බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

nul

Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    අපේ ගෙදර වයසක බල්ලෙක් ඉන්නව දැන් අවුරුදු 12 ක් 13ක් වෙන එකෙක්. ඌගෙ දැන් පස්ස පණ නැතුව යනව වගේ ටික ටික.බීපු ඩයල් එකක් වගේ ඇවිදින්නෙ. චූකරන්න කකුල එහේම උස්සන්න බෑ.

    මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කිනිතුල්ලන්ගෙන් හැඩෙන ලෙඩක් තියෙනවා පස්ස පන නැති වෙන..Veterinarian කෙනෙක්ට පෙන්නන්න බෙහෙත් තියෙනවා..
     
    • Love
    Reactions: nul

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    bawwa wayasa nisa aniwa vet gawata ekka yanna, panadura kittuwa nam Univet eka hodai.
    samara un narayana thel gala athaganawa, ethakota hariyanawa but sure na wayasa nisa
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    කිනිතුල්ලන්ගෙන් හැඩෙන ලෙඩක් තියෙනවා පස්ස පන නැති වෙන..Veterinarian කෙනෙක්ට පෙන්නන්න බෙහෙත් තියෙනවා..
    මම හිතුවෙ වයස හින්ද අවුලක් කියල. දැන් තමා දැනගත්තෙ ඕක.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අපේ ගෙදර වයසක බල්ලෙක් ඉන්නව දැන් අවුරුදු 12 ක් 13ක් වෙන එකෙක්. ඌගෙ දැන් පස්ස පණ නැතුව යනව වගේ ටික ටික.බීපු ඩයල් එකක් වගේ ඇවිදින්නෙ. චූකරන්න කකුල එහේම උස්සන්න බෑ.

    මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
    ලෙඩක්. හැදුනට පස්සෙ නම් බෙහෙත් විදල වැඩක් නැ මං හිතන්නෙ
     
    • Sad
    • Like
    Reactions: nul and Solo Rider

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    පාවො වැක්සින් එක දීල නැද්ද ඌට
    වෙට් ගාවට ගෙනියන්න
    මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ 😔

    මූ අවුරුදු 5දි විතර තමා අපි ගාවට ආවෙ. මම හිතන්නෙ දීල නැතුව ඇති. ජලභීතිකාවට දෙන එක නම් දීල තියෙන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අාතරයිටීස්...පට්ට දුකක් තමා දැන් ඉතිං..:( උඹ උෟව උඩකින් ඵහෙම පන්නනවද නිතරම?ඒ කියන්නෙ බෝලයක් කන්ඩියක් උඩ්න් විසිකරලා උෟට ඒක උඩ්න් පැනල ගේන්න කියනව වගේ..?

    • Sad
    Reactions: Asmodeus and nul

    chamee91

    Junior member
  • Nov 4, 2015
    84
    12
    8
    මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ 😔

    මූ අවුරුදු 5දි විතර තමා අපි ගාවට ආවෙ. මම හිතන්නෙ දීල නැතුව ඇති. ජලභීතිකාවට දෙන එක නම් දීල තියෙන්නෙ.
    ගොඩක් අය ඔය ගැන දන්නේ නෑ. වෙට් ගාවට ගිහින් බලන්න.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    අාතරයිටීස්...පට්ට දුකක් තමා දැන් ඉතිං..:( උඹ උෟව උඩකින් ඵහෙම පන්නනවද නිතරම?ඒ කියන්නෙ බෝලයක් කන්ඩියක් උඩ්න් විසිකරලා උෟට ඒක උඩ්න් පැනල ගේන්න කියනව වගේ..?

    නෑනෙ මම ඉතින් මාස 2 තුනකට සැරයක් ගෙදර යන්නෙ. අම්ම තමා ගෙදර ඉන්නෙ. එයා ඉතින් සත්තු එක්ක පාඩුවේ ඉන්නව.

    අවුරුද්දට ගෙදර ආවාම තමා මම මේක හරියට දැනගත්තෙ.

    බල්ලට හරියට බෙහෙත් විදලද තියෙන්නෙ? පාවෝ එක දුන්නද?
    නෑනෙ ඒක දීල නෑ. මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ 😔
    ------ Post added on Apr 11, 2024 at 10:29 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand

    නෑනෙ ඒක දීල නෑ. මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ 😔
    ------ Post added on Apr 11, 2024 at 10:29 AM
    හොද ඩොක්ට කෙනෙක් ළගට අරන් යන්න. එයා සේලයින් ගහලා සතාව ගොඩ දාලා දෙයි. ඊට පස්සෙවත් අවුරුද්දකට සැරයක් Rabies ,DHPL, Parvo යන තුනම විද ගන්න.