අපේ ගෙදර වයසක බල්ලෙක් ඉන්නව දැන් අවුරුදු 12 ක් 13ක් වෙන එකෙක්. ඌගෙ දැන් පස්ස පණ නැතුව යනව වගේ ටික ටික.බීපු ඩයල් එකක් වගේ ඇවිදින්නෙ. චූකරන්න කකුල එහේම උස්සන්න බෑ.
මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
උඹ උෟව උඩකින් ඵහෙම පන්නනවද නිතරම?ඒ කියන්නෙ බෝලයක් කන්ඩියක් උඩ්න් විසිකරලා උෟට ඒක උඩ්න් පැනල ගේන්න කියනව වගේ..?