බලය නැතිව ඉන්න බැරි පවුලක්

Sep 2, 2014
30
3
0
මේ බලපන් යුඇන්පි එක බස් වලින් සෙනග ඇදලා, බත් පැකට් එකටයි අරක්කු කාලටයි ඇදලා තියෙන්නේ :rolleyes:
:rofl::rofl::rofl:





ඒවා කියන්න බෑ, ඔය පක්ෂ දෙකම එක වල්ලෙ පොල්. :rofl::rofl:
 
Sep 2, 2014
30
3
0
පොලිස් නිලධාරීන් ශෂින්ද්‍ර රාජපක්‍ෂගේ පෝස්ටර් අලවනවා



පොලිස් නිලධාරීන් ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති ධුර අපේක්‍ෂක ශෂින්ද්‍ර රාජපක‍ෂ මහතාගේ පෝස්ටර් ඇලවීම සඳහා යොදා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.
එම සංවිධානයමේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
2014 ඌව පලාත් සභා මැතිවරණයට අදාලව එ.ජ.නි.ස. ප්‍රධාන අමාත්‍ය අපේක‍ෂක ශෂින්ද්‍ර රාජපක‍ෂ මහතාගේ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සඳහා මේ වන විට පොලිස් නිලධාරින්ගේද සහාය ලබාගන්නා බවට පැමිණිලි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය වෙත ලැබී ඇත.
2014.09.01 දින අලූයම 2.00 ට පමණ පොලිස් නිලධාරීන්ගේ ආරක‍ෂාව සහිතව බඩල්කුඹුර නඟරයේ එම පෝස්ටර් අලවන ලද බවට අදාල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
තවද 2014.09.02 බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී.ලං.නි.ප සමුළුව සදහා සහභාගී වීමට පැමිණි එ.ජ.නි.ස. අපේක‍ෂකයින් මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් මනාප අංක ප්‍රදර්ශනය කරමින් සැරසිලි සහිත රථ වාහන සහ ආධාරකරුවන් සමඟ පෙලපාලි වලින් පැමිණියත් එය වැලක්වීමට පොලිසිය අසමත් වූ බවට පැමිණිල්ලක්ද (NEM IHR) වෙත ලැබී ඇත.
මෙසේ මැතිවරණ නීතිය ක්‍රියාවේ යොදවන පොලිස් නිලධාරීන්ගේ සහාය එක් දේශපාලන පක‍්ෂයක මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගැනීම තුලින් ගම්‍ය වන්නේ 2014 ඌව පලාත් සභා මැතිවරණය සියලූ නීති රීති වලින් වියුක්ත බලය සහිත පාර්ශවයන්ට වාසි සලසන පක‍ෂග්‍රාහී මැතිවරණයක් බවට නිර්මාණය වෙමින් පවතින බවයි.
මේ අනුව 2014.09.04 දින පෙරවරුව වන විට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 287 ක් (NEM IHR) වෙත වාර්ථා වී ඇත.
මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 195ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ පැමිණිලි 92ක් ද, වශයෙන්ද වාර්ථා වී ඇති අතර, එම සිද්ධීන් තුල රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බහුල වශයෙන් යොදා ගැනීම් පිලිබඳව පැමිණිලි ද වේ.
– මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය
 

aruna47

Well-known member
  • :rofl::rofl::rofl:
    අර මාතර පොන්නයො දෙන්නාට (සාගල මොංගල) හා කුරුනැගල (අකිල) පොන්නයාටයි පුකෙ ඇර ඇර ඉන්නවා මලික්ගෙ බංගලාවට සතිය ගානෙ රිංගලා:rofl: අනෙ අරුනයාටත් රනිල්ගෙන් පුක් පහර ඔන වෙලා වගෙ:rofl::rofl:

    ඉතින් උබ උබේ ගැනිව ගෙදර තියාගෙන පුකේ ඇර ඇර ඉන්නේ නැද්ද? එක උබේ කැමැත්ත නේ? පෞද්ගලික ජිවිතේ වෙනයි. දේශපාලනය වෙනයි. උගේ පෞද්ගලික ජිවිතේ මට වැඩක් නැහැ. ඌ රටට කරලා තියනදෙයි මට වැදගත්. :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෝකයේ වැඩිම පොන්න ජනතාව ඉන්න රට ලංකාවයි :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රනිල් කියන්නේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ
    අනුර කියන්නේ රට ඇතුලත ඇති සම්පත් අරගෙන රට ගොඩ දාන්න පුළුවන් බුවෙක් හොරකම් කරලා නැහැ

    මේ පේන්නෑ
    90 ගනන්වල ඉපදුන උන් එක්ක කතා කරල වැඩක් නෑ බං :sorry:
    හොරකම් කරලා නැති උනාට ගොලයො හොරකම් කරානෙ:P
    ඉතින් උබ උබේ ගැනිව ගෙදර තියාගෙන පුකේ ඇර ඇර ඉන්නේ නැද්ද? එක උබේ කැමැත්ත නේ? පෞද්ගලික ජිවිතේ වෙනයි. දේශපාලනය වෙනයි. උගේ පෞද්ගලික ජිවිතේ මට වැඩක් නැහැ. ඌ රටට කරලා තියනදෙයි මට වැදගත්. :yes:

    රනිල් කරපු හොද මොනවාද පොන්ස් ඔකා තම්යි විපක්ශය කැවෙ දියාරු කරලා විනාශ කරලා දැම්මා සම්මප් කපෙ තුනෙන් දෙකක් ගන්න බැරි මෙ ස.ච ක්‍ර . යටතෙ තුනෙන් දෙකක් ගත්තා ඔකා නායකයා වෙලා ඉන්නකොට චන්ද දෙකක් පරාද උනාහම ගෙදර යන මිනිස්සු ඉන්න රටක මුව එලව ගන්න බැරිව යුඇන්පි මන්ත්‍රිලාත් ඇතිලුව ලක්ශ ගානක ආන්ඩුවට එකතු උනා එ ඔක්කොම එකතු උනෙ සල්ලි බලය කියන එක විතරක්ම නිසා නෙමෙ රනිල් කියන කාලකන්නි පොන්නයා නිසා:P:rofl::rofl: උබ වගෙම කාලකන්නියෙක් රනිල් කියන්නෙත් එකටනම් රිදෙයි:P රනිල් පොන්නයා පක්ශය කැවා උ ගියහම එකෙක් බාර ගන්න නැහැ කිය කිය උබලා වගෙ තුප්පහි පරයන් ඉන්න නිසා රනිල් තාමත් නායකයා ඇස් ඇරලා බලපන් පොන්ස් දැන්වත් මහින්දව ගෙදර ය්වන්න ඔනනම් එක්කො ජෙවිපි එකට එකතු වෙලා උන්ව මෙකෙන් දෙවැනි බලවෙගයවත් කරපල්ලා නැත්නම් රනිල්ව එලවපන් එලෙවුවානම් ඔය පොන්නයාව මහින්දව එලවන එක සුටුස් ගලා ජනතාව කරයි නැත්නම් පොන්නයා වගෙ මෙකටම වෙලා රනිල්ටයි අනුරටයි හොද කිය ක්ය මහින්දට බැනගෙන හිටපන් උබලා වගෙ වැඩක් නැති කාලකන්නින්ටත් මොනාවා හරි තියෙන්න ඔනනෙ ජිවිතෙ ගෙනියන්නත් කොහොමත් උබ මෙකටම කාලකන්නි වෙන එකෙක් බන්:cool: දුකින් උනත් ඔන්න ඇත්ත කියලා දැම්මා තරහා අවසර:dull:
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    10410925_10152351060951947_7493794331651957598_n.jpg


    10574257_10152351060871947_8280954625657217151_n.jpg


    10678830_10152351060791947_4153005542513903471_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හරි යුද්දේ දින්නනනේ චන්දේ දුන්නේ. ඊට පස්සේ දෙවැනි පාර සාදානර විදිහට දින්නේ නැහැනේ. ඔච්චර සාදාරන රජෙක් නම් 17 සංසෝදනය ගෙන්න කියපන්කො. :rofl: ගෙනාවොත් මහින්දට ඇපත් නැති වෙනවා. රටේ යුද්දේ දින්නා දින්නා කියා කියා එකම ටේප් එක හැමදාම දාන්නේ. ඊට පස්සේ ෆ්ලොටින් බෝට් හදලා හයිවේ කොමිස් ගහලා, රට ණය බරින් වැඩි කරලා ගු අනාථ උනාට පස්සේ කියනව අනේ අමාරුයි දැන් ජිවත් වෙන්න කියලා. ගමේ එකාට කොහොමත් ප්‍රශ්න නැහැනේ බන්.

    වතුර ගගකින් ගන්න පුළුවන්, කොස් දෙල් හාල් වල ඉදලා හැම දෙයක්ම ගම් වල තියනව. කිරිටිකත් ගන්න එලදෙන්නු ඉන්නවා. ඉතින් ගමේ එවුන්ට මොන ප්‍රශ්නද? උන්ට කිරි පිටි පැකට් එක 2000 ගියත් ෆුල් චුන් එකේ මහින්දට කතිරේ ගහගෙන ඉන්නවා. අනික ඔය ගම් වල ඉන්න බාගෙට බාගයක් බලන්නේ නයිටිඑන් මොලේ කුරුවල්. :yes:

    උබලා වගේ ඔටුවෝ රට ඉදන් පෙන බලනව අරු හොද නැහැ මු හොද නැහැ කියා කියා. වෙනසක් කරලා බලපන්. එක්කෝ ජෙප්පෝ එක්කෝ යුන්පි :rolleyes: හැමදාම මහින්දට පුක දෙන්නේ නැතිව :P

    ඔතන වැරදි අයි ටි ඇන් බලන මිනිස්සුද උන්ට හරි පාර පෙන්නන්නෙ නැති විපක්ශ නායකයාද?
    කො යුඇන්පියෙ හිටපු ප්‍රාදෙශිය නායකයො උන් ගමවල මිනිස්සු දැනුවත් නොකරන්නෙ ඇයි හෙතුව හිටපු යුඇන්පි (පාදෙශිය) නායකයො එක්කො මහින්දට එකතු වෙලා නැත්නම් රනිල්ගෙ නායක කම ආරක්ශා කරන බත් ගොට්ටො වෙලා රනිල් පොන්ස් ඉන්නකම් මහින්ද බලයෙ උබලා කාලෙන් කාලෙට එක එක බලවෙග ගෙනවා එ උනාට වැඩක් වෙන්නෙ නැහැ කරන්න ඔන ශ්ක්තිමත් විපක්ශයක් හදන එක පොනිලා ඉන්නකම් යුඇන්පි එකවත් ශක්තිමත් කරන්න බැරිව කොහොමද බන් විපක්ශයක් හදන්නෙ
    ඔන්න ඔහෙ ඔවා අත හැරලා ලොක්කාගෙ කුක්කගෙ චරිතය කරන් ඉදපන් මචන් උබට එතකොට පිලි ගැනිමක් තියෙනාව
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සක්කිලි සෙට් එක ගෙදර යවන්න කාලේ හරි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දිස්ත්‍රික් 24 ට ඡන්ද 24 යි පලාත් නවයට ඡන්ද නවයයි මොකද්ද බන් මේ සලාක ඡන්ද ක්‍රමේ ඔය වගේ ඡන්ද තියලා ඡන්ද 28 පරාදයි කියලා හරියනවද?:rofl:

    ඉතින් බන් එහෙමනම් විපක්ශයට ලෙසිනෙ පක්ශෙ මුලු ශක්තියම පලාතකට යොදවලා දිනන්න ඔක චාන්ස් එකකනෙ බන් මොකද රටම දිනන්න කොච්චර මහන්සි වෙන්න ඔනද පලාතක් දිනන්න බැරිද පක්ශෙ මුලු ශක්තියම යොදවලා එක කර ගන්නත් බැහැ රනිල් පක්ශෙ ඇතුලෙ පොරයක් ඇති කරපු නිසා :P
     

    aruna47

    Well-known member
  • රනිල් කරපු හොද මොනවාද පොන්ස් ඔකා තම්යි විපක්ශය කැවෙ දියාරු කරලා විනාශ කරලා දැම්මා සම්මප් කපෙ තුනෙන් දෙකක් ගන්න බැරි මෙ ස.ච ක්‍ර . යටතෙ තුනෙන් දෙකක් ගත්තා ඔකා නායකයා වෙලා ඉන්නකොට චන්ද දෙකක් පරාද උනාහම ගෙදර යන මිනිස්සු ඉන්න රටක මුව එලව ගන්න බැරිව යුඇන්පි මන්ත්‍රිලාත් ඇතිලුව ලක්ශ ගානක ආන්ඩුවට එකතු උනා එ ඔක්කොම එකතු උනෙ සල්ලි බලය කියන එක විතරක්ම නිසා නෙමෙ රනිල් කියන කාලකන්නි පොන්නයා නිසා:P:rofl::rofl: උබ වගෙම කාලකන්නියෙක් රනිල් කියන්නෙත් එකටනම් රිදෙයි:P රනිල් පොන්නයා පක්ශය කැවා උ ගියහම එකෙක් බාර ගන්න නැහැ කිය කිය උබලා වගෙ තුප්පහි පරයන් ඉන්න නිසා රනිල් තාමත් නායකයා ඇස් ඇරලා බලපන් පොන්ස් දැන්වත් මහින්දව ගෙදර ය්වන්න ඔනනම් එක්කො ජෙවිපි එකට එකතු වෙලා උන්ව මෙකෙන් දෙවැනි බලවෙගයවත් කරපල්ලා නැත්නම් රනිල්ව එලවපන් එලෙවුවානම් ඔය පොන්නයාව මහින්දව එලවන එක සුටුස් ගලා ජනතාව කරයි නැත්නම් පොන්නයා වගෙ මෙකටම වෙලා රනිල්ටයි අනුරටයි හොද කිය ක්ය මහින්දට බැනගෙන හිටපන් උබලා වගෙ වැඩක් නැති කාලකන්නින්ටත් මොනාවා හරි තියෙන්න ඔනනෙ ජිවිතෙ ගෙනියන්නත් කොහොමත් උබ මෙකටම කාලකන්නි වෙන එකෙක් බන්:cool: දුකින් උනත් ඔන්න ඇත්ත කියලා දැම්මා තරහා අවසර:dull:

    මහින්ද කරපු හොද මොනාද? ඌ රට කැවා හොර චන්දේ දැම්මා එතකොට රනිල් ෆොන්සේකා අනුර මොනා කරන්නද? උබලා නෙමද රටේ දුක හදුනන නායකයා රටේ යුද්ධෙ ඉවර කරා කරා කිය කියා එකම ගහන උබලා අද රටට කෙලවෙලා තියන එක පෙන්නේ නැත්තේ තාමත් මහින්දට පුක දෙන්නේ පිටරට හම්බ්යන්ට පුක දෙන වෙලා තියෙන්නේ කාගේ වරද්දෙන්ද? උබ ඉන්නේ හම්බ රටක? හම්බන්ගේ රටක් ඇරෙන්න වෙන රටකට උබව ගන්නවද? ඔය යුඇන්පි එකෙන් ආණ්ඩුවට ගිය උන් ඔක්කොම ගියේ income tax කෙස් හොර වැඩ නිසා කොටි 50 දෙනවා කිව්වම ගාර්ඩ් එකට 10 දෙනවා කිව්වම කව්ද බන් පනින්නේ නැත්තේ. රනිල් පක්ෂය කෑවා නම් කාටද පක්ෂේ දෙන්නේ උබේ වැඩකට ඇති මොලෙන් කියපන් බලන්න සජිත්ටද කරුටද නැත්නම් උබටද :rofl: එහෙම කියනවා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑවේ කව්ද?

    අපි කියන්නේ පොන්නයෝ එක පක්‍ෂයක් විතරක් දැන් ඇවිල්ලා වැඩක් නැහැ කලින් වගේ එකමුතු වෙලා වැඩක් නැති හාල් පාරුවෝ එලෝලා හොද සක්තිමත් විපක්ෂයක් හදන්න ඕන.ජෙප්පෝ තනියෙන් ආවා කියලා රටේ ප්‍රශ්න තනියෙන් ජෙප්පන්ට බැහැ රනිලා ආවත් එකමයි. අන්න එකයි නුගත් පොන්නයෝ කියන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්න නම් ඔක්කොම ඕන. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන ඇයි කියලා උබලා වගේ පිට රටට පුක දීගෙන හම්බයන්ට හම්බ කරලා දෙන්න නෙම රටට සෙතක් උනොත් පරම් පරා ගානක් හොද කියයි. රනිල්ව එලෙව්වා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැහැ පොන්ස්. රටේ දැන් තියෙන ප්‍රශ්නෙය් රටේ ආර්ථිකය වැටෙනවා එක ගොඩ ගන්න නම් රටට ශක්තිමත් විපක්ෂයක් ඕන. නැතිව unp විතරක් ඇවිල්ලා වැඩක් නැහැ පොන්නයෝ.උබලා වගේ ලොන්ත පොන්නයෝ මැද පෙරදිග රටවල් වල හම්බයන්ට පුක දෙන්න ගියේ රනිල් විපක්ෂේන් යන්නේ නැති නිසාද? මොනාද උබලා ලංකාවට කරලා තියෙන්නේ? මම නම් එංගලන්තේ ඉදන් ලංකාවට සල්ලි ගෙන්න පුළුවන් විදිහේ බිස්නස් කරන්නේ. උබලා මොනාද කරලා තියෙන්නේ? මැදපෙරදිග හම්බයන්ට පුක දෙනවා. ඒ ගමන්ම ආස්චර්යයේ හයිවේ බලලා රට වලට ගියත් කමක් නැහැ යුද්දේ දින්නා නේ, ඊලග පාරත් හරි විපක්ෂයක් නැති නිසා මහින්දම තියාගන්නවා කියලා උබලා වගේ බත් බැලයෝ උන්ට චන්දෙ දෙනවා. මම නම් මගේ target කියන්නේ බන් මට මොන ආණ්ඩුව තිබ්බත් එකයි, රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා ඉන්න පුළුවන්. මම කාගේවත් යටතේ වැඩ කරන්නේවත් ආණ්ඩුවට පුක දෙන්නවත් ඕන නැහැ. මොකද ඒ තරමට මම ස්ථාවරයි :yes:...

    එත් උබ?
     

    aruna47

    Well-known member
  • ඔතන වැරදි අයි ටි ඇන් බලන මිනිස්සුද උන්ට හරි පාර පෙන්නන්නෙ නැති විපක්ශ නායකයාද?
    කො යුඇන්පියෙ හිටපු ප්‍රාදෙශිය නායකයො උන් ගමවල මිනිස්සු දැනුවත් නොකරන්නෙ ඇයි හෙතුව හිටපු යුඇන්පි (පාදෙශිය) නායකයො එක්කො මහින්දට එකතු වෙලා නැත්නම් රනිල්ගෙ නායක කම ආරක්ශා කරන බත් ගොට්ටො වෙලා රනිල් පොන්ස් ඉන්නකම් මහින්ද බලයෙ උබලා කාලෙන් කාලෙට එක එක බලවෙග ගෙනවා එ උනාට වැඩක් වෙන්නෙ නැහැ කරන්න ඔන ශ්ක්තිමත් විපක්ශයක් හදන එක පොනිලා ඉන්නකම් යුඇන්පි එකවත් ශක්තිමත් කරන්න බැරිව කොහොමද බන් විපක්ශයක් හදන්නෙ
    ඔන්න ඔහෙ ඔවා අත හැරලා ලොක්කාගෙ කුක්කගෙ චරිතය කරන් ඉදපන් මචන් උබට එතකොට පිලි ගැනිමක් තියෙනාව

    කොහොමද හරි පාර පෙන්නනේ? ජනමාධ්‍ය ආණ්ඩුවේ තියෙද්දී විපක්ෂේ හැමදාම උබ කියන්නේ ගමෙන් ගමට යන්න කියලද? කෝ සාදාරන ජනමාධ්‍යක් කෝ සාධාරණ මැතිවරණ කෝ 17 සංශෝධය, යුඇනපි එකේ හිටපු හොරු ටික ඔක්කොම පැනලා දැන් හොදට පෙරිලා හරි සෙට් එකක් ඉන්නවා. ජේවීපී එකේ හිටපු හොරු ටික පැන්නා. පක්ෂේ වැරදි කියලා එලියට යන්නේ නැතිව පක්ෂේ ඉන්න උන් කියක් ඉන්නවද? පක්ෂේ නායකයා වැරදි නම් පක්ෂේ ඉදන් නේ ගෙමගහන්න ඕන. දයාසිරි පැන්නේ රනිල් නිසා නෙම සල්ලි වලට කොටි 25 අරන් පැන්නේ. කරු පැන්නා එත් ආවේ නිකන් නෙම දීපු සල්ලිත් අරගෙන. මොකද රනිල් ගියොත් තනතුර හම්බ වෙන නිසා. කෝ කරු එක්ක පැන්න සෙට් එක ආවද? උන් එන්නේ නැහැ. මම උබට කලිනුත් කිව්වා නේ මට ඕන පොදු විපක්ෂයක් එකේ අනුර ෆොන්සේකා රනිල් ඉන්න ඕන පක්ෂයක් තනි පක්ෂයක් නෙම මුන් එකට හිටියොත් මහින්දව වට්ටන්න පුළුවන්. නැතිව තනි තනි පක්ෂ වලට ගියොත් තව අවුරුදු 10 නෙම 20 ගියත් මහින්ද පොන්නයා පුටුවේ. රනිල් ගියා කියලා යුඇනපි එක දිනනවා නම් දිනවලා බලපන්. මම කියන්නේ ආයිත් පොදු විපක්ෂයක් ඕන. දැන් තියන තත්වෙට අනුව මේ පක්ෂ 3-4 එකතු උනොත් මහින්දව වට්ටන්න පුළුවන්, සජිත් රනිල් එක්ක දැන් සෙට් ආයි ඒ දැන් මහින්දගේ පාලනේ ඇති වෙලා තියෙන නිසා මිනිස්සුන්ට. පොනිලා ගියා කියලා අලියා ශක්තිමත් වෙන්නේ නැහැ පොන්ස්. පොනිලාත් තියාගෙන ගේම ගහන්න ඕන දැන්. මොකද පොනිලාට බිස්නස් කරන උන් චන්දේ දෙනවා සජිත්ට තාත්තා නිසා චන්දේ හම්බ වෙනවා. මේ ඔක්කොම තියාගෙන ගේමක් ගැහුවේ නැත්නම් මලාට මහින්ද එලවන්න බැහැ :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොලෙ තියෙන නායකයනම් භාදක තියෙනවා කියලා එ නිසා දිනන්න බැහැ කියලා හැමදාටම විපක්ශ නායකයා වෙලා ඉන්නෙ නැහැ පොන්ස් පොනිල් ඉන්නකොට විපක්ශය ශක්තිමත් වෙන්නෙ නැහැ දුර්වල වෙනවා චන්දෙ දෙන්න ඉන්න එකාත් චන්දෙ දාන්න යන්නෙ නැහැ සුරංගනා ලොක වල ඉන්න අයට හොදයි රනිල් බෙස්ලට් එහෙම හිනෙන් ගන්න පුලුවන්නෙ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වෙලාවේ රංගොජා පැන්නීම අත්‍යාවෂ්‍ය වුනත්. ඒකට හරියන රෙප්ලේස්මන්ට් එකක් නැත. මොකද රටට අවශ්‍ය පොතේ ගුරෙකුට වඩා සිංහලයා රැක ගන්නට කැපවෙන නායකයෙක්.. රනිල්, අනුර හා මහින්ද යන හැමෝම මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අඬන අය..
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;17103465 said:
    මේ වෙලාවේ රංගොජා පැන්නීම අත්‍යාවෂ්‍ය වුනත්. ඒකට හරියන රෙප්ලේස්මන්ට් එකක් නැත. මොකද රටට අවශ්‍ය පොතේ ගුරෙකුට වඩා සිංහලයා රැක ගන්නට කැපවෙන නායකයෙක්.. රනිල්, අනුර හා මහින්ද යන හැමෝම මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අඬන අය..

    අන්න එක නිසා තමා පොදු විපක්ෂයක් යන්න ඕන. එතකොට රනිල්ට නටන්නත් බැහැ අනුරට නටන්නත් බැහැ ෆොන්සේකාට නටන්නත් බැහැ. ඔය මහින්ද නම් කොහොමත් සිංහලයා වෙනුවෙන් නැහැ කියලා පේනවා. බලේ ඉන්න එකාට සිංහලයා රකින්න ඕන නැත්නම්. තව මොනාද. හාමුදුරුවෝ චන්දේට ආවා කියලා සිංහලයා රැකෙන්නේත් නැහැ. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැකැත් රාල;17103465 said:
    මේ වෙලාවේ රංගොජා පැන්නීම අත්‍යාවෂ්‍ය වුනත්. ඒකට හරියන රෙප්ලේස්මන්ට් එකක් නැත. මොකද රටට අවශ්‍ය පොතේ ගුරෙකුට වඩා සිංහලයා රැක ගන්නට කැපවෙන නායකයෙක්.. රනිල්, අනුර හා මහින්ද යන හැමෝම මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අඬන අය..

    :yes::yes: හරියටම කියලා තියෙනවා යුඇන්පි එකෙ බලය අල්ලන් ඉන්න උන් නිසා මහින්දට පුලුවන් වෙලා තියෙනවා දිගටම බලයෙ ඉන්නෙ මහින්ද කොච්චර ජරා දෙවල් කරත් විපක්ශයට එවා ප්‍රොයොජනයට අරන් බලයට එන්න බැරි රටෙ මිනිස්සු මහින්දට වඩා යුඇන්පි යෙ නායකයන්ව අවිශ්වාස කරන නිසා මහින්ද රනිල් අනුර තුන් දෙනමා කැරි තම්බින්ගෙ පැත්තෙ:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොලෙ තියෙන නායකයනම් භාදක තියෙනවා කියලා එ නිසා දිනන්න බැහැ කියලා හැමදාටම විපක්ශ නායකයා වෙලා ඉන්නෙ නැහැ පොන්ස් පොනිල් ඉන්නකොට විපක්ශය ශක්තිමත් වෙන්නෙ නැහැ දුර්වල වෙනවා චන්දෙ දෙන්න ඉන්න එකාත් චන්දෙ දාන්න යන්නෙ නැහැ සුරංගනා ලොක වල ඉන්න අයට හොදයි රනිල් බෙස්ලට් එහෙම හිනෙන් ගන්න පුලුවන්නෙ

    මේක රනිල් මහින්ද ඡන්දයක් නෙවෙයි නේ මේක හරින් ,ශෂින්ද්‍ර , සමන්ත ලා ඉන්න ඌවේ ඡන්දේ :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේක රනිල් මහින්ද ඡන්දයක් නෙවෙයි නේ මේක හරින් ,ශෂින්ද්‍ර , සමන්ත ලා ඉන්න ඌවේ ඡන්දේ :rolleyes::rolleyes:

    එ උනාට මුන් දෙන්නා යුඇන්පි හා ශි ලංකා නෙ ඉතින් නායකයොනෙ මුන්ව චන්දෙ ඉල්ලන්න පත් කරලා තියෙන්නෙ මොන ආන්ඩුව තිබුනාත් විපක්ශයට බලය ගන්නනම් මහන්සි වෙලා එකමුතු වෙලා විශ්වාසය ඇති කරගෙන ජනතාව ලගට යන්න ඔන එක කරන්න බැරි මොකො පොනිලාට:P
    උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ:angry::angry:
     

    aruna47

    Well-known member
  • :yes::yes: හරියටම කියලා තියෙනවා යුඇන්පි එකෙ බලය අල්ලන් ඉන්න උන් නිසා මහින්දට පුලුවන් වෙලා තියෙනවා දිගටම බලයෙ ඉන්නෙ මහින්ද කොච්චර ජරා දෙවල් කරත් විපක්ශයට එවා ප්‍රොයොජනයට අරන් බලයට එන්න බැරි රටෙ මිනිස්සු මහින්දට වඩා යුඇන්පි යෙ නායකයන්ව අවිශ්වාස කරන නිසා මහින්ද රනිල් අනුර තුන් දෙනමා කැරි තම්බින්ගෙ පැත්තෙ:yes:

    දැන් උයාගෙ මොලෙන් එහෙනම් කියන්නකෝ බලන්න කාවද දාන්නේ. :rofl: හැමදාම හින බල බල අනුර හරියන්නේ නැහැ රනිල් හරියන්නේ නැහැ ෆොන්සේකා හරියන්නේ නැහැ කියා කියා පෙන බල බල ඉන්නවට වැඩිය හොද නැත්ද 17 ගෙනල්ලා සාදාරන මැතිවරණයක් තිබ්බා නම්. ඌවෙ පැත්තේ ශෂේන්ද්‍ර වතුර බෝතල් බෙදනවා, පොලිසියට කියලා තමා පෝස්ටර් ගහන්නේ :rolleyes:

    10689469_705270396221501_3925385865401155691_n.jpg


    10690022_703833283031879_3033662324308848754_n.jpg