කටු case

nidarsha91

Well-known member
  • එක සැරයක් මම තනියෙන් ඉන්න කොට බත් ගුලියක් අඹරලා ගිල්ලා, තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙනවා, ඔක හෙන dangerous carefully කරෙ නැත්නම්, better not do it.
    උඹ ද බන්? උඹට තියෙන වේදනාව හින්ද එහම කරන්න ඇති. ඒත් මචන් ගුලියක් ගිලිනව කියල උගුරට දරන්න බැරි අලි ගුලියක් නෙමේ. පොඩි උන්ට බත් ගුලි හදල දෙන්න අන්න ඒ වගේ ගන්න ඕනෙ. ඔන්න ඔය වෙලාවට තමයි බවලතෙක් ලඟ පාතක උන්න නං කියල හිතෙන්නෙ. උන්දැල දන්නව ඕව ඩිෆෝල්ට්ම. අපිට කිව්වම අපි ලොජිකල් වෙන්න ගිහිල්ල වෙහෙසට පත් වෙලා තියෙන උගුරට ඇරමගන්නවා

    Thx mchn වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි 😍


    වැඩේ හරි mn රෑ ගියා ape family doctor meet වෙන්න එයා wooden stick එකක් දාලා බලලා කිව්වා කට්ටක් නෑ තිබ්බ නම් ගෙඩ්ය වගේ එනවා කියලා පාර වෙන්න ඇති තියෙන්නෙ කියලා බේත් දුන්න දැන් හොදයි 😀
    ------ Post added on Dec 27, 2025 at 6:55 AM


    Thx mchn dn hondi ❤️
    ------ Post added on Dec 27, 2025 at 6:56 AM
    උඹ හිතේ සැනසීමෙන් සුවපත් වෙලා නං එච්චරයි ලොක්කා. ජයමවේවා!
    ------ Post added on Dec 27, 2025 at 10:30 AM
     
    • Love
    Reactions: Nima98

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    mamaa general hospital admit una 2002 wage , ugure anila , awlauk une naha , doctor ekka discuss karanna
    ආ ඔව් දැනට අවුලක් නෑ වගෙ doctor කිව්වා ඇනිච්ච පාර වෙන්න ඇති කියලා දැනට pain එක අඩුයි හොද නෑ වගේ උනොත් amit වෙන්න කිව්වා සදුදා

    dan kohomada machan
    බේත් වලට pain එක අඩු උනා දැන් දැවටෙන්නෙ නෑ වගේ doctor බලලා කිව්වෙ ඇනිච්ච පාර හින්දා වෙන්න ඇති කියලා අඩු උනේ නැතොත් සදුදා admit වෙන්න කිව්වා
    ------ Post added on Dec 27, 2025 at 5:29 PM
     

    rraths

    Active member
  • Apr 11, 2024
    115
    88
    28
    Katuwa dan gihin athi ban. Ridenne thuwale.Uba lemon arawa mewa gilinna giyama oka parenawa.
    ENT kenek or e services dena normal dokek lawwa ugura balaganing.

    Thuwala wela wage nam sathiyak dekak nikan kasanwa wage ridnwa.