බල්ලගෙ කිණිතුල්ලො,මැක්කො පිරිලා (HELP)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගොඩ වෙදකමක් වගේ ඕන්නං කොහොඹ කොල කොටල ඒ ඉස්මෙන් නාවපං..
මැක්කො හැලෙනව.. ඒත් ඕක එච්චර සාර්ථක නෑ බං..
කොහොඹ කොලවලට මැක්කො මැරෙන්නෑ..
ඕකුන්ගෙ බිත්තර හිටං මැරිල, ඉපදෙන්න ඉන්න කාලකන්නිත් මැරිල, මහ උන් කුණුවෙලා විඳෝල විඳෝල, පණ ඇදල මැරිල යන්න බෙහෙතක් දාපං..
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Frontline Spray
    නියමයි මේක...හැබැයි ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා දාපන් ඒ තරම් සැරයි
    ගොඩක් දැම්මොත් බල්ලගේ ඇඟ අස්සත් පේන ගානට තුවාල හැදෙනවා
    :dull::dull:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    front line පොඩි කුප්පියක් තියෙනවා මචන්, රු. 800 ගාණ. ඒක උගේ කොන්ද දිගට දාන්න තියෙන්නෙ. 3 days වලින් උගේ ඇඟේ ඉන්න මැක්කො, කිණිතුල්ලො ඔක්කොම දහයියා වගේ මැරිලා වේලිලා වැටෙනවා. අයේ ඌව දඩාවතේ නොයවා තියා ගත්තොත් අවුරුද්දකට වඩා මැක්කො, කිණිතුල්ලො හැදෙන්නෑ.