කට්ටියකට එකතුවෙලා නෙට්වර්ක් එකක් හදාගන්න තියෙනවනම් නියමයි, මන් දන්නා කෙනෙක් ඉන්නවා එහෙම ග්‍රොප් එකක, එයාලගේ ඉන්නේ කට්ටිය 25, ඒ 25 ඇතුලේ ඉන්ජිනියර්සලා, ඩොක්ටර්ස්ලා, පොලිස් ඔෆිසර්ස්ල, ආර්මි ඔෆිසර්ස්ලා, මන්ත්‍රීලා, එක එක ලෙවල්ස් වල මුදලාලිලා, ලොයර්සලා, ප්‍රින්සිපල්ස්ලා, ගරාජ් බාස්ලා, කන්ස්ට්‍රුක්ෂන් කන්ට්‍රක්ටර්සලා ඉන්නවා, මෙයාලගේ සාමජික ගාස්තුවක් තියෙනවා, මතක විදියට මස තුනකට 5000 ක් වගේ, මාසෙකට සැරයක් සාමාජිකයෙකුගේ ගෙදර කෑමක් දෙනවා කට්ටියගේ එකමුතු කම වැඩි කරන්න. සාමාජික මුදල් වලින් කරන්නේ සාමාජිකයින්ටම අඩු පොලියට ණය දෙනවා. කරදරයක් උනොත් සාමාජිකයෙකුට උදවු කරනවා, මෙතනින් මෙයාලා කරන්නේ එයාලට එන ප්‍රශ්න වලත කට්ටිය සේරම එකතු වෙලා උත්තර හොයන එක. උදාහරණයකට කාට හරි නඩු හබ ගැටලුවක්නම් පොලිස්සියෙන් වෙන්න ඕනේ දෙටික පොලිසියේ කෙනා බලාගන්නවා, ලෝයර් නීතියෙන් කරන්න පුළුවන් ටික කරනවා (සල්ලි ගත්තත් සහනදැයි ගණනක් තමයි ලෝයර් ගන්නේ, එත් සල්ලි ගන්නවානම්, ගොඩක් වෙලාවට ගන්නෙත් නෑලු), ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න, ගෙවල් දොරවල් හදනකොට එන ප්‍රශ්න ඔය හැමදේකටම එයාල ලග උත්තර තියෙනවා, එයාලගේ මේ එකමුතුව නිසා කවුරු උනත් ඔය කට්ටියගෙන් කෙනෙකුට කරදරයක් කරන්න උනත් බයයි, ඒ ක හොද කන්සෙප්ට් එකක් මචනල ෆලෝ කරනවනම්, අපිටත් තියෙන්නේ 25 ක් බැරිනම් අඩුම ගානේ 10ක් සෙට් කරගෙනවත් පොඩි ගෘප් එකක් හදාගන්නයි, සමාජේ ඉන්න එක එක ලෙවල්ස්වල අය සෙට් කරගත්තනම් තමයි හොදම, මොකද එයාලගේ සම්බන්දකම් පතිරිලානේ තියෙන්නේ හැම අතකටම. මොකද හිතන්නේ උබල?
mona de karana giyath contacs kiyana de wadagat wenawa
meka echchara hoda deyak nowunat contac ekak hadena tawa deyak tama bonna set wenawane
api dan nati dayal ekkak set una kiyahanko bona gaman u aduran gena contacs hadagana puluwan nikan hitapan u wada karane custom
aniwaren bona set wenawa kiyanet contacs gada gahana eka kramayak
ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි එහෙම නැති මිනිස්සුන්ට
මේක නම් හුගක් තැන් වල දැනිලා තියනවා ,
contacts හදාගන්න බැරි නම් කරන්න තියෙන හොදම දේ තමයි contacts ගොඩක් තියෙන එකෙක් හරි සෙට් කරගන්න එකලෙසියි පහසුයි

මචං එහෙම ඕන ගේමක් සටස් ගාල ගහගන්න පුලුවන් වෙන්න කන්ටැක්ස් හදාගත්ත හැටි ගැන කියන්න පුලුවන්නම් වටිනවා....ඒ කන්ටැක්ස් උබ මීටරෙන් හදාගත්තද නැත්තං නිකංම හැදුන කන්ටැක්ස්ද?? රෙප්6+

මචං, මුලින්ම කියන්න ඕනෙ මම එහෙම ලොකු contact එකක් හදාගත්ත මනුස්සයෙක් නෙමෙ. ඒත් මම ලගින්ම ආශ්‍රය කරන යාලුවෙක් ඉන්නව පොරට තමයි contact තියෙන්නෙ. මමත් තාම උගෙන් ඉගෙන ගන්නව බං
මෙතන සෑහෙන පිරිසක් දාල තියනව කොන්ටක්ට් හදාගන්න කරපු දේවල්. ඒ දේවල් හරි
මට තේරෙන විදිහට සහ ඌ කියන විදිහට contact හදා ගන්න අවශ්‍ය වෙන්නෙ සමාජ ආශ්‍රය තමයි. මිනිස්සු අසරණ වෙන වෙලාවට කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොවී සෑහෙන්න මූ උදව් කරල තියනව. අදටත් පොර කොහෙ හරි යනකොට මගදි කාට හරි කරදරයක් වෙලා තියනවනම් ඒ වෙලාවට මග නොහැර කතාබස් කරල බොක්කෙන්ම උදව් කරනව. පොර අන්න එතනදි contact එකක් හදා ගන්නව.
මේ contact හදා ගත්ත මනුස්සය හොද සල්ලිකාරයෙක් වෙන්න පුලුවන් එහෙම නැත්තන් අන්ත දුප්පත් මාලු කාරයෙක් වෙන්න පුලුවන් හැබැයි මූ ඒව බලන්නෙ නෑ.
ඊට පස්සෙ පොරට වුවමනාවක් වෙලා පොරට පොලිසියෙ ඉහලින් support එකක් ගන්න කෙනෙක් හොයනව. ඔන්න ඔය වෙලාවට උදව්වට එන්නෙ අර මාලු කාරය. කොහොමද?
මාලුකාරයගෙ wife ගෙ නංගිගෙ හොදම යාලුව තමා අදාල කලාපෙ DIG.
ඔන්න ඒ contact එක නිසා පොරට උගෙ වැඩේ ශේප්ක එකේ කරගන්න පුලුවන් වුනා
වැඩේ මොකද්ද?
උබලට මතක ඇති පහුගිය පෙබරවාරි මාසෙ නුවර ගිය සීන් එක, අන්න ඒ වෙලාවෙ ලංකාවෙ තිබුන programme එකක් හැර ඔක්කෝම වගේ නැවැත්තුව. ඒ නවත්තපු වෙලාවෙ මුගෙ දවස් 5ක programme එකක් අවුලක් නැතුව කරගෙන ගියා. එ වෙලාවෙ ලංකාවටම මම දැනුවත්ව තිබුනෙ ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක් කරපු එක programme එකක් සහ මම කියන පොර කරපු progaramme එක
progaramme එක මොකක්ද අහන්න එපා ඌව expose වෙනව ඌව expose උනාම මාව ඌට expose වෙනව මොකද මේ වගෙ අටමගලයක් අස්සෙ මේව දාන්නෙ මං කියල ඌ දන්නව.
ප.ලි. මේ සිදුවීම 100% ඇත්ත. සමහර දේවල පොඩ්ඩක් එහාමෙහා කර ඇත
මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න තැනක් හොය හොය හිටියෙ. නියම වෙලාවට මේක දැක්කෙ. මේ නූල දිගටම අරන් යමු. මාත් පුලුවන් වෙලාවට විස්තර දාන්නම්. මට ගොඩක් දේවල් දාන්න බෑ ඉන්න field එකෙන් පොරව expose වෙයි කියල![]()

කන්ටැක්ස් හදාගන්න කරන්න පුලුවන් හොදම දේ තමා තත්වෙ තරාතිරම නොබලා පුලුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන එකස්කූල් ගැටි තමා ලංකාවේ වැඩිම. ආමි නම් ආනන්දේ, MAS,Custom, Airforfe නම් රෝයල්,Sunshine නම් වතු දෙමළු, Seylan නම් ඇන්ග්ලිකන් වගේ දේවලුත් තියෙනවා.

මේකනම් සහතික ඇත්ත මචන්, කුලයෙන් පටන් අරගෙන පදිංචි ගම, ගියපු බස් එක, කොච්චි පෙට්ටිය,ගියපු දහම් පාසල පන්සල හෝ පල්ලිය, ඉගෙන ගත්ත ඉස්කෝලේ, ඉස්කෝලේ පන්තිය(A ද B ද වගේ), හවස පන්තිය, දිස්ත්‍රික්කේ, පළාත, ඉගෙන ගත්ත කැම්පස් එක හෝ මොකක් හරි institute එක & එකේ බට්ච් නම්බර් එක, භාෂාව ඔය ඔක්කොමත් නැතිනම් ජාතිය හෝ ආගම. මේ වගේ බෙදීම් එක්ක අපිට රටක් විදියට ඉස්සරහට යන්න අමාරුයි බන්, අමාරුයි නෙමෙයි ඇත්තම සින් එක බෑ. කන්ටක්ට්ස් හැදෙන්නෙත් නෑ ඔය වගේ බෙදීම් තියෙනකොට.ස්කූල් ගැටි තමා ලංකාවේ වැඩිම. ආමි නම් ආනන්දේ, MAS,Custom, Airforfe නම් රෝයල්,Sunshine නම් වතු දෙමළු, Seylan නම් ඇන්ග්ලිකන් වගේ දේවලුත් තියෙනවා.
මේකනම් සහතික ඇත්ත මචන්, කුලයෙන් පටන් අරගෙන පදිංචි ගම, ගියපු බස් එක, කොච්චි පෙට්ටිය,ගියපු දහම් පාසල පන්සල හෝ පල්ලිය, ඉගෙන ගත්ත ඉස්කෝලේ, ඉස්කෝලේ පන්තිය(A ද B ද වගේ), හවස පන්තිය, දිස්ත්‍රික්කේ, පළාත, ඉගෙන ගත්ත කැම්පස් එක හෝ මොකක් හරි institute එක & එකේ බට්ච් නම්බර් එක, භාෂාව ඔය ඔක්කොමත් නැතිනම් ජාතිය හෝ ආගම. මේ වගේ බෙදීම් එක්ක අපිට රටක් විදියට ඉස්සරහට යන්න අමාරුයි බන්, අමාරුයි නෙමෙයි ඇත්තම සින් එක බෑ. කන්ටක්ට්ස් හැදෙන්නෙත් නෑ ඔය වගේ බෙදීම් තියෙනකොට.