බලපන් _මේ _අපරාදේ

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බලපන් _මේ _අපරාදේ

    බලපන් මූ කල්ලා තියෙන අපරාදේ​

    …Raa Tharakawo (Clarence Remake) - Yashan

    මුන්ගේ අම්මලාට ***************************
     
    Last edited:
    • Like
    Reactions: RuZZa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    මේක
    සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..

    අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..

    මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..:angry:

    • Like
    Reactions: RuZZa

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ow ban
    sinduwa kala rila

    utube eke thiyenawa comment tikak
    u ewa dakkanam ayeth remake karana ekak na
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    මේක
    සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..

    අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..

    මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..:angry:

    උබ කියන කතාව නම් පට්ට ඇත්ත මචන්...

    වල් බල්ෝ පරන සිංදු කනවා
    0002068A.gif
    ොදකිං
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ ....:oo:.
    අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ...
    :yes:...
     
    • Like
    Reactions: agdrig

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    මේක
    සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..

    අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..

    මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..:angry:

    අනිවා ...... මුන්ට දැන් හදන්න තාලයක් නෑ ..හැදුවත් වැඩි කල් නෑ ...
    ඒකයි මේ පරන සින්දුවක් වත් කාලා popular වෙන්න හදන්නෙ ...
    අර youtube comments ටික බලල වත් තෙරුනොත් හොඳයි කැලැරන්ස් ගෙ සින්දු මොන දෙයියට වත් ආපහු හරියට කියන්න බැරි බව ..:frown:..

    දැන් ටික කාලෙකට ඉස්සෙලා ප්‍රිහාන් ගොය්යත් අර පාට පාට කටහඬෙන් එකක් re-make කරලා ඇදගෙන නෑවා ....
    :P.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අද අනික් හැම දේම වගේ සංඟීතයත් සල්ලි වලට යට වෙලා. කබ්බෝ රජ කරන අද කාලේ මේවා සුලභ දේවල්. අනේ අපොයි අපේ සංඟීතෙට වෙන දේ. බල්ලෝ බත් කන් නෑ ඔය සිංදුව අහලා. Original එක කොච්චර ලස්සනද :dull::dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ ....:oo:.
    අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ...
    :yes:...

    Sheela nam ehema karana kenek neme wenna athi ban.. Rajeev sindu kiyanna hadanakota case danawa... :baffled:

    Eth mehema sindu out wenne kohomada manda ethakota.mewa rec karanne authority ekak nethuwada :dull:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Sheela nam ehema karana kenek neme wenna athi ban.. Rajeev sindu kiyanna hadanakota case danawa... :baffled:

    Eth mehema sindu out wenne kohomada manda ethakota.mewa rec karanne authority ekak nethuwada
    :dull:

    තමන්ගේ මහත්තය කියපු සින්දු මේ වගේ බාල කරන කියන කොට කට පියාගෙන ඉන්නයි ,රජීව් (කැලැරන්ස් ගෙ කට හඬට ටිකක් හරි ලඟින් යන )කියනකොට විතරක් නඩු දාන්නයි හේතුවක් තියෙන්න ඕන:oo:.:yes: .....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Nodakin mu nan...man hithuwe mu podak hari shape dial ekak kiyala...are you sure this a re mix?the lyrics aren't the same...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ ....:oo:.
    අර රජීව් සෙබස්තියන්ටත් කේස්දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ...
    :yes:...

    ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස‍්ගේ සිංදු කියන්න දෙයිද?:angry::angry:
     
    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    කතා කරලා වැඩක් නෑ මචං... :no: මුං හිතන් ඉන්නේ පොඩ්ඩක් ෆන්කී ටයිප් එකට කරලා, විශුවල් එකේ බැර්ල් එකක් වගේ ගෑණියෙක්ට භාගෙට අන්දලා දැම්මාම සින්දුව හිට් වෙයි කියලා... :confused: තුක් නොදකින්...:angry::angry::angry:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    කතා කරලා වැඩක් නෑ මචං... :no: මුං හිතන් ඉන්නේ පොඩ්ඩක් ෆන්කී ටයිප් එකට කරලා, විශුවල් එකේ බැර්ල් එකක් වගේ ගෑණියෙක්ට භාගෙට අන්දලා දැම්මාම සින්දුව හිට් වෙයි කියලා... :confused: තුක් නොදකින්...:angry::angry::angry:

    සිරා කතාව... ක්ලැරන්ස් කියන්නේ 70 කාලේ අය වගේම අපේ පරපුරත් ගොඩක් ආදරේ කරන ගායකයෙක්. මේ වගේ හාල්පාරුවෝ නමක් හදාගන්න කියල මේ සින්දු ටික remake කරනවා... තමුන්ගේ කියල හරවත් දෙයක් කරගන්න බැරි අනාතයෝ බන් මුන්...ක්ලැරන්ස් ගේ බිරිඳ මේ ගැන මොකුත් කරන්නේ නැති එකයි ඇත්තටම මට තියෙන දුක..එක්කෝ එය මේවා කරන්න permision දීල...නැත්තන් බන් අර රජීව් කාරය සින්දු කියල සල්ලි හම්බ කරනවා කියල මැරෙන්න යනවා, මේවට මොකුත් නෑ! බලන් යනකොට බන් අපිට තියෙන කැක්කුම වත් ඒ ගෑනිට නෑ...
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif
    0002068A.gif
    0002068A.gif
    0002068A.gif
    0002068A.gif
    Munta Hena Hathama gahanna ona may karana aparadeta ... Gootha Kellekuth dagena Yashan karana sakkili wada .......