බලලත් එකක් නිදාගනින් එතකොට මැක්කෝ එක්ක නැගිටින්න පුළුවන් බමප් මචං :lol: :lol:
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Oct 21, 2014 #21 maxboysl said: බලලත් එකක් නිදාගනින් එතකොට මැක්කෝ එක්ක නැගිටින්න පුළුවන් බමප් මචං Click to expand...
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Oct 21, 2014 #23 r.pathirana said: injection ekak thiyenawa bn widinna aye rs 600 ganak aye masa 10 k withara yanakam mekko ,kinithullo hedenne ne inna eunth merenawa. Click to expand... Mkakda bn ooke nama. Ape ekaata widda rs80i gaththe, habai Aka maasa 3i
r.pathirana said: injection ekak thiyenawa bn widinna aye rs 600 ganak aye masa 10 k withara yanakam mekko ,kinithullo hedenne ne inna eunth merenawa. Click to expand... Mkakda bn ooke nama. Ape ekaata widda rs80i gaththe, habai Aka maasa 3i
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Oct 21, 2014 #24 ගොඩ වෙදකමක් වගේ ඕන්නං කොහොඹ කොල කොටල ඒ ඉස්මෙන් නාවපං.. මැක්කො හැලෙනව.. ඒත් ඕක එච්චර සාර්ථක නෑ බං.. කොහොඹ කොලවලට මැක්කො මැරෙන්නෑ.. ඕකුන්ගෙ බිත්තර හිටං මැරිල, ඉපදෙන්න ඉන්න කාලකන්නිත් මැරිල, මහ උන් කුණුවෙලා විඳෝල විඳෝල, පණ ඇදල මැරිල යන්න බෙහෙතක් දාපං..
ගොඩ වෙදකමක් වගේ ඕන්නං කොහොඹ කොල කොටල ඒ ඉස්මෙන් නාවපං.. මැක්කො හැලෙනව.. ඒත් ඕක එච්චර සාර්ථක නෑ බං.. කොහොඹ කොලවලට මැක්කො මැරෙන්නෑ.. ඕකුන්ගෙ බිත්තර හිටං මැරිල, ඉපදෙන්න ඉන්න කාලකන්නිත් මැරිල, මහ උන් කුණුවෙලා විඳෝල විඳෝල, පණ ඇදල මැරිල යන්න බෙහෙතක් දාපං..
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Oct 21, 2014 #25 Frontline Spray නියමයි මේක...හැබැයි ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා දාපන් ඒ තරම් සැරයි ගොඩක් දැම්මොත් බල්ලගේ ඇඟ අස්සත් පේන ගානට තුවාල හැදෙනවා
Frontline Spray නියමයි මේක...හැබැයි ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා දාපන් ඒ තරම් සැරයි ගොඩක් දැම්මොත් බල්ලගේ ඇඟ අස්සත් පේන ගානට තුවාල හැදෙනවා
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Oct 22, 2014 #26 oya mukuth oni nan ban balu doctor gawata genihin makkanta injection ekak gahapan hariyanawa.....
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Oct 22, 2014 #27 front line පොඩි කුප්පියක් තියෙනවා මචන්, රු. 800 ගාණ. ඒක උගේ කොන්ද දිගට දාන්න තියෙන්නෙ. 3 days වලින් උගේ ඇඟේ ඉන්න මැක්කො, කිණිතුල්ලො ඔක්කොම දහයියා වගේ මැරිලා වේලිලා වැටෙනවා. අයේ ඌව දඩාවතේ නොයවා තියා ගත්තොත් අවුරුද්දකට වඩා මැක්කො, කිණිතුල්ලො හැදෙන්නෑ.
front line පොඩි කුප්පියක් තියෙනවා මචන්, රු. 800 ගාණ. ඒක උගේ කොන්ද දිගට දාන්න තියෙන්නෙ. 3 days වලින් උගේ ඇඟේ ඉන්න මැක්කො, කිණිතුල්ලො ඔක්කොම දහයියා වගේ මැරිලා වේලිලා වැටෙනවා. අයේ ඌව දඩාවතේ නොයවා තියා ගත්තොත් අවුරුද්දකට වඩා මැක්කො, කිණිතුල්ලො හැදෙන්නෑ.
COBRA_SM Well-known member Aug 6, 2014 909 271 83 Nawala Road, Nawala Oct 22, 2014 #28 Amistra kiyala ekak thiyenawa eka pawichchi kranna ehema naththan Tick bath ekaka danna
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 22, 2014 #29 ඒ ඔය අවතාරෙ තියන item එකෙන් උඹ හඳට යනවද? ඕක උඹ හදාගත්තද? පට්ටද? විස්තරයක් දාපංකො.