බලන්ගොඩ කෑම කඩයක් (Help)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    යාලුවනේ ඕපනායක, බලන්ගොඩ, කල්තොට පැත්තේ රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒ පැත්තේ (ස්වාභාවික පරිසරයේ) බලන්න තියන තැන් මොනවද ?? දවල් කෑම ගන්න හොද තැන් මොනවද ??
    (P.S. බෙලිහුල්ඔය යන්නේ නෑ. බලන්ගොඩින් කල්තොට යනවා)
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යාලුවනේ ඕපනායක, බලන්ගොඩ, කල්තොට පැත්තේ රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒ පැත්තේ (ස්වාභාවික පරිසරයේ) බලන්න තියන තැන් මොනවද ?? දවල් කෑම ගන්න හොද තැන් මොනවද ??

    බලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.
    Vishmi eke rice eka raha ne ban basmathi newe
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මාවත් එක්ක පලයව්...

    smHRXsZ.png
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    google map eken balaganinko restaurants.reviews uth blhn
    එහෙම බලල හරි තැනක් හොයාගන්න බැරි උන නිසයි මේකේ දැම්මේ. අර බස් කාරයෝ නවත්තල සෙට් එකටම කුණු කන්දල් කවන කඩ සෙට් එක නම් එකේ තියනවා. :lol::lol: P&SS බැලුවා. උන්ගේ ෂෝර්ට් ඊට්ස් විතරලු තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    බලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.
    Hillsight kiyala ekak thiyenawa neda town eken poddak athul paraka yanakota?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බෙලිහුල්ඔය හරියෙ තියනව,
    බෙලිහුල්ඔය පාලම ගාව නාන තැනත් තියනව, තව එ හරියෙ ඉදන් ටිකක් ඉස්සරහට යනකොට දකුනු පැත්තෙ තියනව හොද පොට් එකක්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    bump

    Hotel Shiroma kiyala hotel ekak thiynawa eken kala thiyanwa kama hondai kiyanna kisi waradak na milath shape rasata niyamta thibba
    colombo badulla bus nawathanneth e hotel eke danna widihata prasiddai eka

    https://goo.gl/maps/xnMzDJDVEjxa4AnQA
    බෙලිහුල්ඔය හරියෙ තියනව,
    බෙලිහුල්ඔය පාලම ගාව නාන තැනත් තියනව, තව එ හරියෙ ඉදන් ටිකක් ඉස්සරහට යනකොට දකුනු පැත්තෙ තියනව හොද පොට් එකක්.
    බෙලිහුල්ඔය යන්නේ නෑ, බලන්ගොඩින් >> කල්තොට යනවා.
    Hillsight kiyala ekak thiyenawa neda town eken poddak athul paraka yanakota?
    නවතින්න තැනක් නෙමෙයි. Lunch ගන්න තැනක් බැලුවේ.
    Anyway Thanks All !!
    ------ Post added on Feb 4, 2022 at 1:10 AM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔය පැතිවල උන් කයිවාරු ගැහුවට හරියට කෑම ටිකක් ගන්න තැනක් නෑ බන්. තිබුනත් තියෙන්නේ කැහැ කැහ පස්ස කහ කහ කෑම හදන පොට්. ඒවායින් කාපු එවුන් ඇවිල්ල අහනවා කොළඹ කෑම ගන්න හොද කඩයක් නෑනේද කියල.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය පැතිවල උන් කයිවාරු ගැහුවට හරියට කෑම ටිකක් ගන්න තැනක් නෑ බන්. තිබුනත් තියෙන්නේ කැහැ කැහ පස්ස කහ කහ කෑම හදන පොට්. ඒවායින් කාපු එවුන් ඇවිල්ල අහනවා කොළඹ කෑම ගන්න හොද කඩයක් නෑනේද කියල.
    ලඟදි දවසක් මේකේ ත්‍රෙඩ් එකක් ගියා උ ගාල්ලේ හෝ මාතර ආවම කෑවා. කිසිම කඩේක කෑම උට ඇල්ලුවේ නෑ, හොද කඩයක් කියපල්ලා ගගා. නෝමල්කඩවල් වල කෑම අවුල් නම් උට ගාල්ලේ / මාතර star grade හොටෙල් කොච්චර තියනවද කන්න, එහෙමත් බැරි නම් පෙරේරා, කීල්ස් වගේ ඒවා කොච්චර තියනවද ..ෂුවර් එකටම උ ඩොටේ එකෙක් වෙන්න ඕන, එහෙම නැත්නම් 365 දවසෙම ගෙදරින් බත් ගෙඩිය බැදන් ඇවිත් කන එකෙක්. :lol::lol:
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    රත්නපුර පත්තෙ ඉදන් එනකොට බලන්ගොඩ ඔරලොසු කනුවට 1km විතර කලින් පරෙන් වම් පත්තෙ තියනව හොටෙල් එකක්. එකෙ හොදයි, ඔරලොසු කනුවෙන් වම් පත්තට දාල යනකොට වලව්ව කියල එකක් තියනව පරෙ වම් පැත්තෙ, එතනින් 20m යනකොට දකුනු පැත්තෙ තියනව නෙලුම් කොලේ කියල එකක් සම්පත් බැන්කුව ලග, එකෙත් හරියන්නෙ නෑ වගේනම් තව 20m විතර යනකොට වම් පැත්තෙ තියනව helo machan කියල කැබින් එකක්, එකෙත් බෑ වගෙනම් තව චුට්ටක් යනකොට වම් පැත්තෙම තියනව මස්සැන්නෙ බත් කඩෙ කියල, තව 50m යනකොට හන්දියක් තියනව වලව්ව පහුකරල දෙවනියට දකුනු පැය්හ්තට පහලට යන්න පාරක්. ඒකෙ තියනව ශාන් කැබින් ඒක හොදයි, එතනම තියනව සෙන්සාල් එකත් හොදයි. මේ හැම එකේම කන්නත් පුලුවන් ගෙනියන්නත් පුලුවන්. හැබැයි ශාන් කැබින්/ සෙන්සාල් තියෙන්නෙ oneway යනවනම් පොඩ්ඩක් බලල වහනෙ දාන්න. තව තියනව කල්තොට යනව කියපු නිසා ලේසි වෙන්න කිව්වෙ. කල්තොට පාරෙත් තියනව රෙස්ටුරන්ට් ඕනනම් කියන්න