මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
වෙන කවුද ගල් කබ්බෙක්ට..........
ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........
මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........

කැලැරන්ස්ගේ වයිෆ් ඔසි වල ඉන්න හින්ද එ ගැනි ඇටොනි බලපත්‍රයකින් ලංකාවේ බුවෙක්ට බලය පවරලා උෟ තමයි ගැනිගේ කිමට කේස් අදින්නේ .
අනිවා ...කවුරුත් කැරකෙන්නෙ සල්ලි යන අතට තමයි ...
එහෙම ownership එකක් දීලා තියනව නම්,එක තියන එකා වයිෆ් එක්ක agreement එකක් ගහලා ඇත්තෙ .....
මම දන්න තරමින් ක්ලැරන්ස් කියන මනුස්සය මැරුනේ බීලා ....මට මතකයි මැරිලා මාසෙකට විතර පස්සෙ නෝනා news paper interview එකකට කියල තිබුනා ජීවත් වෙන්න අමාරුයි කියලා .... සමහර විට මෙච්චර කල් ජීවත් උනේ සිංදු විකුනලා වෙන්නත් බැරි කමක් නෑ ..... දැන් ලෝකෙ කොයි දේත් සල්ලි වලට යටයි නේ......
මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
වෙන කවුද ගල් කබ්බෙක්ට..........
ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........
මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........

සිරා කතාව... ක්ලැරන්ස් කියන්නේ 70 කාලේ අය වගේම අපේ පරපුරත් ගොඩක් ආදරේ කරන ගායකයෙක්. මේ වගේ හාල්පාරුවෝ නමක් හදාගන්න කියල මේ සින්දු ටික remake කරනවා... තමුන්ගේ කියල හරවත් දෙයක් කරගන්න බැරි අනාතයෝ බන් මුන්...ක්ලැරන්ස් ගේ බිරිඳ මේ ගැන මොකුත් කරන්නේ නැති එකයි ඇත්තටම මට තියෙන දුක..එක්කෝ එය මේවා කරන්න permision දීල...නැත්තන් බන් අර රජීව් කාරය සින්දු කියල සල්ලි හම්බ කරනවා කියල මැරෙන්න යනවා, මේවට මොකුත් නෑ! බලන් යනකොට බන් අපිට තියෙන කැක්කුම වත් ඒ ගෑනිට නෑ...
ඇත්ත කතාව මචං මුං හිතාගෙන ඉන්නේ හෙලුවෙන් කේලලෝ දාලා කරන ඔක්කොම සිංදු කියලාතුක් නොදකින් නොදෝමකින්..
![]()
මේක සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..
අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..
මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..
තුක් නොදකින් නොදෝමකින්..