බලන්නකෝ මචන්ලා මම වෙච දේ

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මචන් අම්මට දෙන්නේ මම ගෙදර වැඩ වලට හැමදේටම වියදම් කරන්නේ මම, මම තනියෙන් ඔය වගේ දෙයකට මුහුණ දීලා නැහැ ඉස්සර ගෙදර ගොඩක් කට්ටිය හිටියා ඒ කාලේ කිසි බයක් නැහැ ඕනේ දෙකට එයාලා නැති උනාට පස්සේ තමයි තනියෙන් ජිවත් වෙනකොට එහෙම මට කියන්න තේරෙන්නේ නැහැ බන් සල්ලි නමේ ගැටළුව
    Ammata kiyanna mata spa gihin badu gahanna one kiyala beri nm marry karannda one kiyala ekata baye ida deyi badapan nattan ubata naki wenakota kauruth ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    e ayata mokada wune?
    2004 කාලේ නුවර පදිංචියට ගියා කට්ටියක්, එදා යන්න එපා කියලා දවසම ඇඩුවා මම
    තව කට්ටියක් ගාල්ල ට ගියා 2008 ගෙදර ලග සීයා කෙනක් එහෙම හිටියා කිසි පාළුවක් නැහැ බන් අල්ලපු ගෙවල්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ගොඩක් දේවල් කියනවා , මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ ගමේ කෙල්ලෝ බැදගනීවි කියලා
    අනුරාධපුරේ ටවුන් එකේ යන්න දෙන්නේ නැහැ එක නිසා
    කොලබ ගිහින් දාන්නනම් ඊට පස්සේ ඕනේ එකෙක් කරගනින් කියල ඉන්නවා
    කොලබ ජොබ් එකට යන්න බෑ සල්ලි නැහැ එයත් එන්නම් කියනවා එකට ඉන්න දෙන්නෙක් ට සල්ලි නැහැ බන් ජිවෙත් වෙන්න මම තනියෙන් ජොබ් කරලා මාසයෙන් එහෙට ගන්නම් කියනවා එකට කැමති නැහැ මට්ටු කරගෙන ඉන්නේ
    අඩෝ කිව්වට තරහ වෙන්න එපා උඹට අම්මා කියල හම්බවෙලා තියෙන්නෙ සංසාර වෛරක්කාරයෙක් බං. අර ස්කූල් වෑන් කේස් එකෙන් මං හිතුවෙ පොඩිකාලෙ ඇඟිලි ගහපු නිසා උඹට ඔහොම වෙලා කියල. ඔක්කොටම කලින් ඔය ගෑනු මනුස්සයට මානසික වෛද්‍ය ප්‍රතිකාර ඕන වගේ. තමන්ගෙ මනස්ගාත නිසා තමන්ගෙ දරුවට යහපතක් වෙන දේවල් අවහිර කරන්නෙ මොන ජාතියෙ උන් ද? ඔය මෙන්ටලිටි එකෙ හිටියොත් නම් උන්දා ඉන්නකම් උඹට ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. පුරේ කොහෙද උඹල ඉන්නේ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    ane bn naduno umba podi ekek nemene.amma unath onewata wada life ekata angili ghnawa nan thadin hitapn bn ponnayek wen nathuwa. umbe jiwithe umba kamathi widihatta enjoy karahan bn duk windin nathuwa. thadin hitapn ammata unth. anika finance ekak dala bike ekak ganinko.maseta 20k wtra gewana eka awlk nane. wena unge pukawal blnda one na ammawa dagtta one dihaka giya :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අඩෝ කිව්වට තරහ වෙන්න එපා උඹට අම්මා කියල හම්බවෙලා තියෙන්නෙ සංසාර වෛරක්කාරයෙක් බං. අර ස්කූල් වෑන් කේස් එකෙන් මං හිතුවෙ පොඩිකාලෙ ඇඟිලි ගහපු නිසා උඹට ඔහොම වෙලා කියල. ඔක්කොටම කලින් ඔය ගෑනු මනුස්සයට මානසික වෛද්‍ය ප්‍රතිකාර ඕන වගේ. තමන්ගෙ මනස්ගාත නිසා තමන්ගෙ දරුවට යහපතක් වෙන දේවල් අවහිර කරන්නෙ මොන ජාතියෙ උන් ද? ඔය මෙන්ටලිටි එකෙ හිටියොත් නම් උන්දා ඉන්නකම් උඹට ඔලුව උස්සන්න වෙන්නෙ නෑ. පුරේ කොහෙද උඹල ඉන්නේ?
    ටවුන් එකට ලග ගමක බන් , අම්මා ගේ අම්මා ඔහොමයි බන් එයා ලෙඩ වෙලා හිටියා ජොබ් එකකට යනවා කිව්ව්ව ම එයාට කරන්න උනාම තමා ජොබ් කියලා බයිනවා මට තව බොරු ලෙඩ ගන්නවා අරන් වද දෙනවා, බය කරනවා, අම්මා කොලබ Pvt Hospital එක්ක වැඩ කරේ අච්චි බොරු පපුවේ අමාරුවක් අරගෙන අම්මාව ගෙදර නවත්ත ගත්තා ඊට පස්සේ ජොබ් එකකට යන්න දුන්නේ නැහැ අම්මට. අම්මා නිතර කියනවා අම්ම ගේ ජිවිතේ කෑවා කියලා අම්මා ගේ අම්මා. අම්මා ගේ අම්මා අම්මා, අම්මා ගේ අයියා ගේ ජිවිතේ කළා එයා අතුරුදහන් ඔය අම්මා ගේ අම්මා දකුණු පළාතේ හිටිය මහා ඇමති කෙනක් නැ කමට නැන්දා වෙන්නේ. එහෙම නෑ කම් තියාගෙන තමයි මචන් මෙහෙට වෙලා දුක් විදින්නේ මොකද අපේ පවුලේ හැම කෙනක් ම නෑ කන් කියන්නේ නැහැ එකෙක් ට එකෙක් තරහයි

    අම්මා නිතර කියනවා එයාගේ අම්මා එයාගේ අයියගේ ජිවිතේ කෑව වගේ මගේ ජිවිතේ අවුල් කරන්න බෑ කියල එක නිසා අත ඇරලා දාන්න බෑ කියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම අම්මට කිව්ව මගෙ වයස යන නිසා කසාදයක් කරගන්න ඕන කියල. අම්ම අතේ තිබ්බ තේකෙන් මට ගහල මගෙ ෆෝන් එක අරං පොලවෙ ගැහුව. ගහල කිව්ව අම්ම මැරෙනව කියල මම ගෑනියෙක් ගෙනාවොත් කියල. මට දුකයි ඇයි මට මෙහෙම කරන්නෙ.

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල එයාගෙ පවුලෙ අය දැනගෙන දත් කැඩෙනකන් ගැහුව. උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ. ත්‍රීවීල් කාරයත් ගැහුව. දත් නැති නිසා ඉන්ටවීව් කරපු අයත් හිනා උනා.
    ජොක් කරන්න එපා බන්. මේක සීරියස් ප්‍රශ්නයක් මුට
     
    අම්මා ගොඩක් වයසයිද? දැන් අම්මව අතඇරලා දාන්නත් බෑනෙ. ඔයා ඔය කරන බිස්නස් එක හොදින් කරගෙන යන්න. හැබැයි අම්මා නැති කාලෙක බදින්න හිටියොත් ඔයාගෙ වයස ගිහින් තියෙයි. අනික ඔය විදියට ඔයාගෙ අම්මා එක්ක ලේලි කෙනෙක්ට නම් ඉන්න අමාරු වෙයි. අම්මා තනියම ඉන්න කැමතිත් නැත්නම් ඔයාට අම්මව දාලා යන්නත් බැරි නම් කරන්න තියෙන්නෙ ඉතින් ඔය විදියට ඉන්න එක තමයි. අනේ මන්දා :(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ටවුන් එකට ලග ගමක බන් , අම්මා ගේ අම්මා ඔහොමයි බන් එයා ලෙඩ වෙලා හිටියා ජොබ් එකකට යනවා කිව්ව්ව ම එයාට කරන්න උනාම තමා ජොබ් කියලා බයිනවා මට තව බොරු ලෙඩ ගන්නවා අරන් වද දෙනවා, බය කරනවා, අම්මා කොලබ Pvt Hospital එක්ක වැඩ කරේ අච්චි බොරු පපුවේ අමාරුවක් අරගෙන අම්මාව ගෙදර නවත්ත ගත්තා ඊට පස්සේ ජොබ් එකකට යන්න දුන්නේ නැහැ අම්මට. අම්මා නිතර කියනවා අම්ම ගේ ජිවිතේ කෑවා කියලා අම්මා ගේ අම්මා. අම්මා ගේ අම්මා අම්මා, අම්මා ගේ අයියා ගේ ජිවිතේ කළා එයා අතුරුදහන් ඔය අම්මා ගේ අම්මා දකුණු පළාතේ හිටිය මහා ඇමති කෙනක් නැ කමට නැන්දා වෙන්නේ. එහෙම නෑ කම් තියාගෙන තමයි මචන් මෙහෙට වෙලා දුක් විදින්නේ මොකද අපේ පවුලේ හැම කෙනක් ම නෑ කන් කියන්නේ නැහැ එකෙක් ට එකෙක් තරහයි

    අම්මා නිතර කියනවා එයාගේ අම්මා එයාගේ අයියගේ ජිවිතේ කෑව වගේ මගේ ජිවිතේ අවුල් කරන්න බෑ කියල එක නිසා අත ඇරලා දාන්න බෑ කියනවා
    එතකොට උබලගේ ගම පුරේ නෙමෙයිද? ඔය කියන විදියට රත්නම් හරි මොකක හරි වැඩ කරන්න ඇත්තෙ අම්ම. ඒ කාලෙ හැටියට මරු පල්ලමක්.

    වචන හුවමාරුවක් යන වෙලාවක කියල දාපන් ආච්චි මාමට කරපු දේම තමයි උඹ මටත් කරන්නේ කියලා. මොන මගුලක්ද බං. එක්කො පරම්පරා පිස්සො ළමයි නොහදා ඉන්න ඕනෙ. තරුණ කාලෙ හොඳට හිටියත් නාකි වෙනකොට මහ උන්ගෙ ගතිගුණ එනවම තමයි. පරම්පරාවෙන් එන මැන්ටල් කචලුත් එහෙමමයි.

    නිකන් නෙමෙයි මේව කරුම රටවල් කියන්නේ. බලපන් බටහිර රටක උනා නම් උබ 18 20 උනාම ගෙදරින් යනවා මහ උන්ට කුද ගහගන්න කියලා. එහෙම උනානම් දෙකෙන් එකක් වෙලා. මහ උන් එක්ක එක ගෙදරක හිරවෙලා වැඩිහිටි ජිවිතේ ගත කරන්න වෙන එක පුදුම සාපයක්. නාකි උනුත් රේඩියෝ පතුරු යනකන් බණ ඇහුවට උන්ට අත්හැරීම කියල දෙයක් අහලවත් නෑ. අනුන්ට මොන හානිය උනත් අදාල නෑ තමන්ගෙ තෘෂ්ණාවයි තමන්ගෙ ඊගෝ එකයි තමයි ලොකු.

    උඹ බැන්දත් ඔය උන්දා ඉන්න ගේකට ගෑනිගෙක් ගේන්න නම් හිතන්න එපා මොනවයින් මොනව වෙලා නතර වෙයිද දන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • මම අම්මට කිව්ව මගෙ වයස යන නිසා කසාදයක් කරගන්න ඕන කියල. අම්ම අතේ තිබ්බ තේකෙන් මට ගහල මගෙ ෆෝන් එක අරං පොලවෙ ගැහුව. ගහල කිව්ව අම්ම මැරෙනව කියල මම ගෑනියෙක් ගෙනාවොත් කියල. මට දුකයි ඇයි මට මෙහෙම කරන්නෙ.

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල එයාගෙ පවුලෙ අය දැනගෙන දත් කැඩෙනකන් ගැහුව. උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ. ත්‍රීවීල් කාරයත් ගැහුව. දත් නැති නිසා ඉන්ටවීව් කරපු අයත් හිනා උනා.

    වහපිය හැකර කට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mata ohoma scene wuna podi kaale indan, 25 di rata panna ayth paththa palathe giye na.
    (y)

    උඹගේ ජීවිතේ ගොඩ දාගන්න ඕනෙ නම් ඔතනින් පැනලා පලයන් අම්මට ඕනෙ කුදයක් ගහගන්න කියලා.නැත්නම් සදා අනාථයි. ඒ මිනිස්සු ආදරේ ආදරේ කිය කිය කරන්නෙ තවත් අමාරුවේ දාන එක.
    ------ Post added on Nov 9, 2024 at 8:25 PM
     
    AnuradhaRa

    Well-known member
  • උඹ නැති කාලෙක උඹේ වයිබ් එක දෙන්න ඉන්නෙ ඌ විතරයි බං. ඌටත් ඉලැක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ පුරුදු කරල ගන්න ඕනේ
    හෙන වනචරයෙක් ඕක
    බලාගෙන
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    උඹ දන්නවනෙ මචං මොකක්ද හරි කියල?
    ඒ දේ කරපන්..
    අම්ම කවදාහරි දවසක තේරුම් ගනීවි..
    උඹ ඉක්මනට හොඳ කෙල්ලෙක් හොයාගෙන මැරී කරපන්..
    ඊටපස්සෙ වෙනම රෙන්ට් එකට හරි ඉන්න ගමන් අම්ම ගැන හොයල බලපන්..
    බුදුබනේ තියන දෙමාපිය යුතුකම් ගැන බණ දාල දෙන්න අහන්න
    ඒව අහන්නෙ නැත්නම් ගෙදරට හාමුදුරු නමක් වඩම්මල බණක් කියවන්න (වැඩි වියදමක් නෑ)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ටෝක්සික් නම් අම්මා තාත්තා උනත් අතාරින්න වෙනවා කරන්න දෙයක් නැ.

    I second it

    මම පොඩි කාලේ ඉදලම මේ විදියට හදන්නේ එයා සෑහෙන අසරණ කරලා හදන්නේ මම වෙනස් පුද්ගලයෙක් වෙලා තියෙන්නේ එයාලගේ වැඩ නිසා.

    math ehema hadube, eka mn therun aran wenas wuna
    it's a vicious cycle bro
    ------ Post added on Nov 9, 2024 at 8:43 PM
     
    • Like
    Reactions: Honda.putha

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ජොක් කරන්න එපා බන්. මේක සීරියස් ප්‍රශ්නයක් මුට
    මේ පුන්නයා 2015 ඉදන් කියපුව මට මතකයි
    මූ මොකක්හරි වැඩක් කරලා ගූ උනාම වෙන එකෙක් පාවල දීල මූ හොද එකා වෙන එක කරන්නෙ.
    දවසක් අනුරාධ එක්ක වලියක් දාගෙන ඌගේ පරන ත්රේඩ් බම්ප් කරා කියල මේකෙ උන් මූට බැන්නම මූ එක එකාගෙ ඉන්බොක්ස් වල අඩල තිබුන මං කියපු හින්ද එහෙම කරේ කියල.

    මූ මේකෙ හොද එකා වගේ අම්මට බැනල නාහෙන් ඇඩුවට මූ මේකෙ නොකියපු ගොබ්බ දේවල් මූ කරල ඇති. ඒ වගේම මූ කියන තරම් මූගෙ අම්ම අවුල් කෙනෙකුත් නෙවේ මං හිතන්නෙ. දැන් නෑයො අතෑරල කීවට
    මූ නෑනා එක්ක මගුලක් නටල මාමගෙන් දතක් ගැලවෙන්ඩ ගුටිකෑවම අම්මට පවුලෙ උන්ට මූන දෙන්නත් බැරිව ඇති. යන තැන
    ත්රීවිල් කාරයන්ගෙනුත් දත් ගැලවෙන්ඩ ගුටිකාල එන නිසා අම්මට බය ඇති මූව නිතරම එහෙ මෙහෙ යවන්ඩ.
    මූ අම්මගෙ පෙන්ෂන් එකෙන් කාල ඒ මනුස්සයට බනින මූෂලයෙක්.
     
    • Like
    Reactions: windows_ubuntu