මන් බැලුවා සාදය මාරයි සල්ලි හමාරයි සාමාන්යෙන් විහිලු තියෙනවා
එංගලන්තේ අක්කෘතිය වෙනස් කරා නම් හොදයි කියලා හිතෙනවා
Funny Money ගැන ලංකාවේ උන් දන් නැති නිසා අවුලක් නැ![]()

හිත හිත ඉන්නේ නැතුව බලන්න යන්න එකක්.. හොද ඒවා හැමදාම වේදිකාගත කරන්නේ නෑ.. ඒ නිසා ඔයාල ඉන්න ලග පාතකට ආවොත් අනිවාර්යයෙන් බලන්න යන්න...

"ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.."
මේ සීන් එක ඔයා බලපු එකේ දකින්න හම්බුනේ නැතිව ඇති කියල හිතනවා...

ටයිට් එකක් නෙමේ ඇදලා හිටියේ උඹ දැක්කේ කැමල් ටෝයී සීන් එකක්ද![]()


ඊයේ බල්ලොත් එක්ක බැ බැලුවා නාමෙල් මාලනී පුංචි තියටර් එකේ නාට්යේ නම බල්ලොත් එක්ක බැ කියන එක මතු වෙලා පෙන් නැ, බල්ලෝ දේශපාලුවෝ උන් එක්ක බැ, කාලින දේශපාලන කතා, විහිළු සාමාන්‍යයි, curvy ඒවාට අස නම් ෆෙරනි රෝෂිනි![]()



උඹට වෙන වැඩ නැද්ද එක එකාගෙ බොරු නාඩගම් බලන්න යන්නෙ? උඹේ සල්ලියි වෙලාවයි නාස්ති කරගත්තට කමක් නෑ. අනෙක් අයත් ඔය පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්.
uba nan me samaaja krame athule anthetama pirihichcha ekek bawa penawa 
Pirihime doratu ?uba nan me samaaja krame athule anthetama pirihichcha ekek bawa penawa
![]()
හා. එහෙනම් ගිහින් තව නාඩගම් ටිකක් බලල මන්ද බුද්ධික බොළඳයෙක් වගේ හිනා වෙවී අප්පුඩි ගහල වරෙන්.

Andayekta aliyekge hadaruwa kiyala wadak Na NE bn uba kamathi widihakata hitha ganin.. Me rate inna ubala wage hithana UN gana dukai![]()
![]()
උඹට වෙන වැඩ නැද්ද එක එකාගෙ බොරු නාඩගම් බලන්න යන්නෙ? උඹේ සල්ලියි වෙලාවයි නාස්ති කරගත්තට කමක් නෑ. අනෙක් අයත් ඔය පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්.




ස්ටේජ් එකක් උඩ කුණු ගඳ ගහන ඇඟවල් ටිකක් එහාට මෙහාට හරවනව බලන්න සල්ලිත් දීල කාලෙත් කාගෙන යන මෝඩයොත් ඉන්නවනේ.


පිරිහීමේ දොරටු වලට යොමු කරන්නෙ නැතුව ඉඳපන්. ???![]()
උබව Stage Drama එකකට ගන්නවා කියල, වෙන එකෙක්ව වත් ගත්තද? මුකුත්ම වෙන හේතුවක් හිතා ගන්න බැරි උන නිසා එහෙම ඇහුවේ...![]()
https://suttacentral.net/si/dn31
සිඟාලෝවාද සූත්‍රය
“ගෘහපති පුත්‍රය, යම් කලක පටන් උතුම් ශ්රාවකයා විසින් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව්කම් නොකෙරේද, වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද, හෙතෙම මෙසේ දාහතරක්වූ ලාමක ගතිවලින් වෙන් වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.
වස්තුව විනාශයට හේතුවූ කවර නම් කරුණු සයක් සේවනය නොකෙරේද?
“ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශ වීමට හේතුවකි. නුසුදුසු කාලයෙහි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි. නැටුම් පොලවල හැසිරීම වස්තු විනාශයට හෙතුවකි. ප්‍රමාදයට හේතුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි. පාපමිත්‍රයන් හා නැවත නැවත එක්වීම වස්තු විනාශයට හෙතුවකි. අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි."
“ගෘහපති පුත්‍රය, නැටුම් පලවල්වල හැසිරීමෙහි මේ දොෂ සයක් වෙත්. නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය) ගෘහපති පුත්‍රය, මේ නෘත්‍යස්ථානයන්හි හැසිරීමෙහි දොෂ සය වෙත්.