උඹලගෙ දිහා අඹ ගහක් උඩ බුදියං හිටියෙත් වඳුරෙක් නේද ?![]()

මටනං ඌ පූසෙක්මයි.. වැඩේ කියන්නෙ දවසම බුදියන් ඉඳල කලුවර වැටුණම මාරු වෙලා![]()

එහෙනං වෙන් එකෙක්ගෙ වෙන්න ඇති උඹලෑ වගේම ගහක් උඩ වඳුරෙක් නිදාගෙන ඉන්න ත්‍රෙඩ් එකකුත් වැටුන![]()



දැං මොකක්ද එතකොට වර්තමානෙ
කෝල් කැසෙන්ඩව ඉස්සෙල්ලාම හම්බවුණාම කියනව මේ අතීතෙ වර්තමානෙ 2043කියල
යකො එතකොට කැසෙන්ඩට කිව්වෑකිනෙ මේ වර්තමානෙ ඔයා අනාගතෙන් ඇවිල්ල තියෙන්නෙ කියල
එතකොට අතීතයයි වර්තමානයයි අනාගතයයි තුනම මේ මොහොතෙ තියෙනව![]()