බල්ලගේ වකුගඩු දෙකම නරක් වෙලා

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    2025/10/26:
    මෙයා Rottweiler පිරිමි කෙනෙක්. ගෙදර කෙනෙක් වගේ හදලා තියෙන්නෙ, වකුගඩු දෙකම නරක් වෙලා, බෙහෙත් දුන්නත් ඒව බීල නෑ, යෝගට් එක්ක මිශ්‍ර කරලා මස් කවන්න ගියාම හාම්පුතාගෙ අත හපලා. මුල්ලකට වෙලා ඉන්නවා නැගිටින්නෙවත් නෑ. කෑම කන්නෙ නෑ, වතුර බොන්නෙ නෑ. දැන් අවුරුදු 8 ක් වෙනවා වයස මෙයාට. හාම්පුතා කිව්වා බෙහෙත් බිව්වනම් බලාපොරොත්තුවක් හරි තියාගන්න තිබ්බා කියලා. බලාපොරොත්තු අත ඇරගන්නද? වෙන විසදුමක් නැද්ද?

    @Flappybird අර ඇන්ටිගෙ Rottweiler ගැන ආරංචියක් නැද්ද?

    2025/10/27:
    බල්ලා කන්නෙ නැති හින්දා සේලයින් දීලා, ඒත් බෙහෙත් බොන්නෙ නෑ. ඒකට මොකක් හරි විසදුමක් නැද්ද ඔයාලා ගාව?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,833
    23,519
    113
    කෑම වතුර නොකා කවන්න හදද්දිත් aggresive වෙන්නෙ, මුල්ලකට වෙලා ඉන්නෙ ඌ වේදනාවෙන් ඉන්න හින්ද බන්. වයස 8 ක් කියන්නෙ කාලෙ හරි. :(
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,323
    113
    අඩෝ... හෙන දුකයි බං... මගේ එක්කෙනා අව්රුදු 5න් නැති උනේ... දැන් මාස කීපයක්... ගෙදර ළමයෙක් වගේ හැදුනේ... තාමත් දරා ගන්න බෑ බං එක... කියා ගන්න බැරි තරම් දුකක්...ඔයාගේ බල්ලට ඉකමන් සුව පතනවා බං.... බලාපොරොත්තු අතාරින්න එපා බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බෙහෙත් එකදිගට බිව්වමත් වකුගඩු අවුල් යනවාලු. අපේ එකාට සමහර බෙහෙත් ජාති දෙන්න එපා කිව්වා. අත හපන්නෙ පිස්සුද දන්නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    mas walata thawa narak wenwa ban!

    mageth gam ballek nathi una! habai uta cancer ekak awilla beheth dunna!

    බෙහෙත් එකදිගට බිව්වමත් වකුගඩු අවුල් යනවාලු. අපේ එකාට සමහර බෙහෙත් ජාති දෙන්න එපා කිව්වා. අත හපන්නෙ පිස්සුද දන්නෑ.
    gedaraka vaccine karala hadana ballata pissu kiyala hithana ubata pissu!
    ------ Post added on Oct 25, 2025 at 5:29 PM
     
    • Haha
    Reactions: 2osama

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    There is a vet clinic in Kandy, named Royalpets Animal Hospital. Nos: 0094814673674; 0094768873874. You can call them and see. They have modern equipment.
     
    • Like
    Reactions: Lahiru120

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    පලවෙනි කාරණය වකුගඩු නරක් වෙච්ච බල්ලෙකුට මස්, කිරි වගෙ ප්‍රෝටීන් අධික ආහාර දෙන්නෙ නැ. ඉතා ඉක්මනට මැරෙනවා. ප්‍රතිකාර පටන්ගන්න කොට vet කෙනෙක් නන් මේ උපදෙශය දෙනවාමයි.

    හොද වෙන්න තියන අවස්ථාව ඉතා අඩුයි. බේත් එක්ක දිනපතාම subcutaneous fluid administration (සේලයින් වලින් වකුගඩු flush කිරීම ) තමයි කරන්න තියන දෙය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මෙයා Rottweiler පිරිමි කෙනෙක්. ගෙදර කෙනෙක් වගේ හදලා තියෙන්නෙ, වකුගඩු දෙකම නරක් වෙලා, බෙහෙත් දුන්නත් ඒව බීල නෑ, යෝගට් එක්ක මිශ්‍ර කරලා මස් කවන්න ගියාම හාම්පුතාගෙ අත හපලා. මුල්ලකට වෙලා ඉන්නවා නැගිටින්නෙවත් නෑ. කෑම කන්නෙ නෑ, වතුර බොන්නෙ නෑ. දැන් අවුරුදු 8 ක් වෙනවා වයස මෙයාට. හාම්පුතා කිව්වා බෙහෙත් බිව්වනම් බලාපොරොත්තුවක් හරි තියාගන්න තිබ්බා කියලා. බලාපොරොත්තු අත ඇරගන්නද? වෙන විසදුමක් නැද්ද?

    @Flappybird අර ඇන්ටිගෙ Rottweiler ගැන ආරංචියක් නැද්ද?
    kisima exercise ekak nathuwa ballo ge athule tiyagattama oka thami wenne. kanawa nidiyanawa paw
    excersise ප්‍රශ්න වලට වඩා ඕක බෙහෙත් නිසා වෙන එකක් බන්. ලංකාවෙ ගොඩක් උන් බල්ලො ඇති කරන්නෙ පැටව් ගස්සලා සල්ලි හම්බ කරන්න මිසක් උන්ට තියෙන ආදරේට නෙවී. ඊටපස්සෙ ඉතින් කිනිතුල්ලන්ටයි, විටමිනුයි, හැදෙන්න කියලා බෙහෙත් පොවනවා. ටික කාලයක් ගිහින් උන්ගෙ organs කෙල වෙනවා.
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    There is a vet clinic in Kandy, named Royalpets Animal Hospital. Nos: 0094814673674; 0094768873874. You can call them and see. They have modern equipment.
    Thank you so much for the info! That clinic sounds great, but I live in the Western Province, so it’s a bit too far for me to reach.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    බලාපොරොත්තු ඇත ඇරීම හෝ නොගැනීම ගැන හිතන්නෙ ඇයි? බල්ලෙක්ව මිලදී ගත් අවස්ථාවෙම හිත හදාගන්න සිද්ද වෙනවා අනාගතයෙ වෙන අවාසනාවන්ත සිදුවීම් ගැන, සියලු දේ අනිත්‍යයි, බැදීම් ඇතිකර ගැනීමෙන් සිදුවන්නෙ ඉදිරි අනාගතයෙක් මේ වගේ නූල් අදින්න තමා. BUMP!

    මේ නාකියට අසහනේ, මේක තමා මං @shenat ට කිව්වෙ මුන් ලපයගෙ අන්ඩුවෙන් පයින් ගහල පන්නන්න ඕනෙ කියලා, මූ හින්දා නාකි නර්ස්ලගෙ චන්ද ඔක්කොම කැඩෙන්නැති.
    ------ Post added on Oct 25, 2025 at 8:26 PM
     
    Last edited: