නොදකින්. ocean girl, team knight rider, viper බලලා නෑ1. රොබින්සන් අන්දරය
2. මායා බන්ධන
3. විලියම් ටෙල්
4. Crash Zone
5. Famous Five
6. Silver Sun
7. Legends of the seeker
8. Girl from tomorrow
9. Space Cases
10.Robbin of Sherwood
11. රහස් දූපතේ කතා
දැන් මොන උට්ටක් torrent වලින් බාලා ඊසි බැලුවත් තමන්ගෙ වයස අවුරුදු 11 - 16 කාලෙ ජීවිතේ කිසිම බරක් පතලක්, වගකීමක් නැතුව, අම්මා තාත්තා හොයලා දෙන දෙයක් කාලා, ආතල් එකේ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා, කිසිම ඔලුවෙ ප්රෙශර් එකක් නැතුව ගෙදර ඉදන් හවසට TV එකෙන් මේ උඩ දාලා තියන සීරීස් බලලා ගත්ත ආතල් එක ගන්න බෑ බං
