බලපන්කො මේ පූසා 😺😺😺

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Smells Bad Golden Retriever GIF

    චැහ්, බලල් ගද :sick:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Smells Bad Golden Retriever GIF

    චැහ්, බලල් ගද :sick:
    පූසොන්ගේ ගදක් දැනිලා නෑ මට නම් මේ වෙනකම්
    බල්ලොන්ගේ නම් තියෙනවා අමුතු හඩු ගදක් දවස් 2ක් නෑවුවේ නැති වුණාම:frown:

    අල්ලපු ගෙදර ලැබ්‍රඩෝ ඇවිල්ලා අපේ කුණු එක කාලා යනවා, ඌරෙක් වගේ ඒකා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පූසොන්ගේ ගදක් දැනිලා නෑ මට නම් මේ වෙනකම්
    බල්ලොන්ගේ නම් තියෙනවා අමුතු හඩු ගදක් දවස් 2ක් නෑවුවේ නැති වුණාම:frown:

    අල්ලපු ගෙදර ලැබ්‍රඩෝ ඇවිල්ලා අපේ කුණු එක කාලා යනවා, ඌරෙක් වගේ ඒකා
    :lol: puso nam gada na thamai