බල්ලගෙ උගුරෙ මාලු කට්ටක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    බල්ලගෙ උගුරෙ මාලු කට්ටක් හිර වෙලා.. පොඩි කටු තිබුනෙ..මුහුදු මාලු..

    වෙලවෙන් වෙලාවට කහිනවා.. මොකද කරන්න පුලුවන්..?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    උබ මාළු කට්ට දැක්කද කියලා මුලින්ම කියපන්.!!!

    පිස්සු බලු රෝගේ ටත් ඔහොම් කරනව.
    පොඩ්ඩක් බලාගෙන. සිරාවට කියන්නේ.
     
    • Like
    Reactions: Flappybird

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බල්ලගෙ උගුරෙ මාලු කට්ටක් හිර වෙලා.. පොඩි කටු තිබුනෙ..මුහුදු මාලු..

    වෙලවෙන් වෙලාවට කහිනවා.. මොකද කරන්න පුලුවන්..?
    Vet එක්ක යන්න පුලුවන් නම් අනිවා බල්ලා ගෙනියපන්
     
    • Like
    Reactions: Flappybird