Personal Finance planning gena video ekak kara, balala adupadu kiyanna.
ceylonrandomz Member Dec 18, 2020 29 19 3 Dec 18, 2020 #1 Personal Finance planning gena video ekak kara, balala adupadu kiyanna. Last edited: Dec 18, 2020 Reactions: CAPITHAN
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 18, 2020 #2 බැලුවා පොඩ්ඩක්. මෙලෝ රහක් නැහැ. කවුද බං මේ වගේ කම්මැලි වීඩියෝ හදන්නේ? Reactions: ceylonrandomz
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Dec 18, 2020 #3 බලන්නම ඔන Video කියල දාන ඒව බලන්නෙ නෑ. Reactions: CAPITHAN, ceylonrandomz and dilann
ceylonrandomz Member Dec 18, 2020 29 19 3 Dec 18, 2020 #4 CAPITHAN said: බැලුවා පොඩ්ඩක්. මෙලෝ රහක් නැහැ. කවුද බං මේ වගේ කම්මැලි වීඩියෝ හදන්නේ? Click to expand... මට පාඩුවක් නැ..8.45ට.. Reactions: CAPITHAN
CAPITHAN said: බැලුවා පොඩ්ඩක්. මෙලෝ රහක් නැහැ. කවුද බං මේ වගේ කම්මැලි වීඩියෝ හදන්නේ? Click to expand... මට පාඩුවක් නැ..8.45ට..
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 18, 2020 #5 ceylonrandomz said: මට පාඩුවක් නැ..8.45ට.. Click to expand... එල. චැනල් එකයි වීඩියෝ එකයි රිපෝර්ට් කරා. Reactions: ceylonrandomz
ceylonrandomz said: මට පාඩුවක් නැ..8.45ට.. Click to expand... එල. චැනල් එකයි වීඩියෝ එකයි රිපෝර්ට් කරා.
ceylonrandomz Member Dec 18, 2020 29 19 3 Dec 18, 2020 #6 CAPITHAN said: එල. චැනල් එකයි වීඩියෝ එකයි රිපෝර්ට් කරා. Click to expand... සතුටින් ඉන්න හොදේ..ඔයාට තියෙන අවුල මට තෙරෙන් නැ..ඔයා පිරමිඩ්වලත අහුවුනාද..මෙ පිරමිඩ් ගැන නෙවෙ..තමන්ගෙ මුදල් තමන් කළමනාකරනය කරග්නන විදිය කිය දෙන්නෙ.. Last edited: Dec 18, 2020 Reactions: CAPITHAN
CAPITHAN said: එල. චැනල් එකයි වීඩියෝ එකයි රිපෝර්ට් කරා. Click to expand... සතුටින් ඉන්න හොදේ..ඔයාට තියෙන අවුල මට තෙරෙන් නැ..ඔයා පිරමිඩ්වලත අහුවුනාද..මෙ පිරමිඩ් ගැන නෙවෙ..තමන්ගෙ මුදල් තමන් කළමනාකරනය කරග්නන විදිය කිය දෙන්නෙ..
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Dec 18, 2020 #7 අපි බලපු ගොඩක් මූල්‍ය වීඩියෝ අන්තිමට පිරමිඩ මූල්‍ය වෙලා තමයි නතර උනේ. ඒකයි භය. Reactions: ceylonrandomz
ceylonrandomz Member Dec 18, 2020 29 19 3 Dec 18, 2020 #8 stasia said: අපි බලපු ගොඩක් මූල්‍ය වීඩියෝ අන්තිමට පිරමිඩ මූල්‍ය වෙලා තමයි නතර උනේ. ඒකයි භය. Click to expand... එවා ජරාව..මුල්‍ය දැනුම නැති නිසා අහුවෙනවා කට්ටිය..දැනුවත් උනාම හරි..අනික පිරමිඩ් ඩයල් youtube දාන් නැ උන් මාටු වෙන නිසා..zoom කොල් විතරයි.. Last edited: Dec 18, 2020
stasia said: අපි බලපු ගොඩක් මූල්‍ය වීඩියෝ අන්තිමට පිරමිඩ මූල්‍ය වෙලා තමයි නතර උනේ. ඒකයි භය. Click to expand... එවා ජරාව..මුල්‍ය දැනුම නැති නිසා අහුවෙනවා කට්ටිය..දැනුවත් උනාම හරි..අනික පිරමිඩ් ඩයල් youtube දාන් නැ උන් මාටු වෙන නිසා..zoom කොල් විතරයි..