බලන්න හොඳද කියල
මගේ අදිෂ්ටානය හොඳ graphic designer කෙනෙක් වෙන්න තමයි. තව හොඳට ඉගෙන ගෙන හොඳ ජොබ් එකකට apply කරනව.
මටත් හිතුන මගේ නිර්මාණයන් ඔයාලට පෙන්නන්න. චිත්ර අඳින එක මම කරන්නේ විනෝදාංශයක් විදියටයි මේ දවස් ටිකේ එකත් බැරිව ගියා පොඩි අනතුරක් සිදු වුනු නිසා
. පහල තියෙන්නේ මම ඇඳපු චිත්ර ටිකක්.
මේ තියෙන්නේ ෆොටෝෂොප් වලින් කරපු ටිකක්. තාම ඩිජිටල් පෙයින්ටින් ගැන ඉගෙන ගන්නවා.
මේ පෙයින්ටින්ග් වල හුඟක් වැරදි ඇති 
මේවා නම් tutorial එකක් බලාගෙන තමයි කරේ
කට්ටියගේ comments වැදගත්