බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)
බල්ප් දෙකේ සර්කිට් (Automatic Circuit)
මචන්ලා.....
උබලාගෙන් කී දෙනෙක් මේ සර්කිට් එක හදල තියෙනවාද පොඩි කාලේ.

ඔක්කොම Set කරලා LED බල්ප් දෙක Automatic වෙනකොට කොච්චර සතුටක් අපෙ හිතට ආවද.

මම නම් අපේ පවුලේ එ දවස් වල හිටපු හැම පොඩි එකෙක්ටම හදලා දුන්න්නා.
ඒ කාලේ කොච්චර සුන්දරද.

පිස්සු අතීතේ