බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරූ ඇහුවේ අදට ගැලපෙන්නේ නැති ඒවා..
    ඔය මම කිව්වා වෙස්සන්තර කාතාව අදට ගැලපෙන්නේ නෑ .

    අද ඉන්න මිනිහෙක් , තාපසයෙක් මොකෙක් හරි ළමයි ව තව එකෙක්ට වැඩකාරකමට දෙන එක වරදක්. දඩුවම් දෙන්න පුලුවන් .
    එතකොට "මම පාරමිතාවක් පුරන්නේ. අත්හැරීම ප්‍රගුණ කරන්නේ" වගේ කියන්න බෑ .
    උබල ඔය කියන සංසාරේ පොරොන්දු වෙලා තියන කතා කියල තේරුමකුත් නෑ . ඕවා නිකන් කවුරුත් පිළිගන්නේ නැති සුරංගනා කතා ගානට යන්නේ.
    අදට ගැලපෙන්නේ නෑ ඔය විදිය්යේ දාන පාරමිතා.
    තමන්ට එපා නම් කටහරි දෙන එක අදට අනුව කොහොමද පොන්නයො වැරදි වෙන්නෙ...බලෙන් තියාගෙන විදෝපන් කියල කොහෙද කියන්නෙ දැන්????පුලුවන් නම් උත්තර දිපිය කතෝලික මීහරක..

    වෙස්සන්තර සාමාන්‍ය මනුෂයෙක් තමයි ඕයි . කොහෙද උගේ අසාමාන්ය ??
    අද ඉන්න එකෙක් ඔය දේ කරලා උබ ඔය කියන සුරංගනා කතාව නිදහසට හේතුවක් විදියට කිව්වොත් ඒ ඇත්තටම පෙරුම් පුරන කෙනෙක් උනත් උබ පිළිගන්නවද ??
    ඒක තමයි කියන්නේ ඕවා ගැලපෙන්නේ නෑ අද කාලෙට. පිලිගනින් හෑලි නොලියා. :rofl:

    ------ Post added on Oct 31, 2022 at 10:07 PM
    අද උනත් එපානම් අයින් කරන්නෙ නැතුව අස්සෙ ගහන් ඉන්නෙ මොකාද????? මොන ගොබ්බයෙක්ද උබ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    තමන්ට එපා නම් කටහරි දෙන එක අදට අනුව කොහොමද පොන්නයො වැරදි වෙන්නෙ...බලෙන් තියාගෙන විදෝපන් කියල කොහෙද කියන්නෙ දැන්????පුලුවන් නම් උත්තර දිපිය කතෝලික මීහරක..
    අම්මව රාජපක්ෂට දුන්නේ එහෙම හිතලද ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අරූ ඇහුවේ අදට ගැලපෙන්නේ නැති ඒවා..
    ඔය මම කිව්වා වෙස්සන්තර කාතාව අදට ගැලපෙන්නේ නෑ .

    අද ඉන්න මිනිහෙක් , තාපසයෙක් මොකෙක් හරි ළමයි ව තව එකෙක්ට වැඩකාරකමට දෙන එක වරදක්. දඩුවම් දෙන්න පුලුවන් .
    එතකොට "මම පාරමිතාවක් පුරන්නේ. අත්හැරීම ප්‍රගුණ කරන්නේ" වගේ කියන්න බෑ .
    උබල ඔය කියන සංසාරේ පොරොන්දු වෙලා තියන කතා කියල තේරුමකුත් නෑ . ඕවා නිකන් කවුරුත් පිළිගන්නේ නැති සුරංගනා කතා ගානට යන්නේ.
    අදට ගැලපෙන්නේ නෑ ඔය විදිය්යේ දාන පාරමිතා.

    වෙස්සන්තර සාමාන්‍ය මනුෂයෙක් තමයි ඕයි . කොහෙද උගේ අසාමාන්ය ??
    අද ඉන්න එකෙක් ඔය දේ කරලා උබ ඔය කියන සුරංගනා කතාව නිදහසට හේතුවක් විදියට කිව්වොත් ඒ ඇත්තටම පෙරුම් පුරන කෙනෙක් උනත් උබ පිළිගන්නවද ??
    ඒක තමයි කියන්නේ ඕවා ගැලපෙන්නේ නෑ අද කාලෙට. පිලිගනින් හෑලි නොලියා. :rofl:

    ------ Post added on Oct 31, 2022 at 10:07 PM
    දැන් ම‍ොකාද ගෑනිවයි ළමයිවන් දන් දීලා ප‍ෙරුම් පුරනවා කියලා කිව්ව‍ේ ? ව‍ෙස්සන්තර රජුරුවන්ග‍ෙන් පස්ස‍ේ ඉතිහාසය‍ේ ක‍ොතනක හරි උඹ ඔය කතාව අහලා තිය‍ෙනවාද ? උඹ හරක‍ෙක් කියලා ඇයි බන් සැරින් සැර‍ේ ඔප්පු කරන්න ට්‍රයි කරන්න‍ේ .. ව‍ෙස්සන්තර සාමාන්‍ය පුද්ගලය‍ෙක් ව‍ෙන්න‍ේ ම‍ොළයක් නැති උඹට වග‍ේම අතපය කද බඩ නිසා නම් හරි .. හැබැයි ව‍ෙස්සන්තර සාමාන්‍ය පුද්ගලය‍ෙක් ව‍ෙන්නෑ ධර්මයට අනුව .. ම‍ොකද ඒ ම‍ොහ‍ොත ව‍ෙනක‍ොට කිසිම පුද්ගලය‍ෙක් නෑ ව‍ෙස්සන්තර වග‍ේ පාරමිතා පූරනය කරපු .. ඊලගට ස්ථිර වශය‍ෙන්ම බුද්ධත්වයට පත්ව‍ෙන පුද්ගලයා ..
    හෑලි කියවන්න බැරිනම් නිකන් හිටපන් .. හැබැයි උඹ‍ේ ගූ ම‍ොළයට හිතන ද‍ේවල් ක‍ොටනවානම් ඒවට ප්‍රති උත්තරත් තිය‍ෙනවා කියලා මතක තියාගනින් ..
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුරංගනා කතා තමයි බන්. දැන් උබ හිතන්නේ සස ජාතකේ ඇත්ත කියලද ??? :lol:
    ඒවත් සුරන්ගනා කතා , දෙයියෝ ළමයි දීපු ඒවාත් සුරංගනා කතා.
    කාදිනල් මීක් කිව්වත් නැතත් ඒවා සුරඟන කතා.
    මට නම් ගැටලුවක් නැ, මොකද ලoකාවෙ ලියෞන සාහිත්ය විවරණයකට මොක කිවත් මොකද, උබල වගේ ගොන් හරක් හිතාගෙන ඉන්නෙ 550 ජාතිකේ = බුද්දාගම කියල 🤣🤣🤣🤣🤣🤣

    අම්මව රාජපක්ෂට දුන්නේ එහෙම හිතලද ?
    ඕන්න පොන්න කතෝලිකයගෙ පොන්නකම ,කට උත්තර නැති උන ගමන් රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ, උබේ මරියට හිකුවෙ රාජපක්ශ වෙන්ඩ බැරිද බන්???🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 31, 2022 at 10:17 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සුරංගනා කතා තමයි බන්. දැන් උබ හිතන්නේ සස ජාතකේ ඇත්ත කියලද ??? :lol:
    ඒවත් සුරන්ගනා කතා , දෙයියෝ ළමයි දීපු ඒවාත් සුරංගනා කතා.
    කාදිනල් මීක් කිව්වත් නැතත් ඒවා සුරඟන කතා.
    ජාතක ප‍ොත බුද්ධ ධර්මය කියලා හිතාග‍ෙන ඉන්න උඹද බන් බුද්ධ භාෂිතය අදකාල‍ෙට ගැලප‍ෙන්නෑ කියන්න‍ේ ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    දැන් ම‍ොකාද ගෑනිවයි ළමයිවන් දන් දීලා ප‍ෙරුම් පුරනවා කියලා කිව්ව‍ේ ? ව‍ෙස්සන්තර රජුරුවන්ග‍ෙන් පස්ස‍ේ ඉතිහාසය‍ේ ක‍ොතනක හරි උඹ ඔය කතාව අහලා තිය‍ෙනවාද ?
    ඒක තමයි ඕයි මේ කියන්නේ ඔය ආගම් වල තියන අදට ගැලපෙන්නේ නැති බයිලා කියලා ...
    ඕව වෙන තැනක උනා නම් වෙස්සන්තරව හිරේ දානව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජාතක ප‍ොත බුද්ධ ධර්මය කියලා හිතාග‍ෙන ඉන්න උඹද බන් බුද්ධ භාෂිතය අදකාල‍ෙට ගැලප‍ෙන්නෑ කියන්න‍ේ ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔය ගූ පොන්න කතෝලිකය දන්න බුද්ධාගම , ඔකුන්ට හරි යන්නෙ අර පොන්න කාදිනල කියවන සුරන්ගනා කතා කරලිය🤣🤣🤣🤣🤣

    ඒක තමයි ඕයි මේ කියන්නේ ඔය ආගම් වල තියන අදට ගැලපෙන්නේ නැති බයිලා කියලා ...
    ඕව වෙන තැනක උනා නම් වෙස්සන්තරව හිරේ දානව :lol:
    550 ජාතකේ ආගමක් උනේ කාටද පොන්නයො??? වේස මරියය දේයිය හිකුව කියන වේස පොතනම් තොපිට ආගමක් ගොන් රැල🤣🤣🤣🤣🤣🤣 මුගෙ තර්කය අනුව දැන් ගැනිව ළමයින්ව අත අරින උන් ඉන්නෙ හිරේ🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 31, 2022 at 10:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    ඒක තමයි ඕයි මේ කියන්නේ ඔය ආගම් වල තියන අදට ගැලපෙන්නේ නැති බයිලා කියලා ...
    ඕව වෙන තැනක උනා නම් වෙස්සන්තරව හිරේ දානව :lol:
    මොකෝ ජාතක කතා කියන්නේ බොරුද එතකොට ??
    බුදු දහමේ නෙවෙයි ද එන්නේ ජාතක කතා ?
    බොරු නම් බොරු කියපන අර වගේ මෝඩ ආත්ම ගණන් පෙරුම් පුරපු සුරඟන කතා නොකියා. :rofl:

    මම නම් කියන්නේ ඔය කතා පස්සේ කාලේ හදපු කතා.. උබ තමයි ඒවා ඇත්ත කියලා කියන්න හෑලි ලියලා දැන් ගලේ රීපු එකා වගේ
    ඒවා බුද්දාගමේ නෙවෙයි කියන්නේ 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    550 ජාතකේ ආගමක් උනේ කාටද පොන්නයො??? වේස මරියය දේයිය හිකුව කියන වේස පොතනම් තොපිට ආගමක් ගොන් රැල🤣🤣🤣🤣🤣🤣 මුගෙ තර්කය අනුව දැන් ගැනිව ළමයින්ව අත අරින උන් ඉන්නෙ හිරේ🤣🤣🤣🤣🤣🤣
    මැරියට ගහපු උන්ව මම දන්නේ නෑ ඔයි.. මම ඔය රෙද්දේ ආගමේ නෙවෙයි :lol:
    ඕන තරම් බැනපන් මරියටයි, දෙයියටයි, කාදිනල් ටයි . මට කිසි අවුලක් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකෝ ජාතක කතා කියන්නේ බොරුද එතකොට ??
    බුදු දහමේ නෙවෙයි ද එන්නේ ජාතක කතා ?
    බොරු නම් බොරු කියපන අර වගේ මෝඩ ආත්ම ගණන් පෙරුම් පුරපු සුරඟන කතා නොකියා. :rofl:

    මම නම් කියන්නේ ඔය කතා පස්සේ කාලේ හදපු කතා.. උබ තමයි ඒවා ඇත්ත කියලා කියන්න හෑලි ලියලා දැන් ගලේ රීපු එකා වගේ
    ඒවා බුද්දාගමේ නෙවෙයි කියන්නේ 🤭
    බුද්ධාගමේ කොහෙද පොන්නයො 550 ස් ජාතකයක්, ඒකට කතුවරයෙක් ඉන්නව කියලවත් මේ ගොන් නාමබ නොදැනෙනෙ මේ බයිල කියවන්නෙ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    නොදකින් ගු පොන්නය පිචන් නොවී මාරු වෙයන් ගොන් කතෝලික පොන්නය..🤭🤭🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    බුද්ධාගමේ කොහෙද පොන්නයො 550 ස් ජාතකයක්, ඒකට කතුවරයෙක් ඉන්නව කියලවත් මේ ගොන් නාමබ නොදැනෙනෙ මේ බයිල කියවන්නෙ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අන්න ඒක අර උඩ ජාතක කතා ඇත්ත කරන්න හෑලි ලියපු එකාට කියලා දීපං !! 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න ඒක අර උඩ ජාතක කතා ඇත්ත කරන්න හෑලි ලියපු එකාට කියලා දීපං !! 🤭
    තෝනෙ පොන්නයො මෙතනට වෙස්සන්තර ජාතකේ ඇදන් ඇවිල්ල නෑවෙ.. 🤣🤣🤣🤣🤣 දන් නැති හුත්තවල් නොකිය වේස මරියට පුක පෙන්නන් හිටපන් පොන්නයො අපිට පව් නොදි..🤭🤭🤭
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක තමයි ඕයි මේ කියන්නේ ඔය ආගම් වල තියන අදට ගැලපෙන්නේ නැති බයිලා කියලා ...
    ඕව වෙන තැනක උනා නම් වෙස්සන්තරව හිරේ දානව :lol:
    ල‍ෝකය ග‍ෝලාකරයි , පෘථිවිය ඉරවටා කැරක‍ෙනවා කියපු එවුන්ට හිර‍ේයන්නත් ,මැරම් කන්නත් උනාන‍ේ බන් . දැන් ඒවා ගැලප‍ෙන්න‍ේ නැද්ද ? නැත්නම් බ‍ොරුද ? බුදු දහම‍ේ න‍ොගැලප‍ෙන ද‍ේ තවම උඹ කිව්ව‍ේ නෑන‍ේ බන් . පල්ලි පිල්ලි ත්‍රිපිටකය ගැන උඹට කියලා දීලම නැද්ද බන් ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    තෝනෙ පොන්නයො මෙතනට වෙස්සන්තර ජාතකේ ඇදන් ඇවිල්ල නෑවෙ.. 🤣🤣🤣🤣🤣 දන් නැති හුත්තවල් නොකිය වේස මරියට පුක පෙන්නන් හිටපන් පොන්නයො අපිට පව් නොදි..🤭🤭🤭
    ඉතින් යකෝ ඒක තියන්නේ බුදු දහමේ ශාස්තෘ ගේ කලින් භවගැන නේ.
    අද කාලෙට ගැලපෙන්නේ නැති බුදු දහමට සම්බන්ද දේවල් වලට උදාහරණයක් ඔය දුන්නේ.

    කොහෙද අරූ හරකා වගේ ඒක නිකන් කතාවක් නොකිය, වෙස්සන්තරව සුද්ද කරන්න ගියා නේ. 😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අරූ ඇහුවේ අදට ගැලපෙන්නේ නැති ඒවා..
    ඔය මම කිව්වා වෙස්සන්තර කාතාව අදට ගැලපෙන්නේ නෑ .

    අද ඉන්න මිනිහෙක් , තාපසයෙක් මොකෙක් හරි ළමයි ව තව එකෙක්ට වැඩකාරකමට දෙන එක වරදක්. දඩුවම් දෙන්න පුලුවන් .
    එතකොට "මම පාරමිතාවක් පුරන්නේ. අත්හැරීම ප්‍රගුණ කරන්නේ" වගේ කියන්න බෑ .
    උබල ඔය කියන සංසාරේ පොරොන්දු වෙලා තියන කතා කියල තේරුමකුත් නෑ . ඕවා නිකන් කවුරුත් පිළිගන්නේ නැති සුරංගනා කතා ගානට යන්නේ.
    අදට ගැලපෙන්නේ නෑ ඔය විදිය්යේ දාන පාරමිතා.
    සංසාරය කර්මය කියන වචනත් සුරන්ගනා කත වෙන්න ඇතිනෙ?

    සංසාරය කියන වචනය එක එක පුද්ගලයින්ට තේරුම් ගන්නෙ වෙනස් වෙනස් විදි වලට. කතෝලික කෙනෙකුට උපරිම, මේ ආත්මෙට පෙර එකකුයි පස්සෙ එකකුයි තියෙන්න පුළුවන්. මුස්ලිම් කෙනෙකුට පෙර එකක් නෑ පසු එකක් විතරයි තියෙන්නෙ. බෞද්ධයින්ට එහෙම නෑ.

    කර්මය කියන වචනෙ ගත්තොත්, පිටරටවල් වල කර්මය කියන විශ්වාස කරන ඕපන් මයින්ඩඩ් කතෝලිකයො ඉන්නවනෙ. කර්මය කියන එකට ඒ අය එකඟයි. යූටියුබ් එකේ ඉන්ස්ටන්ට් කර්මා කියලා සර්ච් කරලා බැලුවොත් වීඩියෝ එනවා. හැබැයි ඒ ගොල්ලන්ගෙ අවබෝධයට අනුව කර්මය ක්‍රියාත්මක වීමේ කාලය උපරිම ඒ මොහොතට, දවස් ගානකට, අවුරුදු ගානකට සීමා වෙලයි තියෙන්නෙ. බුදු දහමෙ නම් කර්මය ඉලක්කමකින් කියාගන්න බැරි ආත්ම ගානක ඉඳන් මේ ආත්මෙයි පසු ආත්ම ඇති කර ගන්නවා නම් ඒ ආත්ම දක්වාම පැතිරිලා යන දෙයක් කියලා විස්තර කරනවා.

    තමන්ට තේරෙන්නෙ නැති දේවල්. නොපෙනෙන දේවල්. නොඇසෙන දේවල් මේ ලෝකේ තියෙන්න විදහක් නෑ කියලා හිතන්න එපා. මේ ලොකේ තියෙන දේවල් වලින් විද්‍යාවෙන් තහවුරු කරගෙන තියෙන්නෙ බොහොම ටිකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ල‍ෝකය ග‍ෝලාකරයි , පෘථිවිය ඉරවටා කැරක‍ෙනවා කියපු එවුන්ට හිර‍ේයන්නත් ,මැරම් කන්නත් උනාන‍ේ බන් . දැන් ඒවා ගැලප‍ෙන්න‍ේ නැද්ද ? නැත්නම් බ‍ොරුද ? බුදු දහම‍ේ න‍ොගැලප‍ෙන ද‍ේ තවම උඹ කිව්ව‍ේ නෑන‍ේ බන් . පල්ලි පිල්ලි ත්‍රිපිටකය ගැන උඹට කියලා දීලම නැද්ද බන් ?
    ඌට රෙවිල ඉන්නෙ බන්, ආව ජාතක කාතා උස්සන් , පැහැදිලිනෙ හැමෝටම පොන්න කතෝලික ගූ පොන්නයන්ගෙ ගේම් බුද්ධාගමේ කිය කියා ගේම දෙන්නෙ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,703
    113
    ගෑනිවයි , බාලවයස්කාර ළමයින්වයි අකමැත්තෙන් වෙන මිනිහෙක්ට දෙන එක දානපාරමිතාවක් කියලා කියන එක?
    උබ උබේ ළමයි වෙන එකෙකෙට වැඩකාරකමට දීල ඒක දාන පාරමිතාවක් කියලා කියනවද ??

    අද හිටිය නම් පොලිසියෙන් අල්ලන් යනවා වෙස්සන්තරව. :rofl:
    ඔය වගේ කොච්චර දේවල් තියනවද බන් අද කාලෙට මෙලෝ ගැලපීමක් නැති උදාහරණ.
    හිතපන්කො මොකක් හරි උබ කැමැත්තෙන් ඉන්න දෙයක් උබට කවුරු හරි දෙනව දීල අනික් පැත්තට උබෙන් ඒක උදුරගන්නව ඕක තුන් හතර පාරක් කරාට පස්සෙ උබ ටිකක් වෙලා ගිහින් ඕක ආයෙ ඉල්ලන්නෙත් නෑ දෙනකොටම එපා කියල නිකා ඉන්නවනෙ. ඒවගේ දෙයක් තමා ඔතන උනෙ.

    ඕක අදකාලෙට ගැලපෙන්නෙ නැත්තෙ අදකාලෙ ගොඩක් අයට ඔය ගැන අවබෝධයක් නැති නිසා.

    අදකාලෙට ගැලපෙන්නෙ නැති අද කාලෙ තියෙන ටෙක්නොලොජි එකෙන් කොහොමටවත්වම ලේසියෙන් කරන්න බැරි නිර්මාණත් ඔය තාම තියෙන්නෙ දැක්කම හැදුවෙ කොහොමද කියල හිතාගන්නවත් බැරි
    ඔය කන්සෙප්ට් එහෙමත් එහෙම තමා උබට තේරෙන්නෙ නැත්තන් අපි අවට තියෙන හැම එකම තාවකාලිකයි කියන එක ඒක තේරුන කෙනෙක් කියන කරන දේවල් උබට සාපේක්ෂව නොගැලපීම් තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,505
    113
    එකමත් එක රටක
    ල‍ෝකය ග‍ෝලාකරයි , පෘථිවිය ඉරවටා කැරක‍ෙනවා කියපු එවුන්ට හිර‍ේයන්නත් ,මැරම් කන්නත් උනාන‍ේ බන් . දැන් ඒවා ගැලප‍ෙන්න‍ේ නැද්ද ? නැත්නම් බ‍ොරුද ? බුදු දහම‍ේ න‍ොගැලප‍ෙන ද‍ේ තවම උඹ කිව්ව‍ේ නෑන‍ේ බන් . පල්ලි පිල්ලි ත්‍රිපිටකය ගැන උඹට කියලා දීලම නැද්ද බන් ?
    පල්ලි යන්නේ නෑ නේ. පන්සල් යන්නේ මම නම්. :rofl:
    බුදු දහමේ තමයි ඔය අබු දරුවන් දන්දීම, ජිවිතේ දන්දීම වගේ දේවල් තියෙන්නේ . ඒවා ගැලපෙන්නේ නෑ .

    තව ඔය වගේ කතා නම් කොච්චර තියනවද අතීතයේ විතරක් සිදුවෙලා දැන් වෙන්නේ නැති.
    අඩුම ගානේ මාර්ගපල කියලා කියන කෙනෙක්වත් ( සමන්ත භද්‍ර හැර) උබට පෙනන්නන පුලුවන් ද අද කාලේ ???
    අදට ඔය සමහර අතිශෝක්ති දේවල් ගැලපෙන්නේ නෑ .

    ඔය පොඩි උන් මහන කරන එකත් ගැලපෙන්නනෑ කන්න බොන්න නෑ කියලා..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අන්න ඒක අර උඩ ජාතක කතා ඇත්ත කරන්න හෑලි ලියපු එකාට කියලා දීපං !! 🤭
    ජාතක කතා පරම සත්‍ය කියලා කව්ද ප‍ොන්නය‍ෝ කිව්ව‍ෙ ?
    ඉතින් යකෝ ඒක තියන්නේ බුදු දහමේ ශාස්තෘ ගේ කලින් භවගැන නේ.
    අද කාලෙට ගැලපෙන්නේ නැති බුදු දහමට සම්බන්ද දේවල් වලට උදාහරණයක් ඔය දුන්නේ.

    කොහෙද අරූ හරකා වගේ ඒක නිකන් කතාවක් නොකිය, වෙස්සන්තරව සුද්ද කරන්න ගියා නේ. 😁
    අද කාල‍ෙට ගැලප‍ෙනවාද නැද්ද කියලාද පාරමිතා පුරන්න ඕන‍ේ ? හරකා කව්ද කියලා උඹ ඔප්පු කරලා ඉවරයින‍ේ බන් . උඹට ගැලපුන‍ේ නැති උනාට බුදු දහමට අනුව ව‍ෙස්සන්තර රජුරුවන්ග‍ේ දානය ගැලප‍ෙනවා . පල්ලි පිල්ලි කියන විදිහට දැන් බ‍ෞද්ධය‍ෝ පාරමිතාවන් ගැන අවබ‍ෝධ කරගන්න ඕන‍ේ ?
     
    • Like
    Reactions: erozan