බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

Sen-lu

Well-known member
  • ලමයි කෑගහගෙන අඬාගෙන බඩෙන් එලියට එන බව දැන දැනත් මිනිස්සු සෙක්ස් කරලා ලමයි හදනවනේ. ඒවත් නවත්තන්න ඕනේ.
    මෝඩ කතා කියන්න එපා බං
     

    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    ඔහොම මහණ කරාට වැඩි කල් ඉන්නේ නැ. එහෙමත්ම කෙනෙක් තමා හිටියොත් ඉන්නේ.
    ඔය දුප්පත් පොඩි උන් බන්
    ඔහොම ඇඩුවට පස්සෙ තුන්වේලට රසකෑම අතට සල්ලි එහෙම එද්දි ඕකෙම ඉන්නවා. ගියත් යන්නෙ හොදට ඉගෙනගෙන 27,28 පැන්නම
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    සාප වෙනව මේ අම්මලට තාත්තලට
    තමුංගෙ ළමයින්ට ආදරේ නැතු උං
    නූගත් හැත්ත
    උක්කන්න හොඳයි උන්ට හදාගන්න තමයි බැරි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මෝඩ කතා කියන්න එපා බං
    ඔය වයස් වල ඉන්නෙ ජීවිතය ගැන 6ක් 4ක් නොදන්න පොඩි ලමයිනෙ බන්. හොඳක් කරත් නරකත් කරත් දෙකටම අඬනව. ඉස්කෝලේ ගිහින් දැම්මත් මුල් දවසෙ අඬනවනෙ. සමහරු ටික දවසක් යනකම්ම අඬ අඬ ඉන්නෙ. අපි ඔය කතාවෙ දන්නෙ එක පැත්තයි. ඔය දරුවගෙ දෙමව්පියොන්ට කන්න බොන්න දෙන්න බැරුව මහණ කරනවා වෙන්නත් පුළුවන්. කේන්දර විශ්වාස කරන දෙමව්පියො මාරක අපල වගේ දේවල් තියෙනව කිව්වම ඒවාගෙන් දරුවව බේරගන්නත් දරුවොන්ව මහණ කරවනවා. අපි නොදන්න තව හේතුත් ඇති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    Itin ban buduhamdhruwoth suddodana rajuruwogen banum ahuwe lamai okoma mahana karanna gihin.buduhamduruwoth tattagen hodata ahagatta. :lol:
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,163
    1,593
    113
    පිස්සු උට්ටෙ පකෙ ආගම්... වෙස ගැනු පිරිමි හුලක ලමයි හදලා පින් ගන්න පොඩි උන් දන් දෙනවා,, උට්ට ලමයි හදන්නෙ නැතිව ඉදියානම් ඉවර නෙ,, මම ජනාදිපති උනා නම් අර ලමයි දන් දෙන ජාතකෙ තහනම් කර්ලා දානවා,,

    ඉන්කා උන් ලමයි මරල බිලි දෙන එක මිට සැපයි,, උන් මලා, එතනින් ඉවරයි, මෙ ලමයි මැරෙනකම් විදවනවා,,,
    facts