බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    මේ තිරිසන් වැඩේ දැන් වත් නවත්තන්න ඕනේ, ලමෙක් හදන්න බැරිනම් ලමා නිවාසේකට දෙන එක වෙනම දෙයක්.
    මේ මිනිස්සු කොච්චර පවක් පුරෝ ගන්නවද? හතර වරිගෙම නිවන් යනවා කියලා බුදු හාමුදුරුවන් කොහෙවත් කියලා නෑ
     
    • Like
    Reactions: Jasonbrody

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    දැනුයි photos ටික බලලා ඉවර වුනේ. මොනවද බං මුන් මේ කරන්නෙ බදාගෙන අඬ අඬ, born again christian වගේනේ.
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ඔය වයස් වල ඉන්නෙ ජීවිතය ගැන 6ක් 4ක් නොදන්න පොඩි ලමයිනෙ බන්. හොඳක් කරත් නරකත් කරත් දෙකටම අඬනව. ඉස්කෝලේ ගිහින් දැම්මත් මුල් දවසෙ අඬනවනෙ. සමහරු ටික දවසක් යනකම්ම අඬ අඬ ඉන්නෙ. අපි ඔය කතාවෙ දන්නෙ එක පැත්තයි. ඔය දරුවගෙ දෙමව්පියොන්ට කන්න බොන්න දෙන්න බැරුව මහණ කරනවා වෙන්නත් පුළුවන්. කේන්දර විශ්වාස කරන දෙමව්පියො මාරක අපල වගේ දේවල් තියෙනව කිව්වම ඒවාගෙන් දරුවව බේරගන්නත් දරුවොන්ව මහණ කරවනවා. අපි නොදන්න තව හේතුත් ඇති.
    Now, what is your point? Are you justifying the practice?

    Most of the progressive thinkers including me who commented here tried to convince this won't do any good to Buddhism or Society, but severe destruction to the children, society, and religion instead.

    Every child has a right to be nourished, grown, and have an education under the parents' care until he could make decisions on his own.

    Law should be ruled against the uneducated and poor pricks who parent their children for religious benefaction.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොඩි එවුන් මහන කරන එක තහනම් කරහම ඕකුන් කන්න නැතුව මැරෙයි, නැත්නම් අපරාදකාරයෙක් වෙයි.

    අමුතුවෙන් නීති හදන්න දෙයක් නෑ, රටේ ආර්තිකය හොදට තිබ්බනම් පන්සලට දෙන්න හේතුවක් නෑනේ.

    මහින්ද රට කාපු නිසා තමයි මේ සේරම. @erozan @N A K A M U R A
     
    • Like
    Reactions: Jasonbrody

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,934
    18,043
    113
    Tho parody ne hutto? Nattan pansale loku hamuduruwonta call ekak denna hitiye uba wage abittayek innawa aran palayan kiyala...😂
    Tho parody ne hutto? Gam wala minissunta gihin kiyapan lamai mahana karannepa lama hinsane kiyala. Thota puke arala kattenut kotala ewai 😂

    Now, what is your point? Are you justifying the practice?

    Most of the progressive thinkers including me who commented here tried to convince this won't do any good to Buddhism or Society, but severe destruction to the children, society, and religion instead.

    Every child has a right to be nourished, grown, and have an education under the parents' care until he could make decisions on his own.

    Law should be ruled against the uneducated and poor pricks who parent their children for religious benefaction.
    Progressive thinking is a failed project
    ------ Post added on Oct 31, 2022 at 12:33 PM
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Sirawata මාපිය වන්දනා වැඩසටහන් බොරු වැඩ. බොරුවට ඇවිල්ලා දේශනාවක් අහන් ඉදලා අඩලා අඩලා යනව..
    itapasse adana eka penna penna market karanawa.
    Owa mokuth nathuwa demawpiyanta salakana lamai oni tharam innawa.

    Anika me podi saadula paw. monawa therenawa kiyalada. Thaniwama decission ekak ganna bari kaale balen mahana karana eka honda na.
     
    • Like
    Reactions: EdNygma

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,910
    113
    සේදවත්ත
    එලොවටත් මෙලොවටත් පිං ලැබෙන දේවල් මේ. සඝරුවන් ශාසනයට පුජා කිරීම මහත් ආනිසංසයම ලැබෙන මතු උපදින ආත්මයක් ආත්මයක් පසා ලැබෙන කර්ම ඵලයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Now, what is your point? Are you justifying the practice?

    Most of the progressive thinkers including me who commented here tried to convince this won't do any good to Buddhism or Society, but severe destruction to the children, society, and religion instead.

    Every child has a right to be nourished, grown, and have an education under the parents' care until he could make decisions on his own.

    Law should be ruled against the uneducated and poor pricks who parent their children for religious benefaction.
    ප්‍රයිවට් හොස්පිට්ල් වල සැප කාමරවල් වල ඉපදෙන දරුවො වගේම හාල් බෑග් එකකට දාලා විසිකරන කුණු ගොඩේම අවසන් හුස්ම යවන දරුවොත් මේ ලෝකේ ඉන්නවා. අම්මා තාත්තා නැති උනොත් දරුවො අනාථ වෙනවා. මෑත කාලෙදි නම් ගොඩ දෙනෙක්ගෙ ජීවිත වලට නන්දසේන කෙලලා නිසා මිනිස්සුන්ගෙ රස්සා නැතිවෙලා නන්නත්තාරවෙලා තියෙන්නෙ. දරුවට කන්න බොන්න දෙන්න උගන්නන්න සල්ලි නැත්නම් දෙමව්පියො මොකද්ද කරන්නෙ? පවුලම නියඟලා අලයක් කාලා මැරිලා යනවට වඩා ඇඩොප්ට් කරගන්න දෙන එක හොඳයි. ඒත් අපේ රටේ ඇඩොප්ශන් හරි අඩුයි. ලංකාවේ ළමා නිවාස වැඩිහිටි නිවාස තිබ්බට ඒවට දැන් අළුතෙන් භාරගන්නෙ නැති තරම් අඩුවෙලා. ආධාර කරන්න, කෑම වේලවල් භාරගන්න මිනිස්සුන්ට අමාරු නිසා දැනට ඉන්න අයවත් බොහොම අමාරුවෙන් තමයි නඩත්තු කරන්නෙ. කරන්නම දෙයක් නැත්නම් මහණ කරන එක හොඳයි. අඩු ගානේ ඔය දරුවො බඩකට පුරවගෙන උගන්නන දෙයක් ඉගෙනගෙන දැනුම් තේරුම් ඇති කාලෙක සිවුරු ඇරලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන එක හොඳ දෙයක් විදිහටයි මම දකින්නෙ.
     
    • Like
    Reactions: gnilukshi

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Tho parody ne hutto? Gam wala minissunta gihin kiyapan lamai mahana karannepa lama hinsane kiyala. Thota puke arala kattenut kotala ewai 😂
    Game evunta puke arala purudu naa ponnayo...puke ara ara hitiyanam mecchara vinasayak veida? Common sense binduwaine ube..habai eka deyak theruna bung discussion website ekakawat thope oya gan kabara gatiya era ganna bane...ponnaya..kohede iskole giye uba? 😂

    Progressive thinking is a failed project
    "Failed project" ube ammagen ahaganin mokadda failed project eka kiyala? Aparade bung uba pansalakata gihilla puke ara gatte ubata gedaradima puke ara ganna tibbane ponnayo..😂
    ------ Post added on Oct 31, 2022 at 12:57 PM
     
    Last edited:
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,934
    18,043
    113
    Game evunta puke arala purudu naa ponnayo...puke ara ara hitiyanam mecchara vinasayak veida? Common sense binduwaine ube..habai eka deyak theruna bung discussion website ekakawat thope oya gan kabara gatiya era ganna bane...ponnaya..kohede iskole giye uba? 😂

    "Failed project" ane ube ammagen ahaganin mokadda failed project eka kiyala? Aparade bung uba pansalakata gihilla puke ara gatte ubata gedaradima puke ara ganna tibbane ponnayo..😂
    ------ Post added on Oct 31, 2022 at 12:57 PM

    u7v8bn4v1rh31.jpg

    Lankawet lamaintat mehema kalot umbala meek gana ekak na ne? Ai umbalata american karayek katata rewwat eka progressive ne 😂
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ප්‍රයිවට් හොස්පිට්ල් වල සැප කාමරවල් වල ඉපදෙන දරුවො වගේම හාල් බෑග් එකකට දාලා විසිකරන කුණු ගොඩේම අවසන් හුස්ම යවන දරුවොත් මේ ලෝකේ ඉන්නවා. අම්මා තාත්තා නැති උනොත් දරුවො අනාථ වෙනවා. මෑත කාලෙදි නම් ගොඩ දෙනෙක්ගෙ ජීවිත වලට නන්දසේන කෙලලා නිසා මිනිස්සුන්ගෙ රස්සා නැතිවෙලා නන්නත්තාරවෙලා තියෙන්නෙ. දරුවට කන්න බොන්න දෙන්න උගන්නන්න සල්ලි නැත්නම් දෙමව්පියො මොකද්ද කරන්නෙ? පවුලම නියඟලා අලයක් කාලා මැරිලා යනවට වඩා ඇඩොප්ට් කරගන්න දෙන එක හොඳයි. ඒත් අපේ රටේ ඇඩොප්ශන් හරි අඩුයි. ලංකාවේ ළමා නිවාස වැඩිහිටි නිවාස තිබ්බට ඒවට දැන් අළුතෙන් භාරගන්නෙ නැති තරම් අඩුවෙලා. ආධාර කරන්න, කෑම වේලවල් භාරගන්න මිනිස්සුන්ට අමාරු නිසා දැනට ඉන්න අයවත් බොහොම අමාරුවෙන් තමයි නඩත්තු කරන්නෙ. කරන්නම දෙයක් නැත්නම් මහණ කරන එක හොඳයි. අඩු ගානේ ඔය දරුවො බඩකට පුරවගෙන උගන්නන දෙයක් ඉගෙනගෙන දැනුම් තේරුම් ඇති කාලෙක සිවුරු ඇරලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන එක හොඳ දෙයක් විදිහටයි මම දකින්නෙ.
    Etakota nati bari kam walata podi ewunge puka ukas karata awlak nane ? Ela ela bung ... Athisarayata amuda gahanawa wagene ube solution eka..

    u7v8bn4v1rh31.jpg

    Lankawet lamaintat mehema kalot umbala meek gana ekak na ne? Ai umbalata american karayek katata rewwat eka progressive ne 😂
    Point ekata kata karapanko water yanne natuwa ..podi ewunwa mahana karana eka harida naddak kiyapanko nikan wachanayak allagena haminenne natuwa.....tho thattayekne....tho bayayi ne puk shot eka miss wei kiyala? Argue karanna deyak naa yako metana either black or white?
    ------ Post added on Oct 31, 2022 at 1:09 PM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Etakota nati bari kam walata podi ewunge puka ukas karata awlak nane ? Ela ela bung ...
    නැති බැරි පවුල් වලට මාසෙකට විසි තිස්දාහක් ගානේ දීලා දරුවන්ගෙ නඩත්තු වියදම් දෙන්න පුළුවන් නම් උකස් කිරීමේ අවධානම බින්දුවටම අඩු කරලා දරුවොන්ට දෙමව්පියොන්ගෙ ආදරය සෙනහස රැකවරණය අපිට අරන් දෙන්න පුළුවන්. අවාසනාවකට ලංකාවෙ එහෙම මිනිස්සු නෑ. ඒ නිසාම තමයි අපිට වෙනත් ඔප්ශන් ගැන කතා කරන්න වෙලා තියෙන්නෙ. අනිත් එක තමයි දරුවෙක් අපයෝජනය වෙන්නෙ හරියටම මේ පුද්ගලයා විසින් මෙන්න මෙතනයි කියලා කියන්න බෑ. පාසලේ, පංතියෙ, වෑන් එකේ, බස් එකේ, පන්සලේ, පල්ලියෙ, ළම නිවාස වල, නෑදෑයින්ගෙ ගෙවල් වල, දරුවගෙ ගෙදරදිම උනත් වෙන්න පුළුවන්. පුරවැසියෙක් විදිහට අපිට පුළුවන් දරුවො ගැන අවධානයෙන් ඉන්න. දරුවො ගැන හොයලා බලන්න. වැරදි වැඩක් වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරවන්න වැඩ කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    පුරවැසියෙක් විදිහට අපිට පුළුවන් දරුවො ගැන අවධානයෙන් ඉන්න. දරුවො ගැන හොයලා බලන්න. වැරදි වැඩක් වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරවන්න වැඩ කරන්න.
    ඕක කරන්න පුලුවන් ළමයි ලගින් ඉන්නව නම් නේ ..
    වෙන තැනක ඉන්න , ගෑනියෙක්ව කාලෙකින් අල්ලන්න බැරිවුන පිරිමි ටිකක් මැද්දේ පොඩි එකෙක් තියලා එන එක බයානකයි පවුලේ කට්ටියත් එකක් ඉන්න්වට වඩා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඕක කරන්න පුලුවන් ළමයි ලගින් ඉන්නව නම් නේ ..
    වෙන තැනක ඉන්න , ගෑනියෙක්ව කාලෙකින් අල්ලන්න බැරිවුන පිරිමි ටිකක් මැද්දේ පොඩි එකෙක් තියලා එන එක බයානකයි පවුලේ කට්ටියත් එකක් ඉන්න්වට වඩා.
    හදන වදන අම්මගෙ තාත්තගෙ අතින් උනත් අපයෝජනය වෙන්න පුළුවන්. ඒ නිසා එක තැනකට කොටු නොවී පුළුවන් විදිහට හොයලා බලමු. වෙනත් ප්‍රායෝගික විකල්ප නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    හදන වදන අම්මගෙ තාත්තගෙ අතින් උනත් අපයෝජනය වෙන්න පුළුවන්. ඒ නිසා එක තැනකට කොටු නොවී පුළුවන් විදිහට හොයලා බලමු. වෙනත් ප්‍රායෝගික විකල්ප නෑ.
    අම්ම තාත්ත අතින් එහෙම ලේසියෙන් එහෙම වෙන්නේ නෑ බන්.
    හබැයි තනියම කරදරයක් උනාම බේරිලා යන්නවත් බැරි වයසක පොඩි එකෙක් මේ වගේ ගෑනු ආශ්‍රයක් නැති පිරිමි එක්ක තියලා තියන එක නම් හොද නෑ ... අවු 15+ වගේ නම් කමක් නෑ . මහන වෙන්නේ කන්න බොන්න නැති හින්ද කියන එක නම් නිදහසට කරුණක් නවෙයි. බුදු දහමේ කියලා තියෙන්නේ කන්න බොන්න නැති නිසා මහන ජීවිතය තෝරාගන්න කියලා නෙවෙයි නේ ..
     
    • Like
    Reactions: Jasonbrody

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අම්ම තාත්ත අතින් එහෙම ලේසියෙන් එහෙම වෙන්නේ නෑ බන්.
    හබැයි තනියම කරදරයක් උනාම බේරිලා යන්නවත් බැරි වයසක පොඩි එකෙක් මේ වගේ ගෑනු ආශ්‍රයක් නැති පිරිමි එක්ක තියලා තියන එක නම් හොද නෑ ... අවු 15+ වගේ නම් කමක් නෑ . මහන වෙන්නේ කන්න බොන්න නැති හින්ද කියන එක නම් නිදහසට කරුණක් නවෙයි. බුදු දහමේ කියලා තියෙන්නේ කන්න බොන්න නැති නිසා මහන ජීවිතය තෝරාගන්න කියලා නෙවෙයි නේ ..
    පොඩි ළමයි මහණ කිරිල්ලෙන් බුදු දහමෙ පැවැත්මට ලැබෙන දෙයක් නෑ. බුදු දහමෙන් ඒ දරුවොන්ට ලැබෙන දේකුත් නෑ. බඩ පිරෙන්න කාලා බීලා මොනා හරි ඉගෙනගෙන ඉන්න හිසට වහලක් ලැබෙනවා. ඒකත් නැති උනොත් දෙමව්පියො නැති දරුවොන්ට, හදාවඩා ගන්න බැරි දරුවොන්ට මොකක්ද කරන්නෙ? ඉන්දියාවෙ වගේ වැරහැලි ඇඳගෙන පාරේ නිදාගන්න තමයි වෙන්නෙ. එහෙම උනොත්, අපයෝජනය වීමේ අනතුර තව වැඩි වෙනවා. බඩට කෑමයි අධ්‍යාපනයයි හිසට සෙවනයි ඔක්කෝමත් නැති වෙනවා.
     
    • Like
    Reactions: gnilukshi and neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    පොඩි ළමයි මහණ කිරිල්ලෙන් බුදු දහමෙ පැවැත්මට ලැබෙන දෙයක් නෑ. බුදු දහමෙන් ඒ දරුවොන්ට ලැබෙන දේකුත් නෑ. බඩ පිරෙන්න කාලා බීලා මොනා හරි ඉගෙනගෙන ඉන්න හිසට වහලක් ලැබෙනවා. ඒකත් නැති උනොත් දෙමව්පියො නැති දරුවොන්ට, හදාවඩා ගන්න බැරි දරුවොන්ට මොකක්ද කරන්නෙ? ඉන්දියාවෙ වගේ වැරහැලි ඇඳගෙන පාරේ නිදාගන්න තමයි වෙන්නෙ. එහෙම උනොත්, අපයෝජනය වීමේ අනතුර තව වැඩි වෙනවා. බඩට කෑමයි අධ්‍යාපනයයි හිසට සෙවනයි ඔක්කෝමත් නැති වෙනවා.
    ඉතින් බඩට කෑමයි , හිසට නිවසයි නම් ඕනේ, පන්සලේ ළමා නිවාසයක් තියාගන්න පුලුවන් ළමයි පොඩි ගානකින්. ළමයින්ට ඒ කාලේ සාමානය ළමයි විදියට ගෙවන්න පුලුවන්.
    සිවුරු දාන්නේ නෑ . තව ගෑනු කෙනෙකුත් තියන්න පුලුවන් බලාගන්න .
    කන්න බොන්න නැති කමට මහන උන කෙනෙක් උබ සංගයා කියලා පිලිගන්නව ද ? වදිනවද ?
     
    • Like
    Reactions: Jasonbrody

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඉතින් බඩට කෑමයි , හිසට නිවසයි නම් ඕනේ, පන්සලේ ළමා නිවාසයක් තියාගන්න පුලුවන් ළමයි පොඩි ගානකින්. ළමයින්ට ඒ කාලේ සාමානය ළමයි විදියට ගෙවන්න පුලුවන්.
    සිවුරු දාන්නේ නෑ . තව ගෑනු කෙනෙකුත් තියන්න පුලුවන් බලාගන්න .
    කන්න බොන්න නැති කමට මහන උන කෙනෙක් උබ සංගයා කියලා පිලිගන්නව ද ? වදිනවද ?
    ඉතින් බන් එහෙම එකක් පන්සලෙන් පිටත් හදගන්න පුළුවන්නෙ. අපිට පන්සලේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ. පන්සල් වලට ළමයින්ව මහණ කරන්න දෙන්නෙම පන්සලෙන් පිට ඒ දරුවොන්ට සවයිව් වෙන්න සිස්ටම් එකක් නැති නිසාම තමයි.

    උපසම්පදාව ලැබෙන්න ඕනේ. මගේ නෑනේ ඔය ලොකු සීන් හිඟන්නෙකුට උනත් වඳින්න ලෑස්තියි.
     
    • Haha
    Reactions: gnilukshi

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    e kiyana widiyane,baninna athi.okoma aran giyama kindgom eka tiyganne khomada kiyala
    සුද්ධ‍ෝදන රජුරුවන්ට දැන් ඉන්න පිම්පින්ට වග‍ේ අමාරුවක් තිබුන‍ේ නෑ බුදුන්ට බනින්න . සුද්ධ‍ෝදන රජුරුව‍ෝ ඒ ව‍ෙනක‍ොටත් ස‍ෝවන් ඵලයට පත්වුන ක‍ෙන‍ෙක් . න‍ොව‍ෙනස්වන ශ්‍රද්ධාවක් තිබුන‍ේ .. ඒක ම‍ොන හ‍ේතුවකටවත් ව‍ෙනස් ව‍ෙන්නෑ . නිවන් අවබ‍ෝධය දක්වාම තණ්හාව නැති ව‍ෙන්නෑ . දැන් ඉන්න ග‍ොබ්බය‍ෝ හිතනවා බුදුන් වහන්ස‍ේ , රහතුන් , මර්ගඵල ලාභීන් තමන්වග‍ේ හිතන ක්‍රියාකරන ක‍ොටසක් කියලා .. ධර්මය දැනගත යුත්ත‍ේ ධර්මය තුලින් මිසක් දැන් ඉන්න අපතයන් ලියන කියන ද‍ේවල්වලින් න‍ෙව‍ෙයි ..
    ඔය වයසෙන් පන්සල් වලට භාර දුන්නම පොඩි උන්ට ලිංගික අතවර සිදුවෙනවා.
    හ‍ොදටම ෂුවර්ද පන්සල‍ේදී විතරයි කියලා ? පාසලේ, පංතියෙ, වෑන් එකේ, බස් එකේ, පන්සලේ, පල්ලියෙ, ළම නිවාස වල, නෑදෑයින්ගෙ ගෙවල් වල, දරුවගෙ ගෙදරදිම ව‍ෙනවා අහලම නැද්ද ? දැන් ඔය හැම තැනකින්ම ළමයින්ව අයින් කරන්න ඕන‍ේද ? ගොන‍ෙක් උනාට කමක් නෑ බන් තප්පුලන්න එපා ... වැරදි ව‍ෙනවානම් ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා ඇර‍ෙන්න සියල්ල නැවැත්විය යුතු නෑ ..
    බුදුන් ට උනත් සමහර දෙයක හරි වැරැද්ද පැහැදිලි වෙන්නේ තව කෙනෙක් පැහැදිලි කරොත් නේද ඒ කියන්නේ ?
    සුද්දෝදන ඇවිත් කියනකන් ඉන්න ඕන නෑ නේ නැත්නම්. කලින්ම ඕක පෙන්න තිබ්බ. :rofl:
    සුද්දෝදන රජතුමා ඔක ඉල්ලුවේ නැත්නම් අද වෙනකන් එහෙම දෙමව්පිය අවසර ඕන නෑ කියලා කියන්න තිබ්බ .
    තව ඔය වගේ කොච්චර දේවල් තියනව ඇත්ද වෙනස් වෙන්න ඕන හැබැයි කවුරු හරි ප්‍රශ්න නොකරපු නිසා එහෙමම තියෙන්න ඇරපු.
    භික්ෂුණි ශාසනේ උනත් බුදුන් ඉඩ දුන්නේ වෙන කෙනෙක් කරපු ඉල්ලීමක් නිසා නේ.
    ඔයවග‍ේ ග‍ොන් ප්‍රශ්න ඔය විදිහටම උඹලග‍ේ පල්ලිය‍ේ සුදු ෂූට් කාරය‍ොත් ඇහුවා මීට අවුරුදු 150කට විතර කලින් . ඕවා කුරුසකාරයන්ට හිතන්න බැරි ද‍ේවල් . ම‍ොකද උඹලග‍ේ ම‍ොල‍ේ හැදිලා තියනේ දෙවියන්ට සියල්ලම කරන්න පුලුවන් කියලා . බුදුන් වහන්ස‍ේ සියලු නීති පැනවූව‍ේ යම් සිද්ධියක් අරමුණු කර අවශ්‍යතාවය අනුව මිසක් අනාගතය‍ේ අරය ම‍ෙහ‍ෙම කරයි ඒක නිසා කලින්ම නීති දාන්න ඕන කියලා න‍ෙව‍ෙයි . මුල් විසිවසම විනය නීති තදින් දමන්න අවශ්‍යතාවක් තිබුන‍ේ නෑ .. වස් කාලය විහාරවලම ඉන්න එක සුදුසුයි කිව්ව‍ෙත් සමාජ අවශ්‍යතවය අනුව .. බුදු ක‍ෙන‍ෙක් පහල ව‍ෙන්න‍ේ නිවනට අවශ්‍ය මාර්ගය කියන්න මිසක් නීති දාග‍ෙන පිරිස් පාලනයකට න‍ෙව‍ෙයි . සසුන‍ේ ඇතිව‍ෙන ව‍ෙනස්කම් අනුව නීති පනවන්න‍ේ ඒ නිසයි . විනය ආයුෂය ව‍ෙන්න‍ේ සාසනයට මිසක් බුදු දහමට න‍ෙව‍ෙයි ...
    සැරියුත් හාමුදුරුවන් එක ව‍ෙලාවක ඉල්ලා සිටිනවා සාසනය‍ේ දිගුකල් පැවැත්මට විනය නීති පනවන්න කියලා. ඒ ව‍ෙලාව‍ේ දේශනා කරන්න‍ේ තමන්වහන්ස‍ේ සුදුසු කාලය දන්නා බවත් බලාප‍ොර‍ොත්තුව‍ෙන් ඉන්න කියාත් . ආශ්‍රව වැඩීමට හ‍ේතුව‍ෙන කරුණු භික්ෂුව තුල ඇති න‍ොවනතාක් විනය න‍ොපමුනුවන බවත් අවශ්‍ය අවස්ථාව‍ේ පනවන බවත් ... බුදුන් වහන්ස‍ේ කියන්න‍ේ සමාජ මතයට ගරුකරපු නිදහස අගය කරපු මානව ධර්මතා වර්ධනයට අවශ්‍ය මග ප‍ෙන්වපු සාස්තෘ ක‍ෙන‍ෙක් . එහ‍ෙම නැතුව උඹලා අදහන ත‍ොපිව මැව්ව‍ේ මම , මම කියන විදිහට හිටපියව් , නැතිනම් ත‍ොප‍ේ ළමයි මරනවා ක‍ෙත්වතු විනාශ කරනවා - දේපල වනසනවා කියපු මිනීමරු කාලකන්නි පුලුටු යක‍ෙක් න‍ෙව‍ෙයි ...
    :yes:

    කුණුහරුපෙන් බනින්න ඇති.
    ඕවා ලියන්න ඇත්තෙත් ඔය මිත්‍යා දෘෂ්ටිය ඔලුවේ පුරවගත්ත එවුන්මනේ.
    ඒකන‍ේ අප‍ේ ව‍ේස ගැණිග‍ේ ක‍ොල්ලයි උග‍ේ නමට අප්පා කරපු කාලකන්නි පුලුටු මිනීමරු යකයි කියපුවාන‍ේ පරම සත්‍ය .. තමන්ග‍ේ අනුගාමිකයන් සහරාන් කලින්ම ස්වර්ගයට එවනවා කියලා න‍ොදන්න පිම්පියා උඹලව ගලවගනියි කියලා හිතන උඹවග‍ේ තණක‍ොළ බුදින එවුන් ල‍ෝක‍ෙන්ම ගියානම් ල‍ෝකයටම ස‍ෙතක් .. ල‍ෝක‍ෙට ල‍ොකුම හානිය ක‍ෙරුව‍ේ කිත්ත‍ොයි ක‍ොනකපාලලයි ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    ඔයවග‍ේ ග‍ොන් ප්‍රශ්න ඔය විදිහටම උඹලග‍ේ පල්ලිය‍ේ සුදු ෂූට් කාරය‍ොත් ඇහුවා මීට අවුරුදු 150කට විතර කලින් . ඕවා කුරුසකාරයන්ට හිතන්න බැරි ද‍ේවල් . ම‍ොකද උඹලග‍ේ ම‍ොල‍ේ හැදිලා තියනේ දෙවියන්ට සියල්ලම කරන්න පුලුවන් කියලා . බුදුන් වහන්ස‍ේ සියලු නීති පැනවූව‍ේ යම් සිද්ධියක් අරමුණු කර අවශ්‍යතාවය අනුව මිසක් අනාගතය‍ේ අරය ම‍ෙහ‍ෙම කරයි ඒක නිසා කලින්ම නීති දාන්න ඕන කියලා න‍ෙව‍ෙයි . මුල් විසිවසම විනය නීති තදින් දමන්න අවශ්‍යතාවක් තිබුන‍ේ නෑ .. වස් කාලය විහාරවලම ඉන්න එක සුදුසුයි කිව්ව‍ෙත් සමාජ අවශ්‍යතවය අනුව .. බුදු ක‍ෙන‍ෙක් පහල ව‍ෙන්න‍ේ නිවනට අවශ්‍ය මාර්ගය කියන්න මිසක් නීති දාග‍ෙන පිරිස් පාලනයකට න‍ෙව‍ෙයි . සසුන‍ේ ඇතිව‍ෙන ව‍ෙනස්කම් අනුව නීති පනවන්න‍ේ ඒ නිසයි . විනය ආයුෂය ව‍ෙන්න‍ේ සාසනයට මිසක් බුදු දහමට න‍ෙව‍ෙයි ...
    සැරියුත් හාමුදුරුවන් එක ව‍ෙලාවක ඉල්ලා සිටිනවා සාසනය‍ේ දිගුකල් පැවැත්මට විනය නීති පනවන්න කියලා. ඒ ව‍ෙලාව‍ේ දේශනා කරන්න‍ේ තමන්වහන්ස‍ේ සුදුසු කාලය දන්නා බවත් බලාප‍ොර‍ොත්තුව‍ෙන් ඉන්න කියාත් . ආශ්‍රව වැඩීමට හ‍ේතුව‍ෙන කරුණු භික්ෂුව තුල ඇති න‍ොවනතාක් විනය න‍ොපමුනුවන බවත් අවශ්‍ය අවස්ථාව‍ේ පනවන බවත් ... බුදුන් වහන්ස‍ේ කියන්න‍ේ සමාජ මතයට ගරුකරපු නිදහස අගය කරපු මානව ධර්මතා වර්ධනයට අවශ්‍ය මග ප‍ෙන්වපු සාස්තෘ ක‍ෙන‍ෙක් . එහ‍ෙම නැතුව උඹලා අදහන ත‍ොපිව මැව්ව‍ේ මම , මම කියන විදිහට හිටපියව් , නැතිනම් ත‍ොප‍ේ ළමයි මරනවා ක‍ෙත්වතු විනාශ කරනවා - දේපල වනසනවා කියපු මිනීමරු කාලකන්නි පුලුටු යක‍ෙක් න‍ෙව‍ෙයි ...
    මමත් බෞද්ධ තමයි ඕයි . උබ අමු කාලාද පල්ලියක් අල්ලන් කියවන්නේ. . :rofl:
    එක තමයි මම කිව්වේ. ඒ කාලේ බුදු හාමුදුරුවෝ කියල තියන සමහර දේවල් කියල තියෙන්නේ අවශ්යාතාව අනුව.
    කෙනෙක් ඇවිත් පැහැදිලි කරාම .ඒ විදියට වෙනස් කරන්න අවශ්‍ය නොවුන නමුත් අදට ගැලපෙන්නේ නැති තව ඕන තරම් දේවල් තියෙන්න පුලුවන්.
    අන්ධ භක්තිකයා වගේ බුදු හාමුදුරුවෝ කියල තියන විදියටම ඉන්නේ නැතුව වෙනස් කරන්න ඕන දේවල් මොලේ කල්පනා කරල වෙනස් කරන්න ඕනේ. මේවා කිව්වට ඉතින් අර හරකා වගේ බැතිමතුන්ට තේරෙන්නේ නෑ . උන් වහල්ලු වගේ හරිද වැරදිද කියල බලන්නේ නැතුව ඉතිහාසේ ඇත්ත කියලා ආගමේ ඉතිරි වෙලා තියන දේ අදහනවා.
     
    • Like
    Reactions: Jasonbrody