බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    :yes::yes:අඩෝ...

    ඉස්සර සල්ලි එකතු කරලා LED බල්බ් ගන්න එක තමයි වැඩේ.

    උබලට මතකද ඔය කන්ඩෙසර් එකට බැටරි power එක දීලා charge කරන්න පුලුවන්, පස්සේ LED බල්බ් එකක් තත්පර 2ක් 3ක් පත්තු කරන්න පුලුවන්, වැඩක් නැති වෙලාවට ඒක තමයි කරන්නේ.

    සමහර දවස් වලට බැටරි කෑල්ලක් තියගෙන පිස්සුවෙන් වගෙ LED බල්බ් පත්තු කර කර ඉන්නවා.:rofl::lol::P

    පට්ට දුක හිතෙනව ඒ කාලේ මතක් වෙනකොට, :(:(:(

    ඉස්කෝලේ ඇරිලා ඉලෙක්ට්‍රොනික් කඩේට තමයි යන්නේ, 2.50ක් දීලා වයර් කෑල්ලක් හරි අරගෙන තමයි ගෙදර යන්නේ.:yes:

    electronic_wire.jpg

    සුදු පාට වයර් එකයි රතු පාට වයර් එකයි තමයි වැඩියෙන්ම ගන්නේ.
    තැඹිලි පාට එක නම් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: KingCM

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    අඩේ මම වගේම තව එකෙක්...:rofl:

    කියල වැඩක් නෑ.. ඒ කාලෙ.. මම ඉස්සර කොටුවෙන් අඩුවට එල්.ඊ.ඩී උස්සන් ගිහින් ගෙවල් පැත්තෙ කඩේ එකාටත් පෙන්නල එනව..:lol:

    කොටුවෙන් ලයිට් ගන්න ගියේ අම්ම එක්ක...
    අම්ම ඉතින් බනිනව ගෙවල් පැත්තෙ කඩේට ගිහින් මට මේ ගානට මේ මේ පාට ඒව හම්බුනා කිය කිය බැග් එක ඇරගෙන අරූව අවුස්සනව කියල..:rofl:

    මතකද නිල් පාට ලයිට් එක ආව මුල් කාලේ..:cool: ඒව අස්ප ගණන්නේ..
    ගාන ඇහැව්වාම රුපියල් 35ක් ද කොහෙද කිව්ව...:shocked:

    අඩේ ඔව් බන් නිල් පාට එක පට්ට ගනන්,:angry: පාට බල්බ් නෙ මචන් ඉස්සරම අවේ. පස්සේ තමයි වීදුරු එවා අවේ. රතු පාට වීදුරු එක පට්ට එලියයි. කාමරේ ලයිට් නිවලා ඒක පත්තු කරනව ඉස්සර:nerd:.

    උබට මතකද පස්සේ කාලේ ආවා වීදුරු බල්බ් එකේ ටොම්බ:oo: සයිස් එකක්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes::yes:අඩෝ...

    ඉස්සර සල්ලි එකතු කරලා LED බල්බ් ගන්න එක තමයි වැඩේ.

    උබලට මතකද ඔය කන්ඩෙසර් එකට බැටරි power එක දීලා charge කරන්න පුලුවන්, පස්සේ LED බල්බ් එකක් තත්පර 2ක් 3ක් පත්තු කරන්න පුලුවන්, වැඩක් නැති වෙලාවට ඒක තමයි කරන්නේ.

    සමහර දවස් වලට බැටරි කෑල්ලක් තියගෙන පිස්සුවෙන් වගෙ LED බල්බ් පත්තු කර කර ඉන්නවා.:rofl::lol::P

    පට්ට දුක හිතෙනව ඒ කාලේ මතක් වෙනකොට, :(:(:(

    ඉස්කෝලේ ඇරිලා ඉලෙක්ට්‍රොනික් කඩේට තමයි යන්නේ, 2.50ක් දීලා වයර් කෑල්ලක් හරි අරගෙන තමයි ගෙදර යන්නේ.:yes:

    electronic_wire.jpg

    සුදු පාට වයර් එකයි රතු පාට වයර් එකයි තමයි වැඩියෙන්ම ගන්නේ.
    තැඹිලි පාට එක නම් ගන්නේ නෑ.

    අඩේ මම වගේම තව එකෙක්...:rofl:

    කියල වැඩක් නෑ.. ඒ කාලෙ.. මම ඉස්සර කොටුවෙන් අඩුවට එල්.ඊ.ඩී උස්සන් ගිහින් ගෙවල් පැත්තෙ කඩේ එකාටත් පෙන්නල එනව..:lol:

    කොටුවෙන් ලයිට් ගන්න ගියේ අම්ම එක්ක...
    අම්ම ඉතින් බනිනව ගෙවල් පැත්තෙ කඩේට ගිහින් මට මේ ගානට මේ මේ පාට ඒව හම්බුනා කිය කිය බැග් එක ඇරගෙන අරූව අවුස්සනව කියල..:rofl:

    මතකද නිල් පාට ලයිට් එක ආව මුල් කාලේ..:cool: ඒව අස්ප ගණන්නේ..
    ගාන ඇහැව්වාම රුපියල් 35ක් ද කොහෙද කිව්ව...:shocked:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mama wage ewun dennek.......

    dapan pahak....
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mama wage ewun dennek.......

    dapan pahak....

    ඉස්සර ගෙදරින් කොහේ හරි ගෙදරකට ගියාම කියනවා "අපේ මේ ඉලෙක්ට්‍රික් කාරයා ගෙදර දාලා යන්න බයයි මේකා කරන්ට් වැඩ කරනවා" කියලා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉස්සර ගෙදරින් කොහේ හරි ගෙදරකට ගියාම කියනවා "අපේ මේ ඉලෙක්ට්‍රික් කාරයා ගෙදර දාලා යන්න බයයි මේකා කරන්ට් වැඩ කරනවා" කියලා.

    mama aurudu 10 di thamai oya circuit eka haduwe....

    dan inna podi ewunta owa therenne na ban......

    dan inna ewun 80% kma wage danne... game gahannai..... phone eka oba oba inna witharai.....

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඉස්සර ගෙදරින් කොහේ හරි ගෙදරකට ගියාම කියනවා "අපේ මේ ඉලෙක්ට්‍රික් කාරයා ගෙදර දාලා යන්න බයයි මේකා කරන්ට් වැඩ කරනවා" කියලා.

    මමත් ඕක ඔය විදිහටම අනන්තවත් අගහගෙන තියෙනවා..:lol:
    ඇයි බන් කී පාරක්නම් ගෙදර ට්‍රිප් ඒකයි ෆියුස් එකයි යවල ඇද්ද එක එක කෝලං කරන්න ගිහින්...:rofl:

    හැබැයි ඉතින් ෆියුස් යවන යැවිල්ලට ගෙදරට මාව ඉලෙක්ට්‍රොනික් කාරයෙක් වගේ පෙනුනට මමනම් ඒ හැටි දන්න මළදානෙකුත් නෑ..:baffled:

    mama aurudu 10 di thamai oya circuit eka haduwe....​

    dan inna podi ewunta owa therenne na ban......​

    dan inna ewun 80% kma wage danne... game gahannai..... phone eka oba oba inna witharai.....​

    ඒකනම් ඇත්ත බං.. අපි ඉස්සර බයිසිකල් පැද්දා, සරුංගල් ඇරියා, මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි දාගෙන ලයිට් පත්තු කළා.. ඒත් දැන් ඉන්න උන් අපිට වැඩිය ගොඩාක් "ස්මාට්" වෙලා...:(
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    මමත් ඕක ඔය විදිහටම අනන්තවත් අගහගෙන තියෙනවා..:lol:
    ඇයි බන් කී පාරක්නම් ගෙදර ට්‍රිප් ඒකයි ෆියුස් එකයි යවල ඇද්ද එක එක කෝලං කරන්න ගිහින්...:rofl:

    හැබැයි ඉතින් ෆියුස් යවන යැවිල්ලට ගෙදරට මාව ඉලෙක්ට්‍රොනික් කාරයෙක් වගේ පෙනුනට මමනම් ඒ හැටි දන්න මළදානෙකුත් නෑ..:baffled:

    ඒකනම් ඇත්ත බං.. අපි ඉස්සර බයිසිකල් පැද්දා, සරුංගල් ඇරියා, මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි දාගෙන ලයිට් පත්තු කළා.. ඒත් දැන් ඉන්න උන් අපිට වැඩිය ගොඩාක් "ස්මාට්" වෙලා...:(

    මචන් ඔය කියන ස්මාට් එක උන්ට පුලුවන්ද තව අවුරුදු දහයකින් විස්සකින් විතර කතා කරන්න.
    අපිට තිබ්බ කාලේ බලපන් මචන්, අදටත් උබයි මමයි දැකලා නැති උනත් කාතා කරන්න දේවල් තියෙනවා.
    මහ ලොකුවට සල්ලි වියදම් කරලා නෙවෙයි අපි මේ දේවල් කරේ නෙද මචන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන් ඔය කියන ස්මාට් එක උන්ට පුලුවන්ද තව අවුරුදු දහයකින් විස්සකින් විතර කතා කරන්න.
    අපිට තිබ්බ කාලේ බලපන් මචන්, අදටත් උබයි මමයි දැකලා නැති උනත් කාතා කරන්න දේවල් තියෙනවා.
    මහ ලොකුවට සල්ලි වියදම් කරලා නෙවෙයි අපි මේ දේවල් කරේ නෙද මචන්

    අඩෝ සිරාවටම... ඒ ගැනනම් කියල වැඩක් නෑ..:)
    මම ඉස්සර ස්කූල් බස් එකේ සෙනග වැඩි නිසා ඒකෙ එන්න බෑ කියල ගෙදරින් බස් එකට සල්ලි ඉල්ල ගන්නව..:P රුපියල් 4 යි ද කොහෙද ඒ කාලෙ... කොහොමහරි රෝලක් ගහල සීසන් එකත් අර ගන්නව..:lol:
    ඒවුනාට උදේට කොහොමහරි සී.ටී.බී. එකකම එල්ලිගෙන ඉස්කෝලෙ යනව.. හවසටත් ස්කූල් බස් එකේම අම්බානක තෙරපිල ඇවිත් දවසට රුපියල් 8ක් ඉතුරු කර ගන්නව.. ඒ කියන්නෙ ගෙදරින් දීපු රුපියල් 10 කොලේ එහෙම්මම නිල්පාට කලිසමේ සාක්කුවට..:rofl:

    ඒක පූජා කරන්නේ ඉතින්.. රුපියල් 2 ට පාට පාට එල්.ඊ.ඩී ලයිට් ගන්නයි.. c828 ට්‍රාන්සිස්ටර් වලටයි රෙසිස්ටර් වලටයි...:dull:

    කොච්චර උනත් ඒ කලෙ අපේ චූටි විනෝදාංෂ වලින් ඉගෙන ගත්ත දේවල් තාමත් ඉඳල හිටල හරි ප්‍රයෝජනවත් වෙනව..
    අඩුම ගානෙ කතා කරන්න හරි දෙයක් තියෙනවා...:)

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කට්ටියට මතකද 4017 IC එක දාල හැදුව "නයිට් රයිඩර්" සකිට් එක..:)
    NE 555 IC එකත් ඒ කාලේ මාර ෆේමස්..
    IC එකක් පාස්ස ගන්නව කියන එකත් ඒ කාලෙ හැටියට හෙන ගේමක්..:P

    හප්පේ නයිට් රයිඩර් සකිට් එකෙන් දාපු වැඩ පාරවල්.. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි...:lol:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කට්ටියට මතකද 4017 IC එක දාල හැදුව "නයිට් රයිඩර්" සකිට් එක..:)
    NE 555 IC එකත් ඒ කාලේ මාර ෆේමස්..
    IC එකක් පාස්ස ගන්නව කියන එකත් ඒ කාලෙ හැටියට හෙන ගේමක්..:P

    හප්පේ නයිට් රයිඩර් සකිට් එකෙන් දාපු වැඩ පාරවල්.. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි...:lol:

    අඩෝ....
    නයිට් රයිඩර් එක මචන් පට්ට. මමත් හැදුවා.
    ස්පීඩ් එක අඩු වැඩි කරන්නත් පුලුවන්.
    ඒක තමයි ඒ දවස් වල තිබ්බ ලොකුම ඒක, ඒක හැදුවා කියන්නේ පට්ට මොරාල් ඒකක් එනව නේද ඇගට.

    මම 2ක් හැදුව. ඉස්සෙල්ලාම රතු පාට වීදුරු එල්.ඊ.ඩි. දාල. අනික් එක පස්සේ හැදුව නිල් පාට විදුරු බල්බ් දාල.:P:P

    මගෙ කී බොඩ ස්ටැන්ඩ් එකක් තිබ්බ ඒකට සෙට් කරා, අනිත් එක බයිසිකලේ සෙට් කරා. 9 වොල්ට් බැටරි එකක් දාලා තිබ්බේ.

    රෑට බයිසිකල් පදිනකොට දාපුවාම තමයි පට්ට:rofl::P, අපෙ ගෙදරින් රෑට බයිසිකල් පදින්න දෙන්නෙ නෑ නේ.:(