බලන්න යන්න හොදම Stage Dramas...

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන් බැලුවා සාදය මාරයි සල්ලි හමාරයි සාමාන්යෙන් විහිලු තියෙනවා
    එංගලන්තේ අක්කෘතිය වෙනස් කරා නම් හොදයි කියලා හිතෙනවා
    Funny Money ගැන ලංකාවේ උන් දන් නැති නිසා අවුලක් නැ
    :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    "ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.."

    මේ සීන් එක ඔයා බලපු එකේ දකින්න හම්බුනේ නැතිව ඇති කියල හිතනවා... ;)
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    හිත හිත ඉන්නේ නැතුව බලන්න යන්න එකක්.. හොද ඒවා හැමදාම වේදිකාගත කරන්නේ නෑ.. ඒ නිසා ඔයාල ඉන්න ලග පාතකට ආවොත් අනිවාර්යයෙන් බලන්න යන්න...

    අනිව යනවා මචන් වෙලාවක් ආපු ගමන්. ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.."

    මේ සීන් එක ඔයා බලපු එකේ දකින්න හම්බුනේ නැතිව ඇති කියල හිතනවා... ;)

    ටයිට් එකක් නෙමේ ඇදලා හිටියේ උඹ දැක්කේ කැමල් ටෝයී සීන් එකක්ද :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටයිට් එකක් නෙමේ ඇදලා හිටියේ උඹ දැක්කේ කැමල් ටෝයී සීන් එකක්ද :rofl:

    නැත සහෝදරයා... මා දුටුවේ මුළු ලෙගිනයෙන් බාගයක්ම පහලට එනවා පමණි... ;);)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    12698333_1128429817191105_5881212255325838248_o.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඊයේ බල්ලොත් එක්ක බැ බැලුවා නාමෙල් මාලනී පුංචි තියටර් එකේ නාට්යේ නම බල්ලොත් එක්ක බැ කියන එක මතු වෙලා පෙන් නැ, බල්ලෝ දේශපාලුවෝ උන් එක්ක බැ, කාලින දේශපාලන කතා, විහිළු සාමාන්‍යයි, curvy ඒවාට අස නම් ෆෙරනි රෝෂිනි :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඊයේ බල්ලොත් එක්ක බැ බැලුවා නාමෙල් මාලනී පුංචි තියටර් එකේ නාට්යේ නම බල්ලොත් එක්ක බැ කියන එක මතු වෙලා පෙන් නැ, බල්ලෝ දේශපාලුවෝ උන් එක්ක බැ, කාලින දේශපාලන කතා, විහිළු සාමාන්‍යයි, curvy ඒවාට අස නම් ෆෙරනි රෝෂිනි :D

    :love::love::love: :rofl:
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    උඹට වෙන වැඩ නැද්ද එක එකාගෙ බොරු නාඩගම් බලන්න යන්නෙ? උඹේ සල්ලියි වෙලාවයි නාස්ති කරගත්තට කමක් නෑ. අනෙක් අයත් ඔය පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹට වෙන වැඩ නැද්ද එක එකාගෙ බොරු නාඩගම් බලන්න යන්නෙ? උඹේ සල්ලියි වෙලාවයි නාස්ති කරගත්තට කමක් නෑ. අනෙක් අයත් ඔය පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්.

    Pirihime doratu ? :lol: uba nan me samaaja krame athule anthetama pirihichcha ekek bawa penawa :lol:
     
    හා. එහෙනම් ගිහින් තව නාඩගම් ටිකක් බලල මන්ද බුද්ධික බොළඳයෙක් වගේ හිනා වෙවී අප්පුඩි ගහල වරෙන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    හා. එහෙනම් ගිහින් තව නාඩගම් ටිකක් බලල මන්ද බුද්ධික බොළඳයෙක් වගේ හිනා වෙවී අප්පුඩි ගහල වරෙන්.

    Andayekta aliyekge hadaruwa kiyala wadak Na NE bn uba kamathi widihakata hitha ganin.. Me rate inna ubala wage hithana UN gana dukai :( :lol:
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    Andayekta aliyekge hadaruwa kiyala wadak Na NE bn uba kamathi widihakata hitha ganin.. Me rate inna ubala wage hithana UN gana dukai :( :lol:

    ස්ටේජ් එකක් උඩ කුණු ගඳ ගහන ඇඟවල් ටිකක් එහාට මෙහාට හරවනව බලන්න සල්ලිත් දීල කාලෙත් කාගෙන යන මෝඩයොත් ඉන්නවනේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹට වෙන වැඩ නැද්ද එක එකාගෙ බොරු නාඩගම් බලන්න යන්නෙ? උඹේ සල්ලියි වෙලාවයි නාස්ති කරගත්තට කමක් නෑ. අනෙක් අයත් ඔය පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්.

    පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්. ??? :baffled::baffled::baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ස්ටේජ් එකක් උඩ කුණු ගඳ ගහන ඇඟවල් ටිකක් එහාට මෙහාට හරවනව බලන්න සල්ලිත් දීල කාලෙත් කාගෙන යන මෝඩයොත් ඉන්නවනේ.

    උබව Stage Drama එකකට ගන්නවා කියල, වෙන එකෙක්ව වත් ගත්තද? මුකුත්ම වෙන හේතුවක් හිතා ගන්න බැරි උන නිසා එහෙම ඇහුවේ... :baffled::oo:
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්. ??? :baffled::baffled::baffled::baffled:

    සිඟාලෝවාද සූත්‍රය

    “ගෘහපති පුත්‍රය, යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව්කම් නොකෙරේද, වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද, හෙතෙම මෙසේ දාහතරක්වූ ලාමක ගතිවලින් වෙන් වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.

    වස්තුව විනාශයට හේතුවූ කවර නම් කරුණු සයක් සේවනය නොකෙරේද?

    “ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශ වීමට හේතුවකි. නුසුදුසු කාලයෙහි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි. නැටුම් පොලවල හැසිරීම වස්තු විනාශයට හෙතුවකි. ප්‍රමාදයට හේතුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි. පාපමිත්‍රයන් හා නැවත නැවත එක්වීම වස්තු විනාශයට හෙතුවකි. අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි."

    “ගෘහපති පුත්‍රය, නැටුම් පලවල්වල හැසිරීමෙහි මේ දොෂ සයක් වෙත්. නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය) ගෘහපති පුත්‍රය, මේ නෘත්‍යස්ථානයන්හි හැසිරීමෙහි දොෂ සය වෙත්.

    Full text:
    https://suttacentral.net/si/dn31
     
    Last edited:

    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    උබව Stage Drama එකකට ගන්නවා කියල, වෙන එකෙක්ව වත් ගත්තද? මුකුත්ම වෙන හේතුවක් හිතා ගන්න බැරි උන නිසා එහෙම ඇහුවේ... :baffled::oo:

    එතකොට උඹ බලපු ඒවයෙ විගඩම් නැටුවෙ ඇඟෙන් සුවඳ විහිදෙන, ලේ, මස්, බඩවැල්, බෙටි, චූ වගේ දේවල් ඇඟේ ගබඩා නොවිච්ච, රන් රිදී වලින් හැදිච්ච දෙවියො වගේ කට්ටියක්ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    https://suttacentral.net/si/dn31

    සිඟාලෝවාද සූත්‍රය

    “ගෘහපති පුත්‍රය, යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව්කම් නොකෙරේද, වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද, හෙතෙම මෙසේ දාහතරක්වූ ලාමක ගතිවලින් වෙන් වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.

    වස්තුව විනාශයට හේතුවූ කවර නම් කරුණු සයක් සේවනය නොකෙරේද?

    “ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශ වීමට හේතුවකි. නුසුදුසු කාලයෙහි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි. නැටුම් පොලවල හැසිරීම වස්තු විනාශයට හෙතුවකි. ප්‍රමාදයට හේතුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි. පාපමිත්‍රයන් හා නැවත නැවත එක්වීම වස්තු විනාශයට හෙතුවකි. අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි."

    “ගෘහපති පුත්‍රය, නැටුම් පලවල්වල හැසිරීමෙහි මේ දොෂ සයක් වෙත්. නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය) ගෘහපති පුත්‍රය, මේ නෘත්‍යස්ථානයන්හි හැසිරීමෙහි දොෂ සය වෙත්.

    මචන්, ඕකේ කොහෙවත් වේදිකා නාට්‍ය ගැන කියල නෑ නේද? නැටුම් කියන්නේ එකක්.. නාට්‍ය කියන්නේ තව එකක්..

    අනිත් දේ තමයි, ඔතන
    නෘත්‍යස්ථානයන්හි කියල තියෙන්නේ ඇත්තටම නලගනන් ඉන්න තැන්... ඒ කාලේ නලගනන් කිව්වේ ගොඩක්ම අබිසුරු ලියන්ට... එහෙම නැතුව නටපු අයවත් වේදිකා වල රගපාපු අයවත් නෙමෙයි..