රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,298
    7,751
    113
    @asliyanage මට පැහැදිලි කරන්න, කතෝලික අය මරණාසන්න මොහොතේ පිහාටු තියෙන ඒන්ජල්ස්ලා (සුර දූතියෝ ) දකින්නෙත්, බෞද්ධ අය මරණාසන්න මොහොතෙදි සුදු ඇඳගත්ත දෙවිවරු සහ මලගිය ඥාතීන් දකින්නත් හේතුව? ආගම් බේදයක් නැතුව මරණාසන්න අත්දැකීම් ලබන අය සුදු ආලෝකමත් ටනල් එකක් ගැන කියන්න හේතුව?
    ආගම මොකක් වුණත්..... හොඳ සිහියෙන් මැරෙන කෙනෙක් නම් ඉතින් විකාර රූපයක් දැක්කා කියන්න බෑ.
    ඒත් ඔය අත්දැකීම අපිට නැති නිසා (තාම මරණාසන්න වුණේ නැති නිසා) මොනවත් කියන්න පුළුවන්කමක් නෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,258
    113
    Miami
    ආගම මොකක් වුණත්..... හොඳ සිහියෙන් මැරෙන කෙනෙක් නම් ඉතින් විකාර රූපයක් දැක්කා කියන්න බෑ.
    ඒත් ඔය අත්දැකීම අපිට නැති නිසා (තාම මරණාසන්න වුණේ නැති නිසා) මොනවත් කියන්න පුළුවන්කමක් නෑ
    විකාර නෙමෙයි. මට හිතෙන්නෙ ජීවිත කාලයක් විශ්වාස කරපු දේවල් තමා ඒ මැවිල පේන්නෙ මරණාසන්න මොහොතෙ මොළයෙ වෙන විද්‍යුත් රසායනික වෙනස්කම් අනුව. දියේ ගිලිල බේරිච්ච අයත් කියන්නෙ ජීවිතේම වෙච්ච දේවල් චිත්‍රපටියක් වගේ පේනව කියල. මොලේට ඔක්සිජන් අඩු වෙනකොට මොලේ හැසිරෙන විදිය තමයි ඒ. ජීවිත කාලයක් තටු තියෙන ඒන්ජල්ස්ලා ගැන විශ්වාස කරපු අය එහෙම රූප දකිනවා, මළගිය නෑයො ඇවිල්ල කතා කරනව කියල විශ්වාස කරපු අය එහෙම ඒව දකිනවා.