ආගම මොකක් වුණත්..... හොඳ සිහියෙන් මැරෙන කෙනෙක් නම් ඉතින් විකාර රූපයක් දැක්කා කියන්න බෑ.@asliyanage මට පැහැදිලි කරන්න, කතෝලික අය මරණාසන්න මොහොතේ පිහාටු තියෙන ඒන්ජල්ස්ලා (සුර දූතියෝ ) දකින්නෙත්, බෞද්ධ අය මරණාසන්න මොහොතෙදි සුදු ඇඳගත්ත දෙවිවරු සහ මලගිය ඥාතීන් දකින්නත් හේතුව? ආගම් බේදයක් නැතුව මරණාසන්න අත්දැකීම් ලබන අය සුදු ආලෝකමත් ටනල් එකක් ගැන කියන්න හේතුව?
ඒත් ඔය අත්දැකීම අපිට නැති නිසා (තාම මරණාසන්න වුණේ නැති නිසා) මොනවත් කියන්න පුළුවන්කමක් නෑ