prison break aye blnda patan gtta![]()
prison break aye blnda patan gtta![]()
international Kopi KadeThe walking dead
meke download linkd dennako
ona ekek ganilla mata hambunameke download linkd dennako
patta kathawa man meka apu kale baluwa aurudu gaaanakata kalin
maara world ekkk eke environment eka ehema
From

The walking dead

බලපන් බලපන් සීසන් 2 මද වගේ යනකන් . ලියන එකාට ලියන්නේ මොකක්ද ඉස්සරහට කොරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඔහේ ලියන සීන් එකක් එනවාතාව බලන්න පටන් ගන්න මුල් තත්පරයේ සිට පට්ට
සිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු.
කතාව බලන්න පටන් ගන්න මුල් තත්පරයේ සිට පට්ට
meke holman cn ekakda thiyenneසිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු.season 3 එක කොහොමද දන්නෙ නෑ. තාම pirate දාල නෑ.
හොල්මන් තියෙනවා. ඒත් horror නෙමෙයි. Mystery එකක්.meke holman cn ekakda thiyenne
ජීවත් වෙලා වැඩක් නෑ බන්තට්ට කුකුලොහ්,
බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.
Breaking Bad
Game of Thrones
Squid Game
වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?