේ බුදුහාමුදුරුවන්ගෙ කලේ බුදුහාමුදුරුවො ලඟ මහණ වෙලා ඉදල
නියත විවරණ ලැබුවෙ කියල.
.....
ඒ කොහොම වුනත් ක්රිශ්ණමූර්ති කියන්නෙ පට්ට ඔරිජිනල් thinker කෙනෙක්. ♥
Madam Helena athulu theosophists la Krishnamurthi wa kala eli bassuwe Lokayata spiritual leader kenek ona una mohothe eke aduwa purawanna...e aya Jidduge loku wisheshayak dakka....e gana loku wisthara thiyanawa....theosophists lage Maitheerya concept eka Buddhist concept eken poddak withara wenas,namuth dekama parallel yana awastha thiyanawa....Jiddu passe kaleka oya okkoma aya atha arala independent una,Jiddu godak wens una eyage malli akalaya nathi unata passe....Krishanmurthi gana Balangoda hamuduruwo kiyala thiyana ewa mama kiyawala thiyanawa,namuth Jiddu kisi thanaka ehema pili aragana na,ape thattha Jiddu ekka wage Balangoda hamuduruwoth ekkath katha karala thiyanawa,mata thatthath wisthara kiyala thiyanawa me denna ganama...පොතක් තියනවා. හාමුදුරුවොත් එක්ක විස්තර කතාකරලා ලියපු. ඒකෙ තියනවා සෑහෙන විස්තර. හොයාගන කියවහං
දන්න දේ බෙදා ගත්තට පිං මචං ♥mage avatar eketh inne Jiddu Krishnamurthi machanMadam Helena athulu theosophists la Krishnamurthi wa kala eli bassuwe Lokayata spiritual leader kenek ona una mohothe eke aduwa purawanna...e aya Jidduge loku wisheshayak dakka....e gana loku wisthara thiyanawa....theosophists lage Maitheerya concept eka Buddhist concept eken poddak withara wenas,namuth dekama parallel yana awastha thiyanawa....Jiddu passe kaleka oya okkoma aya atha arala independent una,Jiddu godak wens una eyage malli akalaya nathi unata passe....Krishanmurthi gana Balangoda hamuduruwo kiyala thiyana ewa mama kiyawala thiyanawa,namuth Jiddu kisi thanaka ehema pili aragana na,ape thattha Jiddu ekka wage Balangoda hamuduruwoth ekkath katha karala thiyanawa,mata thatthath wisthara kiyala thiyanawa me denna ganama...
habayi ithin Jiddu kiyana godak dewal amuwen therenne na tikak niwihanille hithanna dewal thiyanawa eya kiyana godak dewal wala