මම නිකමට ඇහුවෙමෙ Page එකක්වත් මම කරන එවා නේමෙ. මම කරන්නේ දර්ම දානයක් විතරයි
මම නිකමට ඇහුවෙමෙ Page එකක්වත් මම කරන එවා නේමෙ. මම කරන්නේ දර්ම දානයක් විතරයි
දන්නෙ නැති හින්දනේ අහන්නේ ඉතින් .මැරෙන්න මාරයෙක් ඕන නම් මාරය නිකන් මැරෙන්න බැනේ මාරයටත් මාරයෙක් ඉන්න ඕන.සමහර විට මාරයා position කීපයක් ඇති .දර්මය නොදන්න නිස තමයි ඔය වගෙ ප්‍රස්න අහන්නේ. මාරයා කියන්නෙ දෙවි කෙනෙක්. ඔහුත් නිත්ය නෑහ. ඔහු මෑරුනම එ වෙනුවට වෙන කෙනෙක් පත් වෙනවා
කවුද කියන්නේ මෑරෙන්න මාරයෙක් ඔනි කියලා ?. මෑරෙන්න මාරයෙක් ඔනි නෑහදන්නෙ නැති හින්දනේ අහන්නේ ඉතින් .මැරෙන්න මාරයෙක් ඕන නම් මාරය නිකන් මැරෙන්න බැනේ මාරයටත් මාරයෙක් ඉන්න ඕන.සමහර විට මාරයා position කීපයක් ඇති .![]()
ඔච්චර බණ කියන උබ අතේ වත් ගහන්නෙ නැද්ද
නියමයි බන්. ඩොලර් එක වැඩි වෙන විදිය බැලුවම ලද දෙයින් සතුටු නොවිත් බෑ බන්
තේරුන්නෑ, ඒ කිව්වෙ?කවුද කියන්නේ මෑරෙන්න මාරයෙක් ඔනි කියලා ?. මෑරෙන්න මාරයෙක් ඔනි නෑහ
මාරයා කියන්නෙ කාම ලෝකෙට අදිපතියා.තේරුන්නෑ, ඒ කිව්වෙ?
"අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා ....
පුළුවන් ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට ඉණ ඉහ දෙන්න ඕනඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???

නැහැ නේ. එතකොට බුදුන් නැති කාලෙට ඔය දිව්‍යලෝක නැද්ද...දානය හැමටම කරන්න පුලුවන්. ඒ ඒ විශ්වාස ක්‍රම වල ඒ ඒ අයට දීම උතුම් කියලා වෙන වෙනම නිර්වචචනය වෙනවනෙ. අරණ්‍ය ආශ්‍රිත පරිසර අත්දැකපු කෙනෙක් හැටියට දුගී දුප්පත් මිනිස්සු දන් දෙනවා ඕනෙ තරම් දැකලා තියනවා. ඔතනදි තම ආර්ථික හැකියාව වගේම දානය ගැන තිබෙන විශ්වාසයත් වැදගත් වෙනවා.ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
ඔය වගෙ නාඩගම් රෝහල්වල ඕනෙ තරම් වෙනව. පුදුමෙන් බලන් ඉන්න දෙයක් නෑ.ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා. ඒ වෙලාවේදී රෝහලේ අනික් අයත් මේ වෙන දේවල් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
දේවාල ඇතුලෙ සමහරුන්ට මේක වෙනවා. දොර ජනෙල් වහගෙන දුම් අල්ලන නිසා ඔක්සිජන් අඩුවෙන්න පුලුවන්. එතකොට මොලේ කොලොප්පන්මිනිසුන් මැරෙන්න ආසන්න අවසිථාවදී O2 සැපයුම අඩුවෙනවා. එතකොට එක එක රෑප පේන්න ගන්නවා. හරියට සීරුණ CD එකක් බලනවා වගේ දෙයක් වෙන්නේ...
මැරෙන්නම ඔනේ නැහැ කාමරයට ගිහිල්ලා ගිණිගොඩක් ගහලා ෆුල් සීල් කරොත් ඒ
අත්දැකීම ලබාගන්න පුළුවන්...
මිනිස්සු ස්ත්තු ගස් මැරෙනවා කියන්නේ පොලවට පස්වෙනවා. එතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ.

එහෙම එකක් කොහෙවත් මෙකෙ කියන්නේ නෑහ.ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
"අඟහරු ලෝකෙට මං ගියා මගේ නැන්දේ.. මං ගියා මගේ මාමේ.. ෂා...
ගින්දර වගේ ලස්සන ලෝකේ.. බඩගිණි වෙන්නේ.. නෑ මෙහි වාගේ..."
මෙන්න මේ කවිය මරණාසන්න කෙනෙකුට කියන්න. ඒ කෙනා මැරුණට පස්සෙ අඟහරු ලෝකෙ ඉපදෙනවා.![]()