අපේ රටේ න්‍යෂ්ටික බලාගාර හදන එක පට්ටම රිස්කි. ඕකක් හදන්න නම් ලොකු හිස් ඉඩක් ඕනෙ. චර්නොබිල් වගේ කේස් එකක් උනොත් මිනිස්සු evacuate කරන්න දිහාවක් ඕනෙ. අනික ඕක හදන්න බාර දෙන්නෙ ඉන්දියන් නැත්නම් චයිනා කොම්පැනියකට. බඩුම තමයි.
එහෙම අවුලක් නෑ ඉන්දියාවේ චිනේ සැහෙන්න තියෙනවා ලංකාවේ එවුන් US වල design පවා කරනවා
ඉන්දියාවේ චීනේ ලොකුයි බ්‍රෝ..



