බලපන් _මේ _අපරාදේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
    වෙන කවුද ගල් කබ්බෙක්ට..........:angry::angry::angry:
    ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
    ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........

    මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........

    :no::no:කැලැරන්ස්ගේ වයිෆ් ඔසි වල ඉන්න හින්ද එ ගැනි ඇටොනි බලපත්‍රයකින් ලංකාවේ ‍බුවෙක්ට බලය පවරලා උෟ තමයි ගැනිගේ කිමට කේස් අදින්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අනිවා ...කවුරුත් කැරකෙන්නෙ සල්ලි යන අතට තමයි ...
    එහෙම ownership එකක් දීලා තියනව නම්,එක තියන එකා වයිෆ් එක්ක agreement එකක් ගහලා ඇත්තෙ ....:yes:.

    මම දන්න තරමින් ක්ලැරන්ස් කියන මනුස්සය මැරුනේ බීලා ....මට මතකයි මැරිලා මාසෙකට විතර පස්සෙ නෝනා news paper interview එකකට කියල තිබුනා ජීවත් වෙන්න අමාරුයි කියලා .... සමහර විට මෙච්චර කල් ජීවත් උනේ සිංදු විකුනලා වෙන්නත් බැරි කමක් නෑ ..... දැන් ලෝකෙ කොයි දේත් සල්ලි වලට යටයි නේ :frown::yes:......

    අනිවා මචන් එක එ ගෑනු කෙනාගේ අයිතිය .මොකද ලංකාවේ රේඩියො චැනල් උනත් සිංදු විකුනන් කෑවට අයිතිකාරයන්ට සත පහක් වත් දෙන්නේ නෑ නේ .එක හින්ද විකුනුවට අවුලක් නෑ හැබැයි මේ වගේ ලපයි සිපයි ලට සිංදු විකුනන එක තමයි අවුල.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
    වෙන කවුද ගල් කබ්බෙක්ට..........:angry::angry::angry:
    ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
    ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........

    මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........

    මචෝ උඹ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුලූවන්, මං දන්න මනුස්සෙක් ඉන්නවා ක්ලැරන්ස්ගේ කැසට් නිෂ්පාදනය කරපු. මං හිතන්නේ කැසට් 2 ක් හෝ 3 නිෂ්පාදනය කලා. ක්ලැරන්ස් විසින් ගීත වල අයිතිය ඒ මනුස්සයාට පවරා දුන්න බවට ක්ලැරන්ස්ගේ අත් අකුරින් ලියලා අත්සන් කල ලියුම මේ මනුස්සයා ලැමිනේටින් කරලා තියාගෙන ඉන්නවා. මං ඒ ලිපිය මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මං ඇහුවා ඇයි මේක ලැමිනේට් කරලා තියාගෙන ඉන්නේ කියලා එතකොට මට කියුවා ක්ලැරන්ස්ගේ වයිෆ් මෙයාට එන්තරවාසියක්ද මොකක්ද එක්ක එවලා ගීත වල අයිතිය සම්බන්ධයෙන් "මං මේ ලියුම ක්ලැරන්ස්ගේ වයිෆ්ට පෙන්නනවා. ඒ ගැනි හදිසියේ වත් මේ ලියුම ඉරුවොත් මට ඔප්පු කරන්න ලියවිල්ලක් නැතිවෙනවා කියලා. මට මේ සිංදු ටික කාට හරි විකුණන්න පුලූවන් ඒක නිසා මට මේක ගොඩක් වටිනවා කියලා කියුවා"

    මේ වගේ කොච්චර නිෂ්පාදකයෝ ඉන්න පුලූවන්ද ක්ලැරන්ස්ගෙ ගීත වල අයිතිය තියෙන, මේ සිංදු කියන්න copyright දෙන්න ඕනෑ එක්කෝ ක්ලැරන්ස්ගේ වයිෆ් එයාට මේ සිංදුවල අයිතිය තියෙනවා නම්, එහෙම නැත්නම් ක්ලැරන්සගේ ගීත වල අයිතිය තියෙන නිෂ්පාදකයෙක්, එහෙමත් නැත්නම් කිසිම අවසරයක් නැතිව කරන නිර්මාණ

    මං හිතන්නේ මේ CD 1 ක්ලැරන්ස්ගෙ ගීත වෙනත් අයගේ හඩින් නිර්මාණය කල එකක් clarence creations Vol 1 - M entertainment

    • Like
    Reactions: agdrig

    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    සිරා කතාව... ක්ලැරන්ස් කියන්නේ 70 කාලේ අය වගේම අපේ පරපුරත් ගොඩක් ආදරේ කරන ගායකයෙක්. මේ වගේ හාල්පාරුවෝ නමක් හදාගන්න කියල මේ සින්දු ටික remake කරනවා... තමුන්ගේ කියල හරවත් දෙයක් කරගන්න බැරි අනාතයෝ බන් මුන්...ක්ලැරන්ස් ගේ බිරිඳ මේ ගැන මොකුත් කරන්නේ නැති එකයි ඇත්තටම මට තියෙන දුක..එක්කෝ එය මේවා කරන්න permision දීල...නැත්තන් බන් අර රජීව් කාරය සින්දු කියල සල්ලි හම්බ කරනවා කියල මැරෙන්න යනවා, මේවට මොකුත් නෑ! බලන් යනකොට බන් අපිට තියෙන කැක්කුම වත් ඒ ගෑනිට නෑ...

    අනිවා මචන්...අඩුමගානේ රජීව් සෙබස්තියන්ගේ කට හඬ ක්ලැරන්ස්ට ටිකක්වත් සමානයි කියන්න පුලුවන්...ඒත් මේ හාල්පාරුව්වෝ...අහලකින් තියන්න තියා හිතන්නවත් පුල්වන්ද...??
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මෙව්වට කියන්නෙ Remix කියලද බං....පිස්සු හැදේයි...මුගේ කටහඩේ නපුංසක කම වහගන්නේ අර බතල බඩුවගේ කකුල් පෙන්නලා......:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: agdrig

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    මේක
    සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..

    අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..

    මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..:angry:

    ඇත්ත කතාව මචං මුං හිතාගෙන ඉන්නේ හෙලුවෙන් කේලලෝ දාලා කරන ඔක්කොම සිංදු කියලා
    මුං ක්ලැරන්ස්ගේ මයිලක් වටිනවද?
     
    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    මේක
    සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..

    අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..

    මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..:angry:

    :yes::yes::yes::yes::yes: