බලන්ගොඩ ඉදන් කල්තොටට යමු 😍💚

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඔව් පාර තමයි අවුල්
    Apoo yako thaama hadala nadda? Parana widiyatama thiyenne ariya num ivarai.. Awrudu ganakin giye naa.. Yanna oni.. Paara awul num wadakuth naa..

    නියමයි. ඔය හරියෙ ඉරිගේශන් එකේ බංගලාවක් තියනව අපි එක පාරක් නැවතිලා හිටියා.
    Ela Ayine ekada?
    ------ Post added on Mar 10, 2025 at 4:31 PM
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    කූරගලට යන බස්/ලොරි හින්දා පාර ගන්න දෙයක් නෑ. car එකේ ගිහින් හොඳ කට්ටක් කෑවා. next time wheel එකක් අරන් ගියේ. ඔතන නාන්න spot එකක් තියනවා මරු ඇනිකට් එක කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මාරයි බන්. වීඩියෝ එක ලස්සනයි. දිගටම කරන්න සබ්ස්ක්‍රයිබ් කරා. ඇත්තටම ලංකාවෙ බලන්න කොච්චර දේවල් තියෙනවද. දූවිලි ඇල්ලට ගිහින් තියෙනවා. ඒත් දැන් මතක නෑ. :love2:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Api giya ban 2 Days . Ja-Ela idan Hawagala [Belihuloya] Camping, Next Pahanthudawa [Belihuloya] -> Via Rajawaka -> Duwili Ella [Kalthota] , Limestone Pool [Kalthota] , Diyavini Falls [Diyavinna]

    balangoda enawanan oni ekek kiyahan, ela kiri wage salakannaan, ape kiriye ekek nan,

    podi ra tikak alema thiya gena beela, kochi daapu manioc kallak kaala dawasak dekak idala palayalla

    this Saturday Gommoliya Camping enna inne [Wangedigala, Gommoliya]
    ------ Post added on Mar 11, 2025 at 8:57 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and Danuva

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    Api giya ban 2 Days . Ja-Ela idan Hawagala [Belihuloya] Camping, Next Pahanthudawa [Belihuloya] -> Via Rajawaka -> Duwili Ella [Kalthota] , Limestone Pool [Kalthota] , Diyavini Falls [Diyavinna]

    this Saturday Gommoliya Camping enna inne [Wangedigala, Gommoliya]
    ------ Post added on Mar 11, 2025 at 8:57 AM
    Ohomama balathuduwata yamu..
     
    Danuva

    Active member
  • Jan 27, 2018
    62
    134
    33
    මාරයි බන්. වීඩියෝ එක ලස්සනයි. දිගටම කරන්න සබ්ස්ක්‍රයිබ් කරා. ඇත්තටම ලංකාවෙ බලන්න කොච්චර දේවල් තියෙනවද. දූවිලි ඇල්ලට ගිහින් තියෙනවා. ඒත් දැන් මතක නෑ. :love2:
    thank you so much bn

    Apith giya

    supiri <3
    ------ Post added on Mar 11, 2025 at 10:23 AM

    photos gathapu cam eka mokkda bro?
    gopro hero 10 / sony 6700, godak ewa hero 10 eken gahala thiyenne ekak wage ethana a6700 eken ghala thiyenne,
    ------ Post added on Mar 11, 2025 at 10:25 AM

    Api giya ban 2 Days . Ja-Ela idan Hawagala [Belihuloya] Camping, Next Pahanthudawa [Belihuloya] -> Via Rajawaka -> Duwili Ella [Kalthota] , Limestone Pool [Kalthota] , Diyavini Falls [Diyavinna]

    this Saturday Gommoliya Camping enna inne [Wangedigala, Gommoliya]
    ------ Post added on Mar 11, 2025 at 8:57 AM
    hawagala yanna inne <3 guide ekak one
    ------ Post added on Mar 11, 2025 at 10:25 AM

    කූරගලට යන බස්/ලොරි හින්දා පාර ගන්න දෙයක් නෑ. car එකේ ගිහින් හොඳ කට්ටක් කෑවා. next time wheel එකක් අරන් ගියේ. ඔතන නාන්න spot එකක් තියනවා මරු ඇනිකට් එක කියලා.
    paara thama awula :(
    ------ Post added on Mar 11, 2025 at 11:01 AM