බලන්න_ආස හිතෙන_ධම්මකාය_විහාරය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බලන්න_ආස හිතෙන_ධම්මකාය_විහාරය

හුගක් අපේ එළකිරි යාලුවෝ මෙතන තියෙන සමහර පොටෝ දැකලා ඇති, එත් මේ කොහෙද කියලා සමහරු දන්නේ නැතුව ඇති, හුගක් අය හිතන්නේ මේ පොටෝ එඩිටින් කියලා. ඒ නිසයි දැක්කම හිත නිවෙන මේ පොටෝ ටික දාන්න හිතුනේ.

ධම්මකාය විහාරය ,තායිලන්තය
fmidOun.jpg

මෙතන රන් ආලේපිත බුදු පිළිම 30000ක් පමණ තියෙනවා.මිට අමතරව ටොන් බර රිදී වලින් නිර්මිත බුදු පිළිමයක් සහ ඒ වටා කුඩා බුදු පිළිම 70000ක් පමණ තියෙනවා. මෙම ස්තුපය වටේ මිනිසුන් 40000ට භාවනා කිරීමේ පහසුකම් තියෙනවා.

පහලින් තියෙන පොටෝ ගැන නම් එකින් එක විස්තර කරන්න දන්නේ නැහැ නමුත් මේ ඔක්කොම ධම්මකාය විහාරස්ථානයේ ජායාරූප
EkS5tb5.jpg


P3yqlFX.jpg


TdFIXNs.jpg


80SP7dt.jpg


FZC50iT.jpg


m5sqgpg.jpg


pRqYDsZ.jpg


Z1qHVbJ.jpg


Mwd2243.jpg


3Q8Nsma.jpg


eO0vG0W.jpg


xEsTr7i.jpg


ec0PImX.jpg


s2GXK2j.jpg


XybepXe.jpg


QaBWMX8.jpg


xkaCJJI.jpg


6hr64bs.jpg


pP21qst.jpg


AkR2IcL.jpg


bpgZpOp.jpg


QrRciKX.jpg


uHXYw6S.jpg


izCNQkX.jpg


2dY4FyT.jpg


WuupGYN.jpg


7h6dssr.jpg


A6Ut3sn.jpg


rbVf7Mh.jpg


KBqIoMa.jpg


lPgBo5V.jpg


0e9QkRu.jpg



මේ ධම්මකාය විහාරස්ථානය ගැන වීඩියෝ දෙකක්



 
Last edited:

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හරිම ලස්සනයි මචං.. :yes:
    බොහොම ස්තුතියි මචං අපිටත් බලන්න දැම්මට.. :):):)
    තෙරුවන් සරණයි! :):):)
     
    • Like
    Reactions: HondaMPLG

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    lankaweth mehema ekak hadanawanam kochchara hodada
    මේ තරම් ලොකු නැතත් උපාසක උපාසිකා වන් 5000කට පමණ සිල් ගන්න පුළුවන්,භාවනා කරන්න පුළුවන් තැනක් තියෙනවලු මතුගම හරි අවිත්තාව පැත්තේ හරි.. මමත් අහලා තියෙනවා විතරයි.වැඩි විස්තරයක් දන්නේ නැහැ.