උඹ ද බන්? උඹට තියෙන වේදනාව හින්ද එහම කරන්න ඇති. ඒත් මචන් ගුලියක් ගිලිනව කියල උගුරට දරන්න බැරි අලි ගුලියක් නෙමේ. පොඩි උන්ට බත් ගුලි හදල දෙන්න අන්න ඒ වගේ ගන්න ඕනෙ. ඔන්න ඔය වෙලාවට තමයි බවලතෙක් ලඟ පාතක උන්න නං කියල හිතෙන්නෙ. උන්දැල දන්නව ඕව ඩිෆෝල්ට්ම. අපිට කිව්වම අපි ලොජිකල් වෙන්න ගිහිල්ල වෙහෙසට පත් වෙලා තියෙන උගුරට ඇරමගන්නවාඑක සැරයක් මම තනියෙන් ඉන්න කොට බත් ගුලියක් අඹරලා ගිල්ලා, තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙනවා, ඔක හෙන dangerous carefully කරෙ නැත්නම්, better not do it.
උඹ හිතේ සැනසීමෙන් සුවපත් වෙලා නං එච්චරයි ලොක්කා. ජයමවේවා!Thx mchn වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි
වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි
------ Post added on Dec 27, 2025 at 6:55 AM
Thx mchn dn hondi
------ Post added on Dec 27, 2025 at 6:56 AM
------ Post added on Dec 27, 2025 at 10:30 AM