යාලුවනේ ඕපනායක, බලන්ගොඩ, කල්තොට පැත්තේ රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒ පැත්තේ (ස්වාභාවික පරිසරයේ) බලන්න තියන තැන් මොනවද ?? දවල් කෑම ගන්න හොද තැන් මොනවද ??
Vishmi eke rice eka raha ne ban basmathi neweබලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.
එතකොට හොද කෑම කඩයක් නැද්ද ඒ පැත්තේ ??Vishmi eke rice eka raha ne ban basmathi newe
එහෙම බලල හරි තැනක් හොයාගන්න බැරි උන නිසයි මේකේ දැම්මේ. අර බස් කාරයෝ නවත්තල සෙට් එකටම කුණු කන්දල් කවන කඩ සෙට් එක නම් එකේ තියනවා.google map eken balaganinko restaurants.reviews uth blhn

P&SS බැලුවා. උන්ගේ ෂෝර්ට් ඊට්ස් විතරලු තියෙන්නේ.Hillsight kiyala ekak thiyenawa neda town eken poddak athul paraka yanakota?බලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.
Hotel Shiroma kiyala hotel ekak thiynawa eken kala thiyanwa kama hondai kiyanna kisi waradak na milath shape rasata niyamta thibba
colombo badulla bus nawathanneth e hotel eke danna widihata prasiddai eka
https://goo.gl/maps/xnMzDJDVEjxa4AnQA
බෙලිහුල්ඔය යන්නේ නෑ, බලන්ගොඩින් >> කල්තොට යනවා.බෙලිහුල්ඔය හරියෙ තියනව,
බෙලිහුල්ඔය පාලම ගාව නාන තැනත් තියනව, තව එ හරියෙ ඉදන් ටිකක් ඉස්සරහට යනකොට දකුනු පැත්තෙ තියනව හොද පොට් එකක්.
නවතින්න තැනක් නෙමෙයි. Lunch ගන්න තැනක් බැලුවේ.Hillsight kiyala ekak thiyenawa neda town eken poddak athul paraka yanakota?
ලඟදි දවසක් මේකේ ත්‍රෙඩ් එකක් ගියා උ ගාල්ලේ හෝ මාතර ආවම කෑවා. කිසිම කඩේක කෑම උට ඇල්ලුවේ නෑ, හොද කඩයක් කියපල්ලා ගගා. නෝමල්කඩවල් වල කෑම අවුල් නම් උට ගාල්ලේ / මාතර star grade හොටෙල් කොච්චර තියනවද කන්න, එහෙමත් බැරි නම් පෙරේරා, කීල්ස් වගේ ඒවා කොච්චර තියනවද ..ෂුවර් එකටම උ ඩොටේ එකෙක් වෙන්න ඕන, එහෙම නැත්නම් 365 දවසෙම ගෙදරින් බත් ගෙඩිය බැදන් ඇවිත් කන එකෙක්.ඔය පැතිවල උන් කයිවාරු ගැහුවට හරියට කෑම ටිකක් ගන්න තැනක් නෑ බන්. තිබුනත් තියෙන්නේ කැහැ කැහ පස්ස කහ කහ කෑම හදන පොට්. ඒවායින් කාපු එවුන් ඇවිල්ල අහනවා කොළඹ කෑම ගන්න හොද කඩයක් නෑනේද කියල.


ශිරෝමා එකේ කෑම නම් සුපිරිHotel Shiroma kiyala hotel ekak thiynawa eken kala thiyanwa kama hondai kiyanna kisi waradak na milath shape rasata niyamta thibba
colombo badulla bus nawathanneth e hotel eke danna widihata prasiddai eka
https://goo.gl/maps/xnMzDJDVEjxa4AnQA