බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Okata kiyande Multivibretor cct kila.. oka mulin hadanda kiyande oken sahenna dewal hithala desigb karnda puluwan nsa.. mang 7 panthiye haduwe oka.. ada singer eke technician... kalaya mavu aruthaka wenasaka
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් පොඩි කාලේ ඹය වගේ ගැජමැටික් හැදුවා
    ඉස්සර තිබුනා සර්කිට් හදන්න කැලි ටික එකට දාලා එකේ විස්තරෙත් දාලා ‍සිල් කරලා රු20ක් ද කොහේද මම ඹව්වා ගෙනල්ලා හැදුවා
    පුච්චගෙනත් තියෙනවා බව්ත් එකට
    240ත් වද්දගෙන තියෙනවා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගේ පොඩි කාලෙ වෑඩේ කෑලි අමුනන එක මචන්..මම මේක කීපාරක්නම් හෑදුවද..නයිට් රයිඩර් සර්කිට් එකත් හඩලා තියේ :)
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    man oya utta ki parak haduwada ban ekaparakwat wada kale naha kiyahanko :( bawth eka tibbama mulu circuit eka purama iyam duwanawa :d
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මම කියක්නම් හඩන්න අත්ද ඉස්සර මම ඔක හැදුවේ කඩ්බොඩ්වල
    ඊයම් නෙමේ තිබ්බෙ ඉටි තියල තම හැදුවේ....