බලන්න මෙයාලා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..*** පූසා... තෝ දැනගනින් තොපේ වනචර සීන් මේ මොසිලයයි කුමාරයයි කොහෙත්ම සම්බන්ධ නැති විත්තිය.. උඹ අපිව මරපන්..හැබැයි අපේ චරිත ඝාතනය කරන්න එපා හරියැ..එලකිරි එකේ හැමෝම දන්නව මොසිලයයි මායි බෝ පැල දෙකක් වගේ පාරිශුද්ධ, අමරණීය ප්‍රේමයෙන් වෙළිල (මම කිව්වේ සහෝදර ප්‍රේමය ඩෝ) ඉන්නව කියල..එහෙව් අපිට මඩ ගහන්න එන්න එපා හරියැ..උඹෙයි රොෂනයගෙයි ලැට් එක ළග සෙල්ලම් අපිට මාට්ටු වුනා කියල අපිට එලව එලව ගහන්න එපා හරියැ..අපි උඹලගේ සීන් කාටවත් කිව්වෙ නැහැ..කියන්නෙත් නැහැ හරැයැ..

    මොනව වුනත් උඹේ අලුත් එකට (රොෂානයට) අපිත් බොක්කෙන්ම සුබ පතනවා.. උඹලගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕනි..සිංහ පැටවු දුසිම් ගණන් හම්බ වෙන්න ඕනි..

    ආසයිනේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මේවා ඉතින් වැදගත් මනා පෟර්ෂයකින් හෙබි නිර්මල නිකලැල් පොරවල් දෙකකට හිතාමතා වල් බාවෙක්ගෙන් ලැබෙන මඩ කියලා දන්නවනේ කට්ටිය....:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවා ඉතින් වැදගත් මනා පෟර්ෂයකින් හෙබි නිර්මල නිකලැල් පොරවල් දෙකකට

    :oo::oo::oo: අපි දෙන්න (මොසී & මී) ගැන නේද කියන්නේ?? :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවා ඉතින් වැදගත් මනා පෟර්ෂයකින් හෙබි නිර්මල නිකලැල් පොරවල් දෙකකට හිතාමතා වල් බාවෙක්ගෙන් ලැබෙන මඩ කියලා දන්නවනේ කට්ටිය....:):)

    කෝ බන් අලුත් වයිෆ්??:lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුබපැතුම් යාලුවා එත් ඔය එක එකත් එක්ක වැසිකිලිගානෙ රින්ගන්න තියගන්න එප :P
    ජයවේවා
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ..*** පූසා... තෝ දැනගනින් තොපේ වනචර සීන් මේ මොසිලයයි කුමාරයයි කොහෙත්ම සම්බන්ධ නැති විත්තිය.. උඹ අපිව මරපන්..හැබැයි අපේ චරිත ඝාතනය කරන්න එපා හරියැ..එලකිරි එකේ හැමෝම දන්නව මොසිලයයි මායි බෝ පැල දෙකක් වගේ පාරිශුද්ධ, අමරණීය ප්‍රේමයෙන් වෙළිල (මම කිව්වේ සහෝදර ප්‍රේමය ඩෝ) ඉන්නව කියල..එහෙව් අපිට මඩ ගහන්න එන්න එපා හරියැ..උඹෙයි රොෂනයගෙයි ලැට් එක ළග සෙල්ලම් අපිට මාට්ටු වුනා කියල අපිට එලව එලව ගහන්න එපා හරියැ..අපි උඹලගේ සීන් කාටවත් කිව්වෙ නැහැ..කියන්නෙත් නැහැ හරැයැ..

    ආසයිනේ..

    සමනල ප්‍රේමය :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    C.gif
    O.gif
    N.gif
    G.gif
    A.gif
    R.gif
    T.gif
    S.gif
    _cont.gif
    _cont.gif

    2ta..roshanta post 2000ta..sudupusata post 100ta...:lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අඩෝ..*** පූසා... තෝ දැනගනින් තොපේ වනචර සීන් මේ මොසිලයයි කුමාරයයි කොහෙත්ම සම්බන්ධ නැති විත්තිය.. උඹ අපිව මරපන්..හැබැයි අපේ චරිත ඝාතනය කරන්න එපා හරියැ..එලකිරි එකේ හැමෝම දන්නව මොසිලයයි මායි බෝ පැල දෙකක් වගේ පාරිශුද්ධ, අමරණීය ප්‍රේමයෙන් වෙළිල (මම කිව්වේ සහෝදර ප්‍රේමය ඩෝ) ඉන්නව කියල..එහෙව් අපිට මඩ ගහන්න එන්න එපා හරියැ..උඹෙයි රොෂනයගෙයි ලැට් එක ළග සෙල්ලම් අපිට මාට්ටු වුනා කියල අපිට එලව එලව ගහන්න එපා හරියැ..අපි උඹලගේ සීන් කාටවත් කිව්වෙ නැහැ..කියන්නෙත් නැහැ හරැයැ..

    මොනව වුනත් උඹේ අලුත් එකට (රොෂානයට) අපිත් බොක්කෙන්ම සුබ පතනවා.. උඹලගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕනි..සිංහ පැටවු දුසිම් ගණන් හම්බ වෙන්න ඕනි..

    ආසයිනේ..

    :oo::oo::rolleyes::rolleyes:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අඩෝ..*** පූසා... තෝ දැනගනින් තොපේ වනචර සීන් මේ මොසිලයයි කුමාරයයි කොහෙත්ම සම්බන්ධ නැති විත්තිය.. උඹ අපිව මරපන්..හැබැයි අපේ චරිත ඝාතනය කරන්න එපා හරියැ..එලකිරි එකේ හැමෝම දන්නව මොසිලයයි මායි බෝ පැල දෙකක් වගේ පාරිශුද්ධ, අමරණීය ප්‍රේමයෙන් වෙළිල (මම කිව්වේ සහෝදර ප්‍රේමය ඩෝ) ඉන්නව කියල..එහෙව් අපිට මඩ ගහන්න එන්න එපා හරියැ..උඹෙයි රොෂනයගෙයි ලැට් එක ළග සෙල්ලම් අපිට මාට්ටු වුනා කියල අපිට එලව එලව ගහන්න එපා හරියැ..අපි උඹලගේ සීන් කාටවත් කිව්වෙ නැහැ..කියන්නෙත් නැහැ හරැයැ..

    මොනව වුනත් උඹේ අලුත් එකට (රොෂානයට) අපිත් බොක්කෙන්ම සුබ පතනවා.. උඹලගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕනි..සිංහ පැටවු දුසිම් ගණන් හම්බ වෙන්න ඕනි..

    ආසයිනේ..

    පට්ට ආතල් ඕයි....
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: