බලන්න හොඳද කියල

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    බලන්න හොඳද කියල

    මටත් හිතුන මගේ නිර්මාණයන් ඔයාලට පෙන්නන්න. චිත්‍ර අඳින එක මම කරන්නේ විනෝදාංශයක් විදියටයි මේ දවස් ටිකේ එකත් බැරිව ගියා පොඩි අනතුරක් සිදු වුනු නිසා :(. පහල තියෙන්නේ මම ඇඳපු චිත්‍ර ටිකක්.


    32896340454837277001574.jpg



    62117140184915729134425.jpg



    මේ තියෙන්නේ ෆොටෝෂොප් වලින් කරපු ටිකක්. තාම ඩිජිටල් පෙයින්ටින් ගැන ඉගෙන ගන්නවා. :yes:මේ පෙයින්ටින්ග් වල හුඟක් වැරදි ඇති :sorry:

    45921540121641747329256.jpg


    33227741007539094201800.jpg


    24101845524449614149381.jpg



    මේවා නම් tutorial එකක් බලාගෙන තමයි කරේ :yes:

    48170343501134232522096.jpg


    12163451212939355016948.jpg



    කට්ටියගේ comments වැදගත් :yes:


    මගේ අදිෂ්ටානය හොඳ graphic designer කෙනෙක් වෙන්න තමයි. තව හොඳට ඉගෙන ගෙන හොඳ ජොබ් එකකට apply කරනව. :)