බලලා තියනවද

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු....... විකුණනවා

    මගේම ලියුමක ගොටුවක් ගහලා මට රටකජු .........දෙනවා

    රටකජු කන්නද ලිපිය බලන්නද මගේ හිත......... විමසනවා

    මම දුන් ලිපියේ මොනවා බලන්නද මම රටකජු..... ..කනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු....... විකුණනවා

    මගේම ලියුමක ගොටුවක් ගහලා මට රටකජු .........දෙනවා

    රටකජු කන්නද ලිපිය බලන්නද මගේ හිත......... විමසනවා

    මම දුන් ලිපියේ මොනවා බලන්නද මම රටකජු..... ..කනවා

    adenawa... :lol::lol::lol: