අඩෝ..*** පූසා... තෝ දැනගනින් තොපේ වනචර සීන් මේ මොසිලයයි කුමාරයයි කොහෙත්ම සම්බන්ධ නැති විත්තිය.. උඹ අපිව මරපන්..හැබැයි අපේ චරිත ඝාතනය කරන්න එපා හරියැ..එලකිරි එකේ හැමෝම දන්නව මොසිලයයි මායි බෝ පැල දෙකක් වගේ පාරිශුද්ධ, අමරණීය ප්‍රේමයෙන් වෙළිල (මම කිව්වේ සහෝදර ප්‍රේමය ඩෝ) ඉන්නව කියල..එහෙව් අපිට මඩ ගහන්න එන්න එපා හරියැ..උඹෙයි රොෂනයගෙයි ලැට් එක ළග සෙල්ලම් අපිට මාට්ටු වුනා කියල අපිට එලව එලව ගහන්න එපා හරියැ..අපි උඹලගේ සීන් කාටවත් කිව්වෙ නැහැ..කියන්නෙත් නැහැ හරැයැ..
මොනව වුනත් උඹේ අලුත් එකට (රොෂානයට) අපිත් බොක්කෙන්ම සුබ පතනවා.. උඹලගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕනි..සිංහ පැටවු දුසිම් ගණන් හම්බ වෙන්න ඕනි..
ආසයිනේ..
මොනව වුනත් උඹේ අලුත් එකට (රොෂානයට) අපිත් බොක්කෙන්ම සුබ පතනවා.. උඹලගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕනි..සිංහ පැටවු දුසිම් ගණන් හම්බ වෙන්න ඕනි..
ආසයිනේ..