බල්බ් එකක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕවාට බඩු හොයද්දි එකක් ගන්න එක ලේසි
    එහෙම උබ හිතන තරන් කෑලි නෑ බන් ඕක ඇතුලේ... තනි item එකක් තියෙන්නේ.. මට නම මතක නෑ... එක එලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා.. එක ගෙනත් led එක කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. .
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,428
    5,538
    113
    1.5W LED thiyenawa. eheta kisi amaruvak ne. unbranded ekak habai mama gaththe
    oya 3.5W LED eka mamath dala thiyenawa. ge athulata reta danna eliya vadiy eka
     
    • Like
    Reactions: Dr.Amdan

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    http://www.greenelectric.lk/products_green_electric_3w-mushroom_bulb.html

    Screenshot-2023-08-06-191029.png
     
    • Like
    Reactions: Dr.Amdan

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    3w බල්බ් එකක් දාල උඩ පැත්තට හැරුණ wall lamp එකක් දාන්න. .. තව ඒක ටිෂූ එකක් ඔතලා එලිය තව ටිකක් අඩු කරන්න පුළුවන්. ...
     
    • Like
    Reactions: Dr.Amdan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    වසය මාස 2-3 විතර පොඩි එකෙක් ඉන්න කාමරයකට එලිය අඩු,සැර අඩු බල්බ් මොනවද තියෙන්නේ.වොට් 5 ක LED බල්බ් එකත් සැර වැඩි වගේ.
    Having kids?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.5W LED thiyenawa. eheta kisi amaruvak ne. unbranded ekak habai mama gaththe
    oya 3.5W LED eka mamath dala thiyenawa. ge athulata reta danna eliya vadiy eka
    Kohomada ban 1.5w ganne? Bulb witharak wikunana ekekgenma ahuwa.u kiwa 3w aduwen enne ne kiyala
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ තාත්තා කෙනෙක් උනාද බන්? ❤️ අපි දන්නෙවත් නෑනේ. 😍
    නෑ .පාරේ දාලා ගිය එකෙක් ගෙදර ගෙනාව. 😜

    ඊටත් අඩු එකක් නම් LED bulb එකක් තමයි.
    09dcc9807b3061b11cb607353f847d8a.jpg
    😬
    ------ Post added on Aug 6, 2023 at 7:45 PM