බලපත්‍රලාභී මුදල් සමාගම් 9 ක තත්ත්වය අයහපත්

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    කිසිම අවුලක් නෑ මට මේ ලගදි NSB එකේ මැනේජර් බුවෙක් සෙට් උනා..
    NSB රජයේ නේ ..
    ඒයා කිව්වා රජයේ බැංකු වල ලොකුවට සල්ලි නෑලූ.. :baffled:
    රජයේ ඒවාගේ සල්ලි දානකොට අහනවලු කොහොමද මේ සල්ලි ඉපයුවේ කියලා.:eek:
    පෞද්ගලික ඒවාගේ අහන්නේ නෑලු මුකුත්ම..:lol:
    ඒ නිසා වැඩිම සල්ලි තැන්පතු හා හුවමාරු වෙන්නේ පෞද්ගලික බැංකු වලලු.
    ගොඩක්ම දේශපාලකයෝ හා මත්කුඩු එහෙම ලොකු ලොකු බිස්නස් කරන හැමෝම සල්ලි දාලා තියෙන්නේ පෞදගලික බැංකු වලලු.
    ඒ නිසා එහෙම ලේසීයකට කඩන් වැටෙන් නෑලු..
    කොමර්ශල් , සම්පත් & HNB එහෙම උඩින්ම තියෙනවා කියලා කිව්වා.
    අනිත් එවා ගැන නම් දන්නේ නෑ..:yes:
    Sampath bank eketh ahanawa source of funds 1million withara deposit karaddi. Habai ithin ona source ekak kiyanna puluwan.:rolleyes:
    Loku cash transfers wenama identify karala track karanawa private bank wala unath, LTTE kale patangaththa seen ekak eka.
     
    Last edited:
    • Like
    Reactions: charitha2011

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    කෙල වෙන්න යන්නේ ඕවා වැටුනොත් - නිකන් දම්වැලක් වගේ එක දිගට කෙල වෙන්න ගන්නේ
     
    • Like
    Reactions: lasankandy

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සිංහපුත්‍ර එකටත් වොන් කරලා තිබුනා නේද
    එක මේ ලිස්ට් එකේ නැහැනේ
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Soflogic invest කරන්න කියලා ඇඩ් එකක් යනවා.
    මට fb පෙන්වනවා මම invest කරන ඒවා හොයන නිසා ඇඩ් එක හැමදාම මට පෙන්වනවා 8% පොලියක් ගෙවනව කියන්නේ.. ඊයෙත් දැක්ක ඇඩ් එක... ලංකාවේ company ගොන්නු තත්වය බල්න්නේ නෑ නේ
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Meka therum Aran thiyenawa weradi .meken kiyanne finance samagam 8 Ka capital adequacy condition eka Madi kiyala eka hadaganna plan eka illanwa oya 8 n .
    Nations Lanka ekata kalin ma oya issue eka thibila e Aya practical plan ekak feels nehe.
    Mage personnel idea ekenam FD agreement eke insurance value ekata wada mewage Danna EPA.
    Interest eka wedi thama
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Soflogic invest කරන්න කියලා ඇඩ් එකක් යනවා.
    මට fb පෙන්වනවා මම invest කරන ඒවා හොයන නිසා ඇඩ් එක හැමදාම මට පෙන්වනවා 8% පොලියක් ගෙවනව කියන්නේ.. ඊයෙත් දැක්ක ඇඩ් එක... ලංකාවේ company ගොන්නු තත්වය බල්න්නේ නෑ නේ
    Eka wenai. Meka wenai. Eka softlogic asset management. Softlgic wing eke wena company ekak.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama nan beruna velavata thava digen sathayak ganna barivenava. mole kalpana karala withdraw karagatta nisa