බලය නැතිව ඉන්න බැරි පවුලක්

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
අනුර කියන්නේ නියම නායකයෙක් උනාට අනික් උන් වැඩක් නැහැ. හරියට unp එකේ සජිත් වගේ අනික් එවුන්. රනිල් කියන්නේ නියම මොලයක්. මුන් දෙන්නා එකතු උනොත්. මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. :yes:

ඔබතුමා වගකීමෙන්ද කියන්නෙ?
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලා වගේ ගොබ්බයො ටෝකට මහින්දගේ බොරු බයිලා වලට චන්දෙ දුන්නා :rofl:

    මහින්දව 2005 බලයට ගෙනාවෙ මොකටඩ? යුද්දෙ වියර කරන්නනෙ:P යුද්දෙ ඉවර කරා අවුරුදු 30ක් දුක් වින්ද ඔය හොදයි කියන පොනිලාව ගෙනාවනම් රටෙන් බාගයක් දෙමලාට ලියලා මෙලහකට :P මහින්ද බොරු බයිලා කියලා කියන්නෙ දන්නවානම් මිනිස්සු ඇයි තවමත් මහින්දට චන්දෙ දෙන්නෙ
    හෙතුව තම්යි ඔය උබලා මොලෙ තියෙනවා කියන පොන්නයා නිසා රනිල් පොන්නයා ගියානම් මහින්ද වෙනුවෙට මිනිස්සු චන්දෙ දෙයි යුඇන්පි එකට රනිල් උගතා මොලෙ තියෙනවා කියලා උබලා කඩෙ යන්න යන්න මහින්ද රජ වෙන එක වෙන්නෙ හුට්ටො ටොපි තමයි එවාට වග කියන්න ඔන කාලකනියො:rofl:

    මෙකටනම් රිදෙයි:love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පල හුත්තෝ යන්න
    ඔය කොයි පකත් එනකොට එන්නේ ඕම තමා
    කිසිම චන්දයක් වැටෙන්නැති සක්කිලි තරම්වත් ගනන් ගන්නැති තත්වෙට වැටුනම කොහොමහරි රගපාල බලේ ගන්න හදනවා
    අන්තිමට ඇවිල්ලා මිනී මරන එක විතරයි කරන්නේ
    අඩුම තරමේ පාරක්වත් හදන්නෑ
     
    • Like
    Reactions: Freeway90

    :yes::yes::yes:
    ලමයෙක් හදාගන්න බැරි පොන්නයෙක්ට මොන මොලයක්ද බං
     
    aruna47

    Well-known member
  • රනිල්ගේ මොලේ හොදය් ආර්ථිකය සන්වර්දනේ කරන්න..නැත්තන් උ ගොන් බයක් මේලෝකේ වැඩක් නැති..
    ඕකුන් වැඩක් න...
    එනවනම් ගෙන්න ඕන අනුරව..බලපන්..ජෙප්පොන්ට මලාට අපි කතා කරාද..
    එත් දැන් මොන තරම් පිකප් එකක් තියේද

    මෙහෙමයි බන් ජේවීපී එකේ අනුර කියන්නේ හොද නායකයෙක්, ඊට පස්සේ සමන්ත, සුනිල්, ලාල් කාන්ත, විජිත හේරත් , unp එකේ රනිල්, හරින්, රංජන් , හර්ෂ ,ෆොන්සේකා, මෙන්න මේ වගේ කට්ටිය උගත් දැනුමක් තියන කට්ටිය, මුන්ව ප්‍රධාන කරගෙන පක්ෂයක් හැදුවොත් රටේ දැන් තියන ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන්, නැතිව වෙනම පක්ෂයක් විදිහට ගිහිල්ලා දින්නත් රට ගොඩ දාන්න අමාරුයි.

    රනිල් කියන්නේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ
    අනුර කියන්නේ රට ඇතුලත ඇති සම්පත් අරගෙන රට ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ

    ඉතින් මේ දෙන්නා ප්‍රධාන වෙලා පක්ෂයක් හැදුවොත් ෆොන්සේකා ඇතුළුව යම්කිසි වෙනසක් රටේ කරන්න පුළුවන්. ජෙප්පෝ කොච්චර ෆෝම් උනත් පක්ෂේ වෙච්ච පරණ ප්‍රශ්න නිසා චන්දේ ගන්න අමාරුයි තනියෙන්. එකයි පක්ෂ දෙක තුන එකතුවෙලා යම් දෙයක් කරන්න පුළුවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes::yes:
    ලමයෙක් හදාගන්න බැරි පොන්නයෙක්ට මොන මොලයක්ද බං
    :rofl::rofl::rofl:
    අර මාතර පොන්නයො දෙන්නාට (සාගල මොංගල) හා කුරුනැගල (අකිල) පොන්නයාටයි පුකෙ ඇර ඇර ඉන්නවා මලික්ගෙ බංගලාවට සතිය ගානෙ රිංගලා:rofl: අනෙ අරුනයාටත් රනිල්ගෙන් පුක් පහර ඔන වෙලා වගෙ:rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rofl::rofl::rofl:
    අර මාතර පොන්නයො දෙන්නාට (සාගල මොංගල) හා කුරුනැගල (අකිල) පොන්නයාටයි පුකෙ ඇර ඇර ඉන්නවා මලික්ගෙ බංගලාවට සතිය ගානෙ රිංගලා:rofl: අනෙ අරුනයාටත් රනිල්ගෙන් පුක් පහර ඔන වෙලා වගෙ:rofl::rofl:
    රනිල් කියන්නේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ
    අනුර කියන්නේ රට ඇතුලත ඇති සම්පත් අරගෙන රට ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ

    මේ පේන්නෑ
    90 ගනන්වල ඉපදුන උන් එක්ක කතා කරල වැඩක් නෑ බං :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl::rofl::rofl::rofl: chandha 28k ma paradhune oya mole nisaa thamyi ponnayaa:P

    දිස්ත්‍රික් 24 ට ඡන්ද 24 යි පලාත් නවයට ඡන්ද නවයයි මොකද්ද බන් මේ සලාක ඡන්ද ක්‍රමේ ඔය වගේ ඡන්ද තියලා ඡන්ද 28 පරාදයි කියලා හරියනවද?:rofl:
     
    aruna47

    Well-known member
  • මහින්දව 2005 බලයට ගෙනාවෙ මොකටඩ? යුද්දෙ වියර කරන්නනෙ:P යුද්දෙ ඉවර කරා අවුරුදු 30ක් දුක් වින්ද ඔය හොදයි කියන පොනිලාව ගෙනාවනම් රටෙන් බාගයක් දෙමලාට ලියලා මෙලහකට :P මහින්ද බොරු බයිලා කියලා කියන්නෙ දන්නවානම් මිනිස්සු ඇයි තවමත් මහින්දට චන්දෙ දෙන්නෙ
    හෙතුව තම්යි ඔය උබලා මොලෙ තියෙනවා කියන පොන්නයා නිසා රනිල් පොන්නයා ගියානම් මහින්ද වෙනුවෙට මිනිස්සු චන්දෙ දෙයි යුඇන්පි එකට රනිල් උගතා මොලෙ තියෙනවා කියලා උබලා කඩෙ යන්න යන්න මහින්ද රජ වෙන එක වෙන්නෙ හුට්ටො ටොපි තමයි එවාට වග කියන්න ඔන කාලකනියො:rofl:

    මෙකටනම් රිදෙයි:love:

    හරි යුද්දේ දින්නනනේ චන්දේ දුන්නේ. ඊට පස්සේ දෙවැනි පාර සාදානර විදිහට දින්නේ නැහැනේ. ඔච්චර සාදාරන රජෙක් නම් 17 සංසෝදනය ගෙන්න කියපන්කො. :rofl: ගෙනාවොත් මහින්දට ඇපත් නැති වෙනවා. රටේ යුද්දේ දින්නා දින්නා කියා කියා එකම ටේප් එක හැමදාම දාන්නේ. ඊට පස්සේ ෆ්ලොටින් බෝට් හදලා හයිවේ කොමිස් ගහලා, රට ණය බරින් වැඩි කරලා ගු අනාථ උනාට පස්සේ කියනව අනේ අමාරුයි දැන් ජිවත් වෙන්න කියලා. ගමේ එකාට කොහොමත් ප්‍රශ්න නැහැනේ බන්.

    වතුර ගගකින් ගන්න පුළුවන්, කොස් දෙල් හාල් වල ඉදලා හැම දෙයක්ම ගම් වල තියනව. කිරිටිකත් ගන්න එලදෙන්නු ඉන්නවා. ඉතින් ගමේ එවුන්ට මොන ප්‍රශ්නද? උන්ට කිරි පිටි පැකට් එක 2000 ගියත් ෆුල් චුන් එකේ මහින්දට කතිරේ ගහගෙන ඉන්නවා. අනික ඔය ගම් වල ඉන්න බාගෙට බාගයක් බලන්නේ නයිටිඑන් මොලේ කුරුවල්. :yes:

    උබලා වගේ ඔටුවෝ රට ඉදන් පෙන බලනව අරු හොද නැහැ මු හොද නැහැ කියා කියා. වෙනසක් කරලා බලපන්. එක්කෝ ජෙප්පෝ එක්කෝ යුන්පි :rolleyes: හැමදාම මහින්දට පුක දෙන්නේ නැතිව :P
     
    Sep 2, 2014
    30
    3
    0
    පල හුත්තෝ යන්න
    ඔය කොයි පකත් එනකොට එන්නේ ඕම තමා
    කිසිම චන්දයක් වැටෙන්නැති සක්කිලි තරම්වත් ගනන් ගන්නැති තත්වෙට වැටුනම කොහොමහරි රගපාල බලේ ගන්න හදනවා
    අන්තිමට ඇවිල්ලා මිනී මරන එක විතරයි කරන්නේ
    අඩුම තරමේ පාරක්වත් හදන්නෑ
    සුද්දොත් පාරවල් හැදුවා. එහෙනම් සුද්දොන්ට චන්දෙ දාපන්:rofl:
     
    aruna47

    Well-known member
  • රනිල් කියන්නේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ
    අනුර කියන්නේ රට ඇතුලත ඇති සම්පත් අරගෙන රට ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ

    මේ පේන්නෑ
    90 ගනන්වල ඉපදුන උන් එක්ක කතා කරල වැඩක් නෑ බං :sorry:

    :rofl::rofl::rofl:

    90 ගණන් වල ඉපදුනා උබ වගේ එවුන්නම්, මහින්දව තව තියාගන්න ඕන හරක් නම් කොහොමත් මහින්දට පුක දෙනවා :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes::yes:
    ලමයෙක් හදාගන්න බැරි පොන්නයෙක්ට මොන මොලයක්ද බං

    අර එකෙක් ලමයි හදලා තියෙන කරදරේ පේනවා නේද? පාරවල් වහලා රේස් පදිනවා ,රගර් ටිම් එක බුදලයක් කරගෙන ටිවි චැනල් ටික අයිති කරගෙන ලමයි නැති එකෙක්ම තමයි මේ රට හදන්නේ .
     
    aruna47

    Well-known member
  • :yes::yes::yes:
    ලමයෙක් හදාගන්න බැරි පොන්නයෙක්ට මොන මොලයක්ද බං

    උගේ පෞද්ගලික ජිවිතේ බලලා චන්දෙ දෙනවා නම්, මහින්ද අයිආර්සී කාරයෙක් නේ, එතකොට? පොන්නයා කියමුකෝ රනිල් මහින්ද හොරෙක්නේ යකෝ :rofl::rofl:
     
    Sep 2, 2014
    30
    3
    0

    මෙහෙමයි බන් ජේවීපී එකේ අනුර කියන්නේ හොද නායකයෙක්, ඊට පස්සේ සමන්ත, සුනිල්, ලාල් කාන්ත, විජිත හේරත් , unp එකේ රනිල්, හරින්, රංජන් , හර්ෂ ,ෆොන්සේකා, මෙන්න මේ වගේ කට්ටිය උගත් දැනුමක් තියන කට්ටිය, මුන්ව ප්‍රධාන කරගෙන පක්ෂයක් හැදුවොත් රටේ දැන් තියන ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන්, නැතිව වෙනම පක්ෂයක් විදිහට ගිහිල්ලා දින්නත් රට ගොඩ දාන්න අමාරුයි.

    රනිල් කියන්නේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ
    අනුර කියන්නේ රට ඇතුලත ඇති සම්පත් අරගෙන රට ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ

    ඉතින් මේ දෙන්නා ප්‍රධාන වෙලා පක්ෂයක් හැදුවොත් ෆොන්සේකා ඇතුළුව යම්කිසි වෙනසක් රටේ කරන්න පුළුවන්. ජෙප්පෝ කොච්චර ෆෝම් උනත් පක්ෂේ වෙච්ච පරණ ප්‍රශ්න නිසා චන්දේ ගන්න අමාරුයි තනියෙන්. එකයි පක්ෂ දෙක තුන එකතුවෙලා යම් දෙයක් කරන්න පුළුවන්

    රනිල් ලාවට හොරා කෑවා. ඊටත් වඩා අනිත් උන් හොරකම් කරනකන් බලාගෙන හිටියා. හොරාකෑවත් එකයි, තමන්ගෙ උන් හොරාකනකම් බලාගෙන හිටියත් එකයි.

    යූඇන්පීයට පරන ප්‍රශ්න තියාගෙන බලේට එන්න පුලුවන්නම් ජේවිපියට බැරි මොකද?:P
     
    aruna47

    Well-known member
  • පල හුත්තෝ යන්න
    ඔය කොයි පකත් එනකොට එන්නේ ඕම තමා
    කිසිම චන්දයක් වැටෙන්නැති සක්කිලි තරම්වත් ගනන් ගන්නැති තත්වෙට වැටුනම කොහොමහරි රගපාල බලේ ගන්න හදනවා
    අන්තිමට ඇවිල්ලා මිනී මරන එක විතරයි කරන්නේ
    අඩුම තරමේ පාරක්වත් හදන්නෑ

    ඉතින් කොයි එකත් ආවාම එක වගේ නම් පොඩි වෙනසක් කරමුකෝ. දැන් ඉන්න එක්කෙනාගේ මුණ දැකලා දැකලාම ජෝක්ස් දැකලා දැකලාම එපා වෙලා. මොකෝ කියන්නේ? 17 සංසෝදනය ගෙනල්ලා මැතිවරණයක් තියලා බලන්න කැමති නැද්ද??

    රටේ වැඩක් කරා නම් මෙහෙම බෝතල් වල නම් ගහල පුක දෙන්න ඕන නැහැ පොන්ස් :rofl:

    10689469_705270396221501_3925385865401155691_n.jpg
     
    aruna47

    Well-known member
  • කොරහෙ කිඹුල;17103056 said:
    රනිල් ලාවට හොරා කෑවා. ඊටත් වඩා අනිත් උන් හොරකම් කරනකන් බලාගෙන හිටියා. හොරාකෑවත් එකයි, තමන්ගෙ උන් හොරාකනකම් බලාගෙන හිටියත් එකයි.

    යූඇන්පීයට පරන ප්‍රශ්න තියාගෙන බලේට එන්න පුලුවන්නම් ජේවිපියට බැරි මොකද?:P

    මේ බලපන් යුඇන්පි එක බස් වලින් සෙනග ඇදලා, බත් පැකට් එකටයි අරක්කු කාලටයි ඇදලා තියෙන්නේ :rolleyes:
    :rofl::rofl::rofl:

    10678848_705258146222726_344725210738500225_n.jpg

    10645106_705257829556091_1935440075542317383_n.jpg