එහෙම උබ හිතන තරන් කෑලි නෑ බන් ඕක ඇතුලේ... තනි item එකක් තියෙන්නේ.. මට නම මතක නෑ... එක එලෙක්ට්රොනික් කඩවල තියෙනවා.. එක ගෙනත් led එක කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. .ඕවාට බඩු හොයද්දි එකක් ගන්න එක ලේසි
එහෙම උබ හිතන තරන් කෑලි නෑ බන් ඕක ඇතුලේ... තනි item එකක් තියෙන්නේ.. මට නම මතක නෑ... එක එලෙක්ට්රොනික් කඩවල තියෙනවා.. එක ගෙනත් led එක කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. .ඕවාට බඩු හොයද්දි එකක් ගන්න එක ලේසි
Orange 5w dala tiyenneoya aduwata thiyena bulb wala 5w unata eliya gdak adui brand ewata wada. e wage ekak wath hoda nadda bn
Having kids?වසය මාස 2-3 විතර පොඩි එකෙක් ඉන්න කාමරයකට එලිය අඩු,සැර අඩු බල්බ් මොනවද තියෙන්නේ.වොට් 5 ක LED බල්බ් එකත් සැර වැඩි වගේ.
ඊටත් අඩු එකක් නම් LED bulb එකක් තමයි.ඊට අඩු ඒවා එන්නේ නැද්ද බන්
Kohomada ban 1.5w ganne? Bulb witharak wikunana ekekgenma ahuwa.u kiwa 3w aduwen enne ne kiyala1.5W LED thiyenawa. eheta kisi amaruvak ne. unbranded ekak habai mama gaththe
oya 3.5W LED eka mamath dala thiyenawa. ge athulata reta danna eliya vadiy eka
නෑ .පාරේ දාලා ගිය එකෙක් ගෙදර ගෙනාව.අඩේ තාත්තා කෙනෙක් උනාද බන්?අපි දන්නෙවත් නෑනේ.
![]()
ඊටත් අඩු එකක් නම් LED bulb එකක් තමයි.![]()
mama ehema godak use karala neආයු කාලේ කෙටිද
ඕකේ වැඩේ,usb port තියෙන මල්ටි ප්ලග් හොයන්නත් වෙනවා ඊට පස්සේmama ehema godak use karala ne
eth awulak ne
200rs walata adui ban
charger head ekak use karannaඕකේ වැඩේ,usb port තියෙන මල්ටි ප්ලග් හොයන්නත් වෙනවා ඊට පස්සේ