බලන්නම ඔන Video එකක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බැලුවා පොඩ්ඩක්. මෙලෝ රහක් නැහැ. කවුද බං මේ වගේ කම්මැලි වීඩියෝ හදන්නේ?
     
    • Dislike
    Reactions: ceylonrandomz

    ceylonrandomz

    Member
    Dec 18, 2020
    29
    19
    3
    එල. චැනල් එකයි වීඩියෝ එකයි රිපෝර්ට් කරා.
    සතුටින් ඉන්න හොදේ..ඔයාට තියෙන අවුල මට තෙරෙන් නැ..ඔයා පිරමිඩ්වලත අහුවුනාද..මෙ පිරමිඩ් ගැන නෙවෙ..තමන්ගෙ මුදල් තමන් කළමනාකරනය කරග්නන විදිය කිය දෙන්නෙ..
     
    Last edited:
    • Dislike
    Reactions: CAPITHAN

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි බලපු ගොඩක් මූල්‍ය වීඩියෝ අන්තිමට පිරමිඩ මූල්‍ය වෙලා තමයි නතර උනේ. ඒකයි භය.
     
    • Haha
    Reactions: ceylonrandomz

    ceylonrandomz

    Member
    Dec 18, 2020
    29
    19
    3
    අපි බලපු ගොඩක් මූල්‍ය වීඩියෝ අන්තිමට පිරමිඩ මූල්‍ය වෙලා තමයි නතර උනේ. ඒකයි භය.
    එවා ජරාව..මුල්ය දැනුම නැති නිසා අහුවෙනවා කට්ටිය..දැනුවත් උනාම හරි..අනික පිරමිඩ් ඩයල් youtube දාන් නැ උන් මාටු වෙන නිසා..zoom කොල් විතරයි..
     
    Last edited: