Sampath bank eketh ahanawa source of funds 1million withara deposit karaddi. Habai ithin ona source ekak kiyanna puluwan.කිසිම අවුලක් නෑ මට මේ ලගදි NSB එකේ මැනේජර් බුවෙක් සෙට් උනා..
NSB රජයේ නේ ..
ඒයා කිව්වා රජයේ බැංකු වල ලොකුවට සල්ලි නෑලූ..
රජයේ ඒවාගේ සල්ලි දානකොට අහනවලු කොහොමද මේ සල්ලි ඉපයුවේ කියලා.
පෞද්ගලික ඒවාගේ අහන්නේ නෑලු මුකුත්ම..
ඒ නිසා වැඩිම සල්ලි තැන්පතු හා හුවමාරු වෙන්නේ පෞද්ගලික බැංකු වලලු.
ගොඩක්ම දේශපාලකයෝ හා මත්කුඩු එහෙම ලොකු ලොකු බිස්නස් කරන හැමෝම සල්ලි දාලා තියෙන්නේ පෞදගලික බැංකු වලලු.
ඒ නිසා එහෙම ලේසීයකට කඩන් වැටෙන් නෑලු..
කොමර්ශල් , සම්පත් & HNB එහෙම උඩින්ම තියෙනවා කියලා කිව්වා.
අනිත් එවා ගැන නම් දන්නේ නෑ..![]()

siraaදැන් හෙට උදේ ඉදලා ඕවගේ මිනිස්සු සල්ලි අදින්න ගත්තම තව වැටෙනවා...
4 million
ඉක්මනට කඩන් වැටේවා !! සාදු සාදු!!![]()
Eka wenai. Meka wenai. Eka softlogic asset management. Softlgic wing eke wena company ekak.Soflogic invest කරන්න කියලා ඇඩ් එකක් යනවා.
මට fb පෙන්වනවා මම invest කරන ඒවා හොයන නිසා ඇඩ් එක හැමදාම මට පෙන්වනවා 8% පොලියක් ගෙවනව කියන්නේ.. ඊයෙත් දැක්ක ඇඩ් එක... ලංකාවේ company ගොන්නු තත්වය බල්න්නේ නෑ නේ
Kohomath softlogic godak debt ridden group ekak insurance eka arenna.Eka wenai. Meka wenai. Eka softlogic asset management. Softlgic wing eke wena company ekak.
Kohomath softlogic godak debt ridden group ekak insurance eka arenna.
If you invest no issue because it is monitored by SEC.
Eka government ekata ownership ekak thiyenawa neda. Bank awulak nehe. Eth rupee eka depreciate weddi ,(inflation ekka) owagen wedak nehe.RDB bank eka awulak nadda fd ekak thiyanna?