බලල ඉවරායි - 12 Monkeys

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    Spoiler Alert

    සීසන් 4න් කතාව ඉවරයි :cool:

    පට්ට සීරීස් එක...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලගෙ දිහා අඹ ගහක් උඩ බුදියං හිටියෙත් වඳුරෙක් නේද ? :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    උඹලගෙ දිහා අඹ ගහක් උඩ බුදියං හිටියෙත් වඳුරෙක් නේද ? :P

    මටනං ඌ පූසෙක්මයි.. වැඩේ කියන්නෙ දවසම බුදියන් ඉඳල කලුවර වැටුණම මාරු වෙලා :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනං ඌ පූසෙක්මයි.. වැඩේ කියන්නෙ දවසම බුදියන් ඉඳල කලුවර වැටුණම මාරු වෙලා :rofl:

    එහෙනං වෙන් එකෙක්ගෙ වෙන්න ඇති උඹලෑ වගේම ගහක් උඩ වඳුරෙක් නිදාගෙන ඉන්න ත්‍රෙඩ් එකකුත් වැටුන :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    එහෙනං වෙන් එකෙක්ගෙ වෙන්න ඇති උඹලෑ වගේම ගහක් උඩ වඳුරෙක් නිදාගෙන ඉන්න ත්‍රෙඩ් එකකුත් වැටුන :lol:

    මගේ ත්‍රෙඩ් එක කොලොප්පමට ඩුප්ලිකේට් කරල වගේ.. :frown:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    දැං මොකක්ද එතකොට වර්තමානෙ
    කෝල් කැසෙන්ඩව ඉස්සෙල්ලාම හම්බවුණාම කියනව මේ අතීතෙ වර්තමානෙ 2043කියල :D

    යකො එතකොට කැසෙන්ඩට කිව්වෑකිනෙ මේ වර්තමානෙ ඔයා අනාගතෙන් ඇවිල්ල තියෙන්නෙ කියල

    එතකොට අතීතයයි වර්තමානයයි අනාගතයයි තුනම මේ මොහොතෙ තියෙනව :baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැං මොකක්ද එතකොට වර්තමානෙ
    කෝල් කැසෙන්ඩව ඉස්සෙල්ලාම හම්බවුණාම කියනව මේ අතීතෙ වර්තමානෙ 2043කියල :D

    යකො එතකොට කැසෙන්ඩට කිව්වෑකිනෙ මේ වර්තමානෙ ඔයා අනාගතෙන් ඇවිල්ල තියෙන්නෙ කියල

    එතකොට අතීතයයි වර්තමානයයි අනාගතයයි තුනම මේ මොහොතෙ තියෙනව :baffled:

    predestination බලපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    මොකක්ද බං ඔලීවිය කරන්ඩ හදන්නෙ රෙඩ් ෆොරස්ට් කියල :confused: