බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    Sword_Fish:20970758 said:
    ai ban cabin in the woods eke mokadda aula?

    ඒක විකාරයක් බන් බොරුවට හදපු හොල්මනුයි ,විකාර ගොඩයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    Mr.robot ගැන මොකද හිතන්නෙ? කතාව මීටර් කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන:eek:
    මටනම් මෙලෝ උට්ටක් තේරුනේ නැහැ එකෙත් :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    RottenCOLT:20970853 said:
    Mr.robot ගැන මොකද හිතන්නෙ? කතාව මීටර් කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන:eek:
    මටනම් මෙලෝ උට්ටක් තේරුනේ නැහැ එකෙත් :rofl:

    හොඳ වෙලාවට මම බලන්න හදලා නිකන් හිටියේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Arrow(mul kale thanin thana baluwa)
    Flash(muladi hondata thibuna arrow wage joker character ekak dala thawa time travel shits wadi nisa melo rahak naha dan)
    Batman and Robin 1997(balapu meloma rahak nathi film eka)
    The 100 honda kathwa passe melo rahak naha adinawa kathawa kammali wiidhata
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Expendables famosue talented un tikak ract karapu 100% melo rahak nathi athathwika film ekak nikan lankawe un ,thaman ma salli dila thaman wiraya wenna hadana gon action film ekak wage film set eka
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    supergirl- 1st episode ekenma set une na..kella nm lassanai..:love::love:
    under the dome - boring..s03 download krlath baluwe na..:sorry:
    Mr robot - therune na..:P
    Last man on the earth - s01 nm fatta..dn nm boring..balanwta balanwa..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    AnuradhaRa:20971131 said:
    සමහරුන්ට නම් සුපර්නැචුරල් පට්ටලු :3

    මම දැන් හොරර් කතා වලට ආස නෑ..
    නිකං බය වෙලා සන්නිය හැදෙනව විතරයි :P

    හික්ස්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    supergirl- 1st episode ekenma set une na..kella nm lassanai..:love::love:
    under the dome - boring..s03 download krlath baluwe na..:sorry:
    Mr robot - therune na..:P
    Last man on the earth - s01 nm fatta..dn nm boring..balanwta balanwa..

    Last Man on The Earth හොද ද බන් ??
    කතාව පොඩ්ඩක් කියපන්කෝ